👩‍❤️‍👨💖 'Romance' ෆිල්ම්ස් බලන්න කැමති අයට... 💔👩‍❤️‍👨

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,751
    1,369
    113
    Sri Lanka
    අර පිස්සියෙක්ව ඉස්පිරිතාලෙන් පන්න ගෙන යන ෆිලුම තමා Romance වලින් බලල තියෙන මම ආසම එක, Romance මම හිතලාම skip කරන Genre එකක් 🤗
    Bare foot kiyana eka neda? eka nam hodai

    lucky one, longest ride kiyana ewa dekath hodai....
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,388
    1,944
    113
    Atonement_UK_poster.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,960
    152,909
    113
    මේකත් ළගදි බලපු 'Romance' ටයිප් එකේ එකක්. හොදයි ෆිල්ම් එක. 'Cinematography' එහෙම ලස්සනට කරලා තියෙනවා. :)

    Tess (1979)​

    8yu0ykJTOrEfE9pT6hH7JWcl61pGGP_large.jpg




    tess.jpeg


    Tess-885638529-large.jpg


    tess2.jpg
     
    • Like
    Reactions: Reincarnator

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,960
    152,909
    113
    හුගක් හොද 'Romance' ෆිල්ම් එකක්. :) "Natalie Wood" ගෙයි, "Steve McQueen" ගෙයි ඇක්ටින් පට්ට මේ ෆිල්ම් එකේ. බලලා නැති අය අනිවා බලන්න. Highly recommended. :yes:


    Love with the Proper Stranger (1963)​


    c791cc42edf1395082949f266d206eaee2377c71f75c6d0600097a33831bcda0.jpg