කිව්වා වගේම අද බදාදා.. මම අාවා යකෝ..😬😬😬

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,877
    11,325
    113
    puluwan deyak kiyapan thambiyo. :lol:
    Puluwan nisa ne kiwwuwe

    මේ වගේ හාමුදුරු video වල මම දැකපු දෙයක් තමයි, හාමුදුරුලට පට්ටම විදියට මල පනින්නෙ නේද?
    Ehema thamai nivanata maga
    ------ Post added on Mar 5, 2025 at 3:42 PM
     
    • Dislike
    Reactions: lankalk

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    බැංකුව මෙච්චර කල් කටයි පුකයි වහන් ඉන්නේ බැංකුව පැත්තෙන් මොකක් හරි ලොකු අඩුපාඩුවක් වෙලා තමයි

    PS-

    මඩකළපුවේ හාමුදුරුවෝ හැසිරෙන විදියත් එක්ක ඒක විහිළුවක් වගේ පෙනුනට උන්වහන්සේගේ ඉල්ලීම ඇත්තටම සාධාරණයි කියලා මට නම් හිතෙන්නේ..

    online Banking එපා කියලා බැංකු පොත විතරක් අරන් ඇවිල්ලා තියෙන්නේ හාමුදුරුවෝ..Thrid Party එකකින් Online Banking හදලා හාමුදුරුවන්ගෙන් OTP එක අරගෙන Account එකේ තිබ්බ සල්ලී ඔක්කොම සුද්ධ කරලා..

    හාමුදුරුවන්ගේ ඉල්ලීම හාමුදුරුවො online Banking එපා කීවා නම් කොහොමද සල්ලී වෙන කෙනෙක් ගත්තේ ඒකට සාධාරණයක් ඕනේ කියලා..

    මේ වගේ සීන් එකකදී බැංකුවට වගකීමක් ගන්නේ නැතුව ඉන්නත් බෑනේ තමන්ගේ කස්ටමර් Online එපා කියනවනම් ඒ එකවුන්ට් වල සල්ලි Online System එකට Merge නොවී තියා ගන්න බැංකුව දැනගන්න ඕනේ...

    ගොඩක් වයසක අසරණ අයට ඔය සීන් එක නිසා පාඩු විදින්න වෙලා තියෙනවා..හාමුදුරුවෝ ගේමේ ඉන්න නිසා මේක අත අරින එකක් නෑ
    ❤️
    OTP එක දුන්නනම් කරන්න දෙයක් නෑ කියලා අතපිහදගන්න බෑ බැංකුවට...

    අපට OTP එක තේරුනාට මේ රටේ OTP එකක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති ලක්ෂ ගානක් බැංකු එක්ක වැඩ කරනවා..එයාලා දන්නේ බැංකු පොත විතරයි ඒ විස්වාසෙන් මිනිස්සු බැංකුවට එන්නේ...

    හිතන්නකෝ අවුරුදු 75-80 ක කෙනෙක් ගේ මාසෙක විශ්‍රාම වැටුපට මෙහෙම උනොත් බෙහෙත් ටිකක් ගන්නවත් නැතුව මැරිලා යන්න වෙන්නේ
    🫠


    ~උපුටාගැනීමකි~
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබලට තේරෙනවද මොකද වෙලා තියෙන්නේ කියලා...
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,877
    11,325
    113
    අපිල ඒම නේ නේද තම්බි, අපිල ඔද ශායෝගෙන් තමා ඉන්නව. ශාඩුල රන්ඩු තමා වෙනව.
    අඩො හොන්දට සින්හල ඉගෙන ගෙන වරෙන්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,640
    8,365
    113
    mu athulata damma kalayak barima thana. aye danna ona me tattyo nam shapayk ban. minissu budu sahamata baninne mun nisa
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සිවුරක් දාගෙන ඕනම ජඩ වැඩක් කරන්න පුලුවන්. ලංකාවේ බහුතර පොන්නයෝ බයයි , සිවුර ඇදගෙන වැරදි වැඩක් කරත් වැරදි කියන්න. පව් පිරෙනව කියල රෙද්දක් ඔලුවේ දාගෙන. මූව හිරේ දැම්මොත් කියයි ජෙප්පෝ ආගමට ගහනව කියල.. කැරි තට්ටයෝ.. ලංකාව විනාස කරන්න ලොකුම බලපැමක් කලා.
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    බැංකුව මෙච්චර කල් කටයි පුකයි වහන් ඉන්නේ බැංකුව පැත්තෙන් මොකක් හරි ලොකු අඩුපාඩුවක් වෙලා තමයි
    Track උන්ට finance උගන්නන්න බෑ යකෝ. ඊට වැඩිය හොඳයි කටවහගෙන ඉන්නවා.

    උබලට තේරෙනවද මොකද වෙලා තියෙන්නේ කියලා...
    මට හිතෙන්නේ scam එහෙකට අහුවෙලා සල්ලි ඉවර කරගෙන නැත්නම් මොකකට හරි සබ්ස්ක්‍රිප්ෂන් එකට කාඩ් එක දාලා සල්ලි ටික ඉවර කරගෙන