කිව්වා වගේම අද බදාදා.. මම අාවා යකෝ..😬😬😬

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෙකට central bank/Lanka Pay එකේ JustPay service එකත් වගකියන්න ඕනේ. ඕනේ එකෙක්ට වෙන මනුස්සයෙක්ගෙ bank accounts, JustPay service තියන app එකකට add කරලා සල්ලි transfer කරන්න දෙන එකට.

    අලුතෙන් app එකට account add කරද්දී account දෙකේම NIC verification එකක් කරනවා නම් මේ ප්‍රශ්නෙ ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්.
    එහෙම පුලුවන්ද?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    මේක බැලුවම ලෝයර් කෙනෙක් වෙන්න ආස හිතුනාලෝයර්ට සල්ලි දෙන්නනෙ මේ වේදනාව
    karala balannko puthe lesida kiyala :P
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙම පුලුවන්ද?
    ඔව් බං. ඔය NIC number automatic cross check වෙන්නේ නැති නිසා සමහර app වලට add කරගන්න පුළුවන්.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔව් බං. ඔය NIC number automatic cross check වෙන්නේ නැති නිසා සමහර app වලට add කරගන්න පුළුවන්.
    ඒත් බැංකු ගිනුමට ඔය ඔක්කොම පේන්නේ රෙජිස්ටර්ඩ් පේයී කෙනෙක් වගේ නේද??? එතකොට මුලින්ම ඔය ඇප් එකකට ගිනුමක් ලින්ක් වෙද්දි මොකක්වත් වෙරිෆිකේශන් එකක් ගන්නේ නැද්ද බැංකුව පැත්තෙන්???
     

    AnuradhaRa

    Well-known member
  • බැංකුව මෙච්චර කල් කටයි පුකයි වහන් ඉන්නේ බැංකුව පැත්තෙන් මොකක් හරි ලොකු අඩුපාඩුවක් වෙලා තමයි

    PS-

    මඩකළපුවේ හාමුදුරුවෝ හැසිරෙන විදියත් එක්ක ඒක විහිළුවක් වගේ පෙනුනට උන්වහන්සේගේ ඉල්ලීම ඇත්තටම සාධාරණයි කියලා මට නම් හිතෙන්නේ..

    online Banking එපා කියලා බැංකු පොත විතරක් අරන් ඇවිල්ලා තියෙන්නේ හාමුදුරුවෝ..Thrid Party එකකින් Online Banking හදලා හාමුදුරුවන්ගෙන් OTP එක අරගෙන Account එකේ තිබ්බ සල්ලී ඔක්කොම සුද්ධ කරලා..

    හාමුදුරුවන්ගේ ඉල්ලීම හාමුදුරුවො online Banking එපා කීවා නම් කොහොමද සල්ලී වෙන කෙනෙක් ගත්තේ ඒකට සාධාරණයක් ඕනේ කියලා..

    මේ වගේ සීන් එකකදී බැංකුවට වගකීමක් ගන්නේ නැතුව ඉන්නත් බෑනේ තමන්ගේ කස්ටමර් Online එපා කියනවනම් ඒ එකවුන්ට් වල සල්ලි Online System එකට Merge නොවී තියා ගන්න බැංකුව දැනගන්න ඕනේ...

    ගොඩක් වයසක අසරණ අයට ඔය සීන් එක නිසා පාඩු විදින්න වෙලා තියෙනවා..හාමුදුරුවෝ ගේමේ ඉන්න නිසා මේක අත අරින එකක් නෑ
    ❤️
    OTP එක දුන්නනම් කරන්න දෙයක් නෑ කියලා අතපිහදගන්න බෑ බැංකුවට...

    අපට OTP එක තේරුනාට මේ රටේ OTP එකක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති ලක්ෂ ගානක් බැංකු එක්ක වැඩ කරනවා..එයාලා දන්නේ බැංකු පොත විතරයි ඒ විස්වාසෙන් මිනිස්සු බැංකුවට එන්නේ...

    හිතන්නකෝ අවුරුදු 75-80 ක කෙනෙක් ගේ මාසෙක විශ්‍රාම වැටුපට මෙහෙම උනොත් බෙහෙත් ටිකක් ගන්නවත් නැතුව මැරිලා යන්න වෙන්නේ
    🫠


    ~උපුටාගැනීමකි~
    ඇත්ත තමා
     
    • Like
    Reactions: hi.dushan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පානීය දාන දෙමලා . බැරැක්ක , කෑම්ප් , ආවාස, කෝවිල් . උබේ ආසම තැන්

    hariyata kiyapan wate yanne nathuwa?

    mewa monawada, danne nethi nisa ahanne

    පුසාඩියන් ???
    ආවාස???
    බැරැක්ක ????

    anika uba asa dewal mn asai kiyanna epa, mn ehema deyak kiyala naha
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    hariyata kiyapan wate yanne nathuwa?

    mewa monawada, danne nethi nisa ahanne

    පුසාඩියන් ???
    ආවාස???
    බැරැක්ක ????

    anika uba asa dewal mn asai kiyanna epa, mn ehema deyak kiyala naha
    උබ ආස එක්කට පලයන් , උබ මාරු කර කරනෙ යන්නේ නේද
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒත් බැංකු ගිනුමට ඔය ඔක්කොම පේන්නේ රෙජිස්ටර්ඩ් පේයී කෙනෙක් වගේ නේද??? එතකොට මුලින්ම ඔය ඇප් එකකට ගිනුමක් ලින්ක් වෙද්දි මොකක්වත් වෙරිෆිකේශන් එකක් ගන්නේ නැද්ද බැංකුව පැත්තෙන්???
    එකම verification එක OPT එක බං
     
    • Like
    Reactions: ttj

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    ආස වෙනයි ලේසි වෙනයි

    කෝට් එකයි හාරපු පොතකුයි විතරනෙ ඕන
    ඌ ඉතින් ඇත්ත ලෝයර් කෙනෙක් නෙමේ නේ.