Cat 6 router for signal interference?

lilman

Well-known member
  • May 10, 2009
    40,142
    53,117
    113
    Colombo
    මේ කාලෙට අපේ පැත්තට Dialog signal interference issues තදටම තියනව. Cat 6 router එකක් ගත්තොත් මේ ප්‍රශ්නය මඟ හරවන්න පුළුවන්ද?

    recommend කරන router models මොනවද?

    outdoor එකකුත් ගහලත් බැරිනම් අමාරුයි.. CAT 6 වලට ලොකු වෙනසක් වෙන එකක් නෑ
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,506
    1
    3,532
    113
    Earth
    පොඩ්ඩක් ෆොන් එකකින් වගේ බලන්න තියෙන හැම බෑන්ඩ් එකම SINR එක වැඩීද කියලා. සම්හර වෙලාවට අපි අපේ Equipment වලින් ඕවා ෆික්ස් කරනවට වඩා ලේසීයෙන් TRC එකෙයි අදාල Telco එකෙයි Complain එකක් දාලා විසදගන්න පුලුවන්. හැබැයි ටික කාලයක් යනවා වැඩේට
     
    • Like
    Reactions: csoftlanka

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    980
    1,325
    93
    eka thamai machan tiyenne denuth
    outdoor එකක් දාලා ඒකට නැති එකක් cat6 දැම්මා කියලා එන්නේ නෑ මචන්.
    ඔය තැනට ඩයලොග් අව්ල් උනාට මොබිටෙල් සිග්නල් ඇතිනේ හොදට, ඒ නිසා SLT පැකේජ් එකක් ගන්න රව්ටර් එකක් එක්ක, ඔතනට SLT සිග්නල් නැත්නම් ඒ රව්ටර් එක මොබිටෙල් සිග්නල් වලින් වැඩ කරන්න මාරු කරලා දෙන්න කියන්න, එයාලා එහෙම කරනවා.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    ZLT S12 PRO CAT 6 Router from SLT. Airtel, Band 41, Around 1PM today, Athurugiriya.
    oya router eka SLT postpaid/prepiad connection walata denawada, netnam ungen request karanna oneda?
    eka thamai machan tiyenne denuth
    outdoor ekak tiyenawa nam SINR value eka wedima set wena side eka antenna eka poddak harawala check karala balanna. unlock nam try karanna speedma ena cell eka lock karaganna.
    netnam hodama wede unta complaint ekak dapan. unge team eken ewilla balala kiyai solution ekak.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,677
    1
    2,001
    113
    oya router eka SLT postpaid/prepiad connection walata denawada, netnam ungen request karanna oneda?

    outdoor ekak tiyenawa nam SINR value eka wedima set wena side eka antenna eka poddak harawala check karala balanna. unlock nam try karanna speedma ena cell eka lock karaganna.
    netnam hodama wede unta complaint ekak dapan. unge team eken ewilla balala kiyai solution ekak.
    request karanna ona bn. mn thiyena podima 4G postpaid connection ekath ekka gaththe. 1 year thiyala connection eka ain karala danawa. mokada 1 year walata kalin disconnect kaloth router eka illanawa SLT eken.
     
    • Like
    Reactions: Rick Sanchezz

    lilman

    Well-known member
  • May 10, 2009
    40,142
    53,117
    113
    Colombo
    request karanna ona bn. mn thiyena podima 4G postpaid connection ekath ekka gaththe. 1 year thiyala connection eka ain karala danawa. mokada 1 year walata kalin disconnect kaloth router eka illanawa SLT eken.

    Uba oka gatte SLT archede ekenda ??
     
    Dilan@3gb

    Active member
  • Nov 10, 2010
    132
    109
    43
    Ganna device eka minimum, CAT 16, 3CA (5G support nam godak welavata thiyenava) capability thiyena ekak ganna, normal device ekala LTE speed eka ta vada loku wenasak thiyenava ee features tikath ekka,

    samahara than vala automatically api assign wena LTE band vala traffic eka vadiy , samahara band idle , band switch, band lock features thiyena routers thiyenava eva try karanna