යාපනේ යන්න

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    නිකං උදව් අරන් මාරු නොවී ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු අයට ලයික් එකක්වත් දාන්න අසංක කුහකයා
    sorry hode

    මේ වගේ උදව් අරං මාරු වෙන කුහකයන්ට රිප්ලයි කරලා වැඩක් නෑ.
    man kawadda udau aran maru une
    ------ Post added on Mar 6, 2025 at 1:32 PM
     

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    ත්‍රෙඩ් එකක් දාලා අනික් අයගෙන් උදව්වක් ගත්තනම් ඒ රිප්ලයි කරලා තියෙන අයට අඩුම ගානේ ලයික් එකක්වත් දාන්න.

    අනිත් අය කාලයක් වෙන් කරලා රිප්ලයි එකක් දාද්දි ඒකට අගයක් දෙන්න.

    උදව් අරං මාරු වෙන කුහකයෙක් වෙන්න එපා
    mahaththayo/ man kawadda udaw aran maaru une
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,006
    8,071
    113
    යාපනේ බලන්න තියෙන තැන්

    1. නල්ලුර් කෝවිල
    2. යාපනේ කොටුව
    3. ප්‍රබාකරන්ගේ ගෙදර (වැල්වැටිතුරේ )
    4. යාපනේ පුස්තකාලය
    5. කීර්මලේ පොකුණ

    යාපනේ තියෙන බීච් නම් මෙලෝ රහක් නෑ . යාපනේ city එක අව්ලක් නෑ .

    යාපනේ කෑම

    1. ඔඩියල් කූල් soup එක
    2. පිට්ටු සමග crab කරි
    3. එළු මස් බිරියනි
    4. පොංගල් බත්
    5. රසවල්ලි පුඩින්
    6. තොසේ වර්ග

    සුබ ගමන් මචන් ☺
     

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    යාපනේ බලන්න තියෙන තැන්

    1. නල්ලුර් කෝවිල
    2. යාපනේ කොටුව
    3. ප්‍රබාකරන්ගේ ගෙදර (වැල්වැටිතුරේ )
    4. යාපනේ පුස්තකාලය
    5. කීර්මලේ පොකුණ

    යාපනේ තියෙන බීච් නම් මෙලෝ රහක් නෑ . යාපනේ city එක අව්ලක් නෑ .

    යාපනේ කෑම

    1. ඔඩියල් කූල් soup එක
    2. පිට්ටු සමග crab කරි
    3. එළු මස් බිරියනි
    4. පොංගල් බත්
    5. රසවල්ලි පුඩින්
    6. තොසේ වර්ග

    සුබ ගමන් මචන් ☺
    thanks machan
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,982
    10,528
    113
    යාපනේ කෑම

    1. ඔඩියල් කූල් soup එක
    2. පිට්ටු සමග crab කරි
    3. එළු මස් බිරියනි
    4. පොංගල් බත්
    5. රසවල්ලි පුඩින්
    6. තොසේ වර්ග
    මේ කෑම කන්න හොඳ තැන් ටිකකුත් කියන්න මචන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,662
    113
    Gampaha
    ළමයි ගොඩක් පොඩිනං, ඩෙල්ෆ්ට් යන්න එපා. තේරුමක් නෑ...
    මේ දවස් වල යනකොට ජීවනී අරං යන්න... මුත්‍රා අමාරු ඔන්ද වේ...
    නවතින්න තැන්නං අපි ගිහින් හොයෙගත්තෙ. බුකින් එකේ බලන්න. මෙහෙට වඩා හොඳ තැන් හොයාගන්න පුලුවන් අඩු ගාණට...

    https://elakiri.com/threads/යාපනය-සහ-ඩෙල්ෆ්ට්-සංචාරය.2101869/

    යාපනේ බලන්න තියෙන තැන්

    1. නල්ලුර් කෝවිල
    2. යාපනේ කොටුව
    3. ප්‍රබාකරන්ගේ ගෙදර (වැල්වැටිතුරේ )
    4. යාපනේ පුස්තකාලය
    5. කීර්මලේ පොකුණ

    යාපනේ තියෙන බීච් නම් මෙලෝ රහක් නෑ . යාපනේ city එක අව්ලක් නෑ .

    යාපනේ කෑම

    1. ඔඩියල් කූල් soup එක
    2. පිට්ටු සමග crab කරි
    3. එළු මස් බිරියනි
    4. පොංගල් බත්
    5. රසවල්ලි පුඩින්
    6. තොසේ වර්ග

    සුබ ගමන් මචන් ☺
    👍👍
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    නතර වෙන්න නම් නාග විහාරයේ විශ්‍රාම ශාලාවේ room boking දාගන්න පුළුවන්, තව ceybank rest, ගුරුනගර් තියෙන army camp එකේ.(මේකේ AC room 2ක් තියෙන්නේ ඔයා එන දවස් වලට ඒක booking), අය railway එකේ තියෙනවා කතා කරලා බලන්න. beach යනවනම් KKS & cashurina beach හොදයි( යාපනය ටවුන් එකේ ඉඳලා 23km තියෙනවා, පාර poddk හොඳ නෑ ) යාපනේ විදිහට කෑම ගන්න(තෝසේ එහෙම) නාග විහාරය ඉස්සරහම place එකක් තියෙනවා ඒක හොදයි. අපේ විදිහට කන්න ඕනි නම් A 9 පාරේ යාපනේ උසාවිය හරියේ තියෙනවා මාතර අඹුල කියලා කඩයක් එකෙන් කන්න. මේ දවස් වල පට්ට රස්නෙයි. ඉන්නම අමාරුයි. AC රූම් එකක් book කරගන්න බලන්න.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,662
    113
    Gampaha
    නතර වෙන්න නම් නාග විහාරයේ විශ්‍රාම ශාලාවේ room boking දාගන්න පුළුවන්, තව ceybank rest, ගුරුනගර් තියෙන army camp එකේ.(මේකේ AC room 2ක් තියෙන්නේ ඔයා එන දවස් වලට ඒක booking), අය railway එකේ තියෙනවා කතා කරලා බලන්න. beach යනවනම් KKS & cashurina beach හොදයි( යාපනය ටවුන් එකේ ඉඳලා 23km තියෙනවා, පාර poddk හොඳ නෑ ) යාපනේ විදිහට කෑම ගන්න(තෝසේ එහෙම) නාග විහාරය ඉස්සරහම place එකක් තියෙනවා ඒක හොදයි. අපේ විදිහට කන්න ඕනි නම් A 9 පාරේ යාපනේ උසාවිය හරියේ තියෙනවා මාතර අඹුල කියලා කඩයක් එකෙන් කන්න. මේ දවස් වල පට්ට රස්නෙයි. ඉන්නම අමාරුයි. AC රූම් එකක් book කරගන්න බලන්න.
    අම්මෝ... පළවෙනි දවසෙ නාග විහාරෙ නතරවුනේ... ඒකනං සෙට් නෑ මචං. මළ ජරාවක්....
    අඩුවට හොඳ තැන් තියෙනව... නෙගවිහාරෙනං හරියන්නෙ නෑ...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,662
    113
    Gampaha
    apph ehemd machn,
    ඔවු මචෝ...
    ෆොටෝ වලට සැප පාටට තිබුණ නිසා ගියා... රෑ වෙලා ගිය නිසා වෙන තැනක් හොයන්න ටයිම් තිබුණෙත් නෑ... ඔහෙ ගියකමට හිටිය...

    ලොකුම අවුල තිබුණෙ ඇඳන් වල ශීට් මාරු කරල නෑ. හොඳ වෙලාවට බෙඩ්ශීට් අරං ගියා අපි...
    බාත්රූම් එකනං ලොකු අවුලක් තිබුණෙ නෑ...
    ෆෑන් රෙගියුලේටර් වල ක්නොබ් කැඩිල. වාහනේ තිබුණ අඬුවක් අරන් ගිහින් ඒක ඔන් කරගත්තෙ...
    රෑ බඩු පෙරලනකොට බැලුවෙ, පූස් තඩියෙක් කාමරේට රිංගල... කර්ට්න් අයින් කරල බලනකොට දැක්කෙ, එක ජනෙල් පලුවක් නෑ...😅

    දෙවෙනි දවසෙනං, ටිකක් කල් ඇතුව ඇවිදල හොඳ තැනක් හොයාගත්ත...
     
    Last edited:

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    ඔවු මචෝ...
    ෆොටෝ වලට සැප පාටට තිබුණ නිසා ගියා... රෑ වෙලා ගිය නිසා වෙන තැනක් හොයන්න ටයිම් තිබුණෙත් නෑ... ඔහෙ ගියකමට හිටිය...

    ලොකුම අවුල තිබුණෙ ඇඳන් වල ශීට් මාරු කරල නෑ. හොඳ වෙලාවට බෙඩ්ශීට් අරං ගියා අපි...
    බාත්රූම් එකනං ලොකු අවුලක් තිබුණෙ නෑ...
    ෆෑන් රෙගියුලේටර් වල ක්නොබ් කැඩිල. වාහනේ තිබුණ අඬුවක් අරන් ගිහින් ඒක ඔන් කරගත්තෙ...
    රෑ බඩු පෙරලනකොට බැලුවෙ, පූස් තඩියෙක් කාමරේට රිංගල... කර්ට්න් අයින් කරල බලනකොට දැක්කෙ, එක ජනෙල් පලුවක් නෑ...😅

    දෙවෙනි දවසෙනං, ටිකක් කල් ඇතුව ඇවිදල හොඳ තැනක් හොයාගත්ත...
    ඔව් ෆොටෝ වලට නම් හොදට තියෙනවා තමා ඒකයි මමත් දැම්මේ, එහෙම බලද්දී මීට වඩා හොඳ තැන් තියෙනවා හොයාගන්න. කිව්ව එක හොදයි නැත්නම් තව අය ඕකට ගිහින් කට්ටක් කනවා😁
     

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    යාපනේ ඉදන් නාගදීපෙ යනවනම් මොකද්ද ගන්න ඔනේ බස් එක.
    උදේ කියේ ඉදන්ද බස් තියෙන්නෙ... යාපනේ ඉදන් කුරිකඩ්දුවාන් ජැටියට යන්න කොච්චර වෙලා යනවද?
    බෝට් service එක පටන් ගන්නෙ කීයටද?
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    යාපනේ ඉදන් නාගදීපෙ යනවනම් මොකද්ද ගන්න ඔනේ බස් එක.
    උදේ කියේ ඉදන්ද බස් තියෙන්නෙ... යාපනේ ඉදන් කුරිකඩ්දුවාන් ජැටියට යන්න කොච්චර වෙලා යනවද?
    බෝට් service එක පටන් ගන්නෙ කීයටද?
    කරිකුට්ටුවන් කියන බස් එක. ටවුන් එකේ hnb bank එක ලගින් ගන්න පුළුවන්. පැයෙන් පැයට යාපනය ඉදන් බස් තියෙනවා. ජැටියටම දානවා බස් එක. ගමනට පැයක් යනවා

    නාගදීපය යන්න නම් one තරන් බොට් තියෙනවා පැය බාගයක් යයි.
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    අපේ පවුලේ අය පස්දෙනෙක් දෙසැම්බර් යාපනේ ගියා මචං. 🙂

    මුලින්ම කෝච්චියේ යන්න බැලුවේ. 1st Class බුක් කළා. එහෙන් වාහනයක් ගන්න බැලුවේ. ඒත් එහෙන් වාහනයක් ගන්න එක පාඩුයි. ඒ නිසා බුක් කරපු ටිකට් Cancel කරලා වාහනෙන්ම ගියා.

    අපි මාළඹේ. උදේ 3.30ට ගෙදරින් ගියා. 😐
    යන ගමන්
    කොකාවිල් රණවිරු ස්මාරකය
    කිලිනොච්චිය රණවිරු ස්මාරකය
    ඉරණමඩු ජලාශය
    පූනරින් පැරණි බලකොටුව
    සංගුපිඩ්ඩි පාලම
    සිවපූමි කෞතුකාගාරය
    පැරණි කච්චේරිය බැලුවා.

    01.30 වෙද්දි යාපනේට ආවා.
    දවල්ට වාලම්පුරි හෝටලයෙන් කෑවා. කෑම නම් හොඳයි. මට නම් මදි වුණා. 😁

    ඊට පස්සේ යාපනය කෞතුකාගාරය බලන්න ගියා.

    එතනින් අපි නවතින තැනට ගියා. CeyBank Rest එකේ තමයි පළවෙනි දවසේ හිටියේ. තැන නම් සුපිරි. කෑමත් තියෙනවා.

    04.00ට නල්ලූර් කෝවිලට ගියා.
    05 වෙද්දි පුස්තකාලය බලන්න ගියා. ඒත් ඇතුලට යන්න දුන්නේ නැහැ. 🙁
    05.30ට විතර යාපනේ බලකොටුව බලන්න ගියා.
    07ට විතර Market එකේ රවුමක් දැම්මා. රෑට කන්න Malayan Cafe එකට ආවා. කෑම ඉවරයි. 🙁
    ඊට පස්සේ නාගවිහාරේ ඉස්සරහා තියෙන Akshathai එකෙන් කෑවා. එතන වෙජිටේරියන්. කෑම නම් ලොකු හොඳක් නැහැ. මදි වෙන්නේ නම් නැහැ. 😁
    Rio Ice Cream ගියා.
    එදා දවසේ වැඩසටහන ඉවරයි.

    පහුවදා උදේම නාගදීපේ ගියා. Navy බෝට්ටුවකින් ගියේ. උදේ 8 වෙද්දි Navy ජැටියේ ඉන්න කිව්වා.
    උදේට නැවතුන තැනෙන්ම කෑම ගත්තා.
    Navy බෝට්ටුවේ විස්සකට විතර යන්න පුළුවන්. එක්කෙනෙගෙන් රු.400ක් ගන්නවා. ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ ඉන්න අය මාර්ගයෙන් බුක් කරගන්න පුළුවන්. නාගදීපේ ගිහින් ආපහු හරියටම පැයකින් Navy බෝට්ටුව ආපහු පිටත් වෙනවා.
    එනගමන් බයෝබැබ් ගහක් බැලුවා.
    එතනින්,
    කයිට්ස් දේවස්ථානය
    කොබ්බෑකඩුව ස්මාරකය
    කැසුරිනා Beach වලට ගියා.

    දවල් වෙලා Fort හැමන්හිල් ගියා. දවල්ට එතනින් කෑවේ. කෑම හොඳයි. Order එක දාලා ගියා නම් බලකොටුව බලලා එද්දි කෑම ලෑස්ති කරලා තියෙනවා. බලකොටුව බලන්න යන බෝට්ටුවට රු.3200ක් ගන්නවා. එක්කෙනෙක් ගියත් ඒ ගාණමයි.

    එතනින්,
    දඹකොළපටුන
    කීරමලේ පොකුණ
    ඌරණි පොකුණ
    ප්‍රභාකරන්ගේ මහගෙදර (එතන දැන් ගෙයක් නැහැ)
    පේදුරුතුඩුව බලන්න ගියා.
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    යාපනයට 1ට 2ට යනවා නම් දවල්ට කලා යාපනය වටේ යන්න. කෞතුකාගාරය, නල්ලුර් කෝවිල, තව ඇමති කෙනෙක් ගේ මාලිගාවක් තියෙනවා
    හවසට යන්න යාපනය කොටුවට. ඉර බහිද්දී ලස්සනයි.
    ටවුන් එකේ බූකින්ග් වලින් එකක් දාගන්න පුළුවන්.
    පහු වෙනිදාට නාගදීපය, ඩෙල්ෆ් යන්න පුළුවන්. ඩෙල්ෆ් යන්න boat එක වෙලාව බලන්න. ඩෙල්ෆ් වල නවතින්න තැන් තියෙනවා. තුන්වන දවසේ කන්කසන්තුරේ පැත්ත යන්න.