ඔව් බන්. ලොකු වාහනවලටත් හරියට යන්න බෑ. පාර සවුත්තුයි. ටයර් කැපෙනවා.බයික් වල නම් යන්න එපා සංසාරේ කල කිරෙනවා
මම බයික් එකේ ගියා සැරයක්. පාරෙ හැටියට උඩ වැගන් ආර් එකක් බලාපොරොත්තුවෙන් ගියේ. උඩ ඩොල්පින් එකක් තිබුනාබයික් වල නම් යන්න එපා සංසාරේ කල කිරෙනවා
චොර පාර බන් . අප්පෝමම බයික් එකේ ගියා සැරයක්. පාරෙ හැටියට උඩ වැගන් ආර් එකක් බලාපොරොත්තුවෙන් ගියේ. උඩ ඩොල්පින් එකක් තිබුනා
tea kadekut dai lagadimaHulangala dan nikan uda gammanayk wela thiyenne.