Hulangala

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    මරු වාහන ටික
    නිසාන් පැට්‍රෝල් පික්අප් ට්‍රක් එකක් දැක්කමයි ඔය
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    බයික් වල නම් යන්න එපා සංසාරේ කල කිරෙනවා
    මම බයික් එකේ ගියා සැරයක්. පාරෙ හැටියට උඩ වැගන් ආර් එකක් බලාපොරොත්තුවෙන් ගියේ. උඩ ඩොල්පින් එකක් තිබුනා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මම බයික් එකේ ගියා සැරයක්. පාරෙ හැටියට උඩ වැගන් ආර් එකක් බලාපොරොත්තුවෙන් ගියේ. උඩ ඩොල්පින් එකක් තිබුනා
    චොර පාර බන් . අප්පෝ
     
    • Like
    Reactions: jamiezue