වතුර බිල

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    January unit 15 , 1500
    February unit 16 , 1600

    estimate bill ekak ewala,
    March bill eka unit 40 , bill eka 7100

    Mona huttak da ban 😁
    Light bill ennet 4500i
     
    • Wow
    Reactions: AnuradhaRa

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Reader කෙනෙක් එනකං ඔහොම කරයි. හැබැයි reader කෙනෙක් ආවාට පස්සෙ ඔය වැඩිපුර ගත්ත ගාණ බිලෙන් අඩු කරලා තිබුණෙ නැත්තං complain කරලා හදාගනිං.
    (ඊට කලින් office එකට ගිහින් කියලා හදාගන්න බලපන්)