IFS senior Lead position

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,574
    924
    113
    No Place
    මචන් I don't work for HR. මම සමහර පොසිෂන් වල සැලරි රේන්ජ් දන්නවා ඉන්ටර්විව් බෝර්ඩ් එකේ හිටපු නිසා.
    devops systems engineer senior kohomada salary, mn me wena ratakata yanwada nattam mekema innawada kiyala hitaganna baruwa inne.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    devops systems engineer senior kohomada salary, mn me wena ratakata yanwada nattam mekema innawada kiyala hitaganna baruwa inne.
    මචන් IFS එකේ මම ඉන්න සෙක්ෂන් එකේ systems engineer ල නෑ Devops වලට. උන්ගේ පොසිෂන් යන්නේ DevOps Engineer / Senior DevOps Engineer / Lead DevOps Engineer කියල.

    Senior DevOps Engineer සැලරි යන්නේ 7 - 1.2M විතර දන්න තරමට
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,089
    22,509
    113
    මචන් IFS එකේ මම ඉන්න සෙක්ෂන් එකේ systems engineer ල නෑ Devops වලට. උන්ගේ පොසිෂන් යන්නේ DevOps Engineer / Senior DevOps Engineer / Lead DevOps Engineer කියල.

    Senior DevOps Engineer සැලරි යන්නේ 7 - 1.2M විතර දන්න තරමට
    කොච්චරකල් වගේ experienced උන්ද මචන්?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    owa ehema standardized nam neweine bn. Company eken ekata lokuwata wenas wenawa. Aneth eka lankawe IT industry eke designations / positions walata thiyena nam abuse karanawa lokuwata.
     
    • Like
    Reactions: Mugen

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,080
    4,855
    113
    Take home 550000? For a Senior Lead? යකෝ සමහර ඒවගෙ ATL ලත් ඊට වඩා ගන්නවා
    Gross lu bn

    Senior DevOps Engineer සැලරි යන්නේ 7 - 1.2M විතර දන්න තරමට
    SLSE kenekwat 7m yanne na bn. SPSE 1.1m wage yanne more than 16y exp.
    ------ Post added on Mar 13, 2025 at 10:32 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    IFS ගැන දාන්න උන් වරෙල්ල

    Senior Lead කියන position එක වෙන කම්පැනි වල තියන Tech Lead position එකට වඩා උඩ එකක් ද? එකේ salary රේන්ජ් එක කොහොමද?
    Check the salary first.