UPS එකේ තිබ්බේ මේ ජාතියේ බැටරි දෙකක්. 7AH වෙන්නම ඕන නේද අලුතෙන් දාන්න? ඩරස් එකේ තියෙනවා හරි හමන් නමක් ගමක් නෑ සමහර එව්වා. තව DCP කියල තියෙනවා ඒ වුනාට ඒක රේටින් එකයි තියෙන්නේ. බඩු ෂුවර් නෑනේ එහෙම වුනාම. ගන්න තැනක් රෙකමන්ඩ් කරහල්ලකෝ..
BUDRY SCALE - Moratuwa Balpun kukulo
https://budryscales.com/product-tag/battery/
https://g.co/kgs/ET1KNrz
9AH කියන්නෙ capacitiy එක බන්. 7AH එකට වඩා වැඩි කාලයක් 9AH පුලුවන්. පොඩි අවුලකට තියෙන්නෙ battery size වෙනස් වෙන්න පුලුවන්.ඔය 9AH එකක්නේ. මුන්ගේ තියෙනවා නේද 7AH ඒක. ඩිලිවරි කරගන්න පුලුවන්ද දන්නේ නෑ..
https://www.barclays.lk/itemdesc.asp?ic=BAUD0001&eq=&Tp=
9AH කියන්නෙ capacitiy එක බන්.
ඒ කියන්නේ වැඩි වෙලාවක් කරන්ට් එක තියෙනවද?
courier karanawa than dekenma.බඩ්රි එකේ බැටරි උඹ පාවිච්චි කරලා තියේද?BUDRY SCALE - Moratuwa Balpun kukulo
https://budryscales.com/product-tag/battery/
https://g.co/kgs/ET1KNrz
පත චයිනීස් එකක්නෙ..
umba Japanese da hoyanne?බඩ්රි එකේ බැටරි උඹ පාවිච්චි කරලා තියේද?
පත චයිනීස් එකක්නෙ..
umba Japanese da hoyanne?![]()
go for 9ahඔය 9AH එකක්නේ. මුන්ගේ තියෙනවා නේද 7AH ඒක. ඩිලිවරි කරගන්න පුලුවන්ද දන්නේ නෑ..
https://www.barclays.lk/itemdesc.asp?ic=BAUD0001&eq=&Tp=
ඒකෙත් 7AH එක නෑනේ.
------ Post added on Mar 16, 2025 at 7:25 PM
තියෙනව. හොයග්න්න අමාරුයි 13k විතර වෙනව.LiFePO4 Deep Cycle Rechargeable Battery නැද්ද බන් ups වලට ?