සිංහලු මේ ජාතියේ බැටරි දෙකක් ගන්න තැනක් කියහල්ලා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,449
    1
    101,374
    113
    34
    Kalutara
    UPS එකේ තිබ්බේ මේ ජාතියේ බැටරි දෙකක්. 7AH වෙන්නම ඕන නේද අලුතෙන් දාන්න? ඩරස් එකේ තියෙනවා හරි හමන් නමක් ගමක් නෑ සමහර එව්වා. තව DCP කියල තියෙනවා ඒ වුනාට ඒක රේටින් එකයි තියෙන්නේ. බඩු ෂුවර් නෑනේ එහෙම වුනාම. ගන්න තැනක් රෙකමන්ඩ් කරහල්ලකෝ..



    dDJqSYS.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,449
    1
    101,374
    113
    34
    Kalutara

    ඔය 9AH එකක්නේ. මුන්ගේ තියෙනවා නේද 7AH ඒක. ඩිලිවරි කරගන්න පුලුවන්ද දන්නේ නෑ..

    https://www.barclays.lk/itemdesc.asp?ic=BAUD0001&eq=&Tp=


    ඒකෙත් 7AH එක නෑනේ.
    ------ Post added on Mar 16, 2025 at 7:25 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,345
    24,578
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය 9AH එකක්නේ. මුන්ගේ තියෙනවා නේද 7AH ඒක. ඩිලිවරි කරගන්න පුලුවන්ද දන්නේ නෑ..

    https://www.barclays.lk/itemdesc.asp?ic=BAUD0001&eq=&Tp=
    9AH කියන්නෙ capacitiy එක බන්. 7AH එකට වඩා වැඩි කාලයක් 9AH පුලුවන්. පොඩි අවුලකට තියෙන්නෙ battery size වෙනස් වෙන්න පුලුවන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,449
    1
    101,374
    113
    34
    Kalutara

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    L
    ඔය 9AH එකක්නේ. මුන්ගේ තියෙනවා නේද 7AH ඒක. ඩිලිවරි කරගන්න පුලුවන්ද දන්නේ නෑ..

    https://www.barclays.lk/itemdesc.asp?ic=BAUD0001&eq=&Tp=



    ඒකෙත් 7AH එක නෑනේ.
    ------ Post added on Mar 16, 2025 at 7:25 PM
    go for 9ah

    Pissek wage 7ah hoyanne. Size ekai voltage ekai balanna.

    Ah wedi wena tharamata hodai 😂
     
    • Love
    Reactions: Heshan Daminda

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    Computer shop walain battery ganna epa
    Battery kada walin battery ganian


    12V 7AH battey enawa generator / fork lifter / toy car wage eka eka barapathala wada walata

    amaron / OD / Exide wage brand
    computer kada wala thiyena ewata wada godak kal thiyenawa. barath wadee.

    habai me brand okkoma ewa 6000 pannala :LOL:
     
    • Wow
    Reactions: Heshan Daminda