ඒවා නම් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් ඇති නේද මචන් ?තියෙනව. හොයග්න්න අමාරුයි 13k විතර වෙනව.
ඒවා නම් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් ඇති නේද මචන් ?
5years < Guerrant කරනව නෙ.Computer shop walain battery ganna epa
Battery kada walin battery ganian
12V 7AH battey enawa generator / fork lifter / toy car wage eka eka barapathala wada walata
amaron / OD / Exide wage brand
computer kada wala thiyena ewata wada godak kal thiyenawa. barath wadee.
habai me brand okkoma ewa 6000 pannala![]()
අවුලක් නෑ, අලුතෙන්ම UPS එකක් ගන්න විතරක් 20,000ක් යනවනේ.Ups Battery prolink tama honda 12v 9ah
habai 5000/= panala
දෙකම 13ට නම් අවුලක් නෑ..තියෙනව. හොයග්න්න අමාරුයි 13k විතර වෙනව.
නො කරන්ට් හුචස්..No UPS, no worry .....
5years < Guerrant කරනව නෙ.
හම්බුනා බඩු දැන් 17k wenawa.
https://www.daraz.lk/products/lifepo4-ups-batteries-12-v-7-ah-i187892343.html
සයිස් වෙනස් වුනොත් ඇතුලට දාගන්න බැරිවෙනවනේ..Lead Acid battery walata wada AGM Gel Battery ganna balanna
Lifetime eka durability eka wadi,
battery kada wala balanna
12v 9ah yanna
7AH, 9Ah same size
V gana wenas wenwanm size eka wenas wenna puluwan
ඇමරෝන් වලින් මේ ජාතියේ බැටරි ගහනවද බන්?
අවුලක් නෑ, අලුතෙන්ම UPS එකක් ගන්න විතරක් 20,000ක් යනවනේ.
දෙකම 13ට නම් අවුලක් නෑ..
නො කරන්ට් හුචස්..
මක්කෙයි මේකේ විශේෂත්වේ?
සයිස් වෙනස් වුනොත් ඇතුලට දාගන්න බැරිවෙනවනේ..
------ Post added on Mar 16, 2025 at 9:20 PM
na bn
mn 9ah dekak plug klaran inne
mage UPS ekata
ඇමරෝන් වලින් මේ ජාතියේ බැටරි ගහනවද බන්?
OW, amaron witharak newi exide pawa thiyenawa. man personaly use karanne OD brand eka.
oya ekakwath mata pc shop walin set une naha. issaaarama nam PC shop wala japan battery thibba. dan na.
Eth bettry kada wala thiyenawa japan battery.
gana wadee
Dan UPS wala ena bettry awurudu 2k wath use karanna ba. malama jarawa dala enne
මොකක්ද UPS එක?
DCP 650V
(huththo kiyana eka ahapn mage rassawe eka part ekak meka)
7Ah , 9Ah same size
bara tikak wadiyi
charge time eka poddak wadiyi
charge retain time ekath poddak wadiyi
දැන් මොකක්ද උඹ ගන්න කියන්නේ? බැටරි කඩ වලින් AGM Gel Battery කියන ජාතියද?
mn kiwwe man gaththa eka
mn gel battery eka gaththe computer shop ekakin
unta wadiya eka enne na kiwwa
uba battery kada computer shop dekema balahan
hoda thenak set unoth meke danna.උඹ ගත්ත එකේ පොටෝ එකක් දාපන් ගුගලෙන් හරි උස්සලා..
උඹ ගත්ත එකේ පොටෝ එකක් දාපන් ගුගලෙන් හරි උස්සලා..
long lasting battery. 5y බ්ය නැතිව use කරන්න පුලුවන්. බර නෑ. නිකන් තියෙද්දි ඉක්කන්ට බහින්නෑ. එකක් 17k වෙනව බන්.මක්කෙයි මේකේ විශේෂත්වේ?

1.2K නිසා දෙකක් දාන්න ඕනනේ..hoda thenak set unoth meke danna.
mageth ups eke battery dekama danna one
Amaron wage danna hithuwe.
Dekak danna one ne hoda ewa danna one nettam wedak na
To lucky
man ganna dawaswala me 2 ganna 30km giya
mn gaththe kalu eka
![]()
https://www.daraz.lk/products/keyko-ups-battery-12v-75-ah-japan-i148740918.html
https://suhadha.lk/shop/accessories...igs3f6VASg_kw_wpGEpHfgY2vdUlG07_N_evfV8G0DBns
https://cinemedia.lk/product/05-lifepo4-ups-batteries-12-v-10-ah-with-2y-warranty/long lasting battery. 5y බ්ය නැතිව use කරන්න පුලුවන්. බර නෑ. නිකන් තියෙද්දි ඉක්කන්ට බහින්නෑ. එකක් 17k වෙනව බන්.![]()