සිංහලු මේ ජාතියේ බැටරි දෙකක් ගන්න තැනක් කියහල්ලා..

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    Lead Acid battery walata wada AGM Gel Battery ganna balanna
    Lifetime eka durability eka wadi,

    battery kada wala balanna

    12v 9ah yanna

    7AH, 9Ah same size

    V gana wenas wenwanm size eka wenas wenna puluwan
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    Computer shop walain battery ganna epa
    Battery kada walin battery ganian


    12V 7AH battey enawa generator / fork lifter / toy car wage eka eka barapathala wada walata

    amaron / OD / Exide wage brand
    computer kada wala thiyena ewata wada godak kal thiyenawa. barath wadee.

    habai me brand okkoma ewa 6000 pannala :LOL:

    ඇමරෝන් වලින් මේ ජාතියේ බැටරි ගහනවද බන්?


    Ups Battery prolink tama honda 12v 9ah
    habai 5000/= panala
    අවුලක් නෑ, අලුතෙන්ම UPS එකක් ගන්න විතරක් 20,000ක් යනවනේ.


    තියෙනව. හොයග්න්න අමාරුයි 13k විතර වෙනව.
    දෙකම 13ට නම් අවුලක් නෑ..


    No UPS, no worry .....
    නො කරන්ට් හුචස්..

    :yes: 5years < Guerrant කරනව නෙ.
    හම්බුනා බඩු දැන් 17k wenawa.
    https://www.daraz.lk/products/lifepo4-ups-batteries-12-v-7-ah-i187892343.html

    මක්කෙයි මේකේ විශේෂත්වේ?


    Lead Acid battery walata wada AGM Gel Battery ganna balanna
    Lifetime eka durability eka wadi,

    battery kada wala balanna

    12v 9ah yanna

    7AH, 9Ah same size

    V gana wenas wenwanm size eka wenas wenna puluwan
    සයිස් වෙනස් වුනොත් ඇතුලට දාගන්න බැරිවෙනවනේ.. 🥴
    ------ Post added on Mar 16, 2025 at 9:20 PM
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    ඇමරෝන් වලින් මේ ජාතියේ බැටරි ගහනවද බන්?



    අවුලක් නෑ, අලුතෙන්ම UPS එකක් ගන්න විතරක් 20,000ක් යනවනේ.



    දෙකම 13ට නම් අවුලක් නෑ..



    නො කරන්ට් හුචස්..



    මක්කෙයි මේකේ විශේෂත්වේ?



    සයිස් වෙනස් වුනොත් ඇතුලට දාගන්න බැරිවෙනවනේ.. 🥴
    ------ Post added on Mar 16, 2025 at 9:20 PM

    na bn

    mn 9ah dekak plug klaran inne
    mage UPS ekata
     
    • Wow
    Reactions: Heshan Daminda

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ඇමරෝන් වලින් මේ ජාතියේ බැටරි ගහනවද බන්?


    OW, amaron witharak newi exide pawa thiyenawa. man personaly use karanne OD brand eka.

    oya ekakwath mata pc shop walin set une naha. issaaarama nam PC shop wala japan battery thibba. dan na.
    Eth bettry kada wala thiyenawa japan battery.
    gana wadee
    Dan UPS wala ena bettry awurudu 2k wath use karanna ba. malama jarawa dala enne
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    DCP 650V

    (huththo kiyana eka ahapn mage rassawe eka part ekak meka)

    7Ah , 9Ah same size
    bara tikak wadiyi

    charge time eka poddak wadiyi
    charge retain time ekath poddak wadiyi

    දැන් මොකක්ද උඹ ගන්න කියන්නේ? බැටරි කඩ වලින් AGM Gel Battery කියන ජාතියද?
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    දැන් මොකක්ද උඹ ගන්න කියන්නේ? බැටරි කඩ වලින් AGM Gel Battery කියන ජාතියද?

    mn kiwwe man gaththa eka

    mn gel battery eka gaththe computer shop ekakin

    unta wadiya eka enne na kiwwa

    uba battery kada computer shop dekema balahan
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    mn kiwwe man gaththa eka

    mn gel battery eka gaththe computer shop ekakin

    unta wadiya eka enne na kiwwa

    uba battery kada computer shop dekema balahan

    උඹ ගත්ත එකේ පොටෝ එකක් දාපන් ගුගලෙන් හරි උස්සලා..
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    උඹ ගත්ත එකේ පොටෝ එකක් දාපන් ගුගලෙන් හරි උස්සලා..

    To lucky

    man ganna dawaswala me 2 ganna 30km giya :nerd:

    mn gaththe kalu eka
    kiyako%20ups%20battery%2012.5v%209.5a.png


    https://www.daraz.lk/products/keyko-ups-battery-12v-75-ah-japan-i148740918.html

    https://suhadha.lk/shop/accessories...igs3f6VASg_kw_wpGEpHfgY2vdUlG07_N_evfV8G0DBns
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    hoda thenak set unoth meke danna.

    mageth ups eke battery dekama danna one

    Amaron wage danna hithuwe.

    Dekak danna one ne hoda ewa danna one nettam wedak na
    1.2K නිසා දෙකක් දාන්න ඕනනේ..


    ඩරස් එකේ කියල තියෙන්නේ ගත්ත අලුත විතරයි කියල වැඩ කරන්නේ කියල. 🥴
    ------ Post added on Mar 16, 2025 at 9:58 PM
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,997
    354
    83
    Gampaha
    long lasting battery. 5y බ්ය නැතිව use කරන්න පුලුවන්. බර නෑ. නිකන් තියෙද්දි ඉක්කන්ට බහින්නෑ. එකක් 17k වෙනව බන්. :sorry:
    https://cinemedia.lk/product/05-lifepo4-ups-batteries-12-v-10-ah-with-2y-warranty/

    direct shop eke 10Ah 15000 ekak. 7Ah 12000. eth 10Ah eka Stock naha. 7ah avilable Rs 12000 k wenawa ekak. set unoth kiyapan matath. 10Ah eka thama supiri.