Technology , Computer සහ Artificial Intelligence

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    • තාක්ෂණයක් (Technology) කියන්නේ යම් වැඩක් පහසු කර ගැනීමට භාවිතා කරන ශිල්පීය ක්‍රම, කුසලතා, ක්‍රම සහ ක්‍රියාවලි වල එකතුවක්
    • තාක්ෂණය හැම වෙලාවෙම අලුත් වෙනවා.
    • Computer තාක්ෂණය කියන්නේ Computer ක්‍රියාත්මක කිරීමට සහ තොරතුරු සැකසීමට අවශ්‍ය ක්‍රමවේද සහ උපාංග නිර්මාණය කර, පවත්වාගෙන යාම ප්‍රායෝගිකව සිදු කරන ක්‍රියාවලි වල එකතුවක්.
    • Artificial Intelligence (AI) තාක්ෂණය කියන්නේ ස්වාභාවික බුද්ධිය (Natural Intelligence) අනුකරණය කරන පරිගණක පද්ධති සහ Software නිර්මාණය කිරීමට භාවිතා කරන ශිල්පීය ක්‍රම, කුසලතා, ක්‍රම සහ ක්‍රියාවලි වල එකතුවක්
    • AI තාක්ෂණය අවශ්‍ය වන්නේ සහ භාවිතා කරන්නේත් වැඩ පහසු කර ගැනීමට
    • තාක්ෂණය අලුත් වෙනකොට පරණ තාක්ෂණයම පාවිච්චි කරන අයට අලුත් තාක්ෂණය ඉගෙන ගෙන පාව්ච්චි කරන අය එක්ක ලොකු තරඟයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට දැනට පවතින රැකියා, ව්‍යාපාර අහිමි වෙන්න පුළුවන්.
    • අලුත් වෙන තාක්ෂණය එක්කම තමනුත් අලුත් වුනොත් තමන්ගේ වැඩ පහසු වෙනවා
    • තාක්ෂණය අලුත් වෙන නිසා හැම වෙලාවෙම අලුත් රැකියා සහ ව්‍යාපාර නිර්මාණය වෙනව.
    #ArtificialIntelligence #AppliedAI #AppliedArtificialIntelligence
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,137
    10,876

    me okkoma sudda hoyapu dewal, dadu monaragen ahasen rawana giya kiyala walalenna epa.
     
    • Like
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    me okkoma sudda hoyapu dewal, dadu monaragen ahasen rawana giya kiyala walalenna epa.
    පාවිච්චි වෙන්නෙ අරාබි ඉල්ක්කම්, වෙඩි බෙහෙත් චීනෙන්, ගනිත ක්‍රම, පරීක්ෂණ එක එක රටවල් වලින් එක එක ජාතීන්ගෙන්. ඇයි ඔක්කොම සුද්ද හොයාගත්ත කියල කියන්නෙ :unsure:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,137
    10,876
    113
    පාවිච්චි වෙන්නෙ අරාබි ඉල්ක්කම්, වෙඩි බෙහෙත් චීනෙන්, ගනිත ක්‍රම, පරීක්ෂණ එක එක රටවල් වලින් එක එක ජාතීන්ගෙන්. ඇයි ඔක්කොම සුද්ද හොයාගත්ත කියල කියන්නෙ :unsure:
    pitaratiyan = sudda
    arabian chinese ewunuth sudui thamai!
     
    • Haha
    Reactions: dewmal nilanka

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Village People Dancing GIF by Saturday Night Live