බටලන්ද, 71 කැරැල්ල සහ 88-89 විප්ලවය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,942
    13,474
    113
    පෘථිවිය
    බටලන්ද මේ දිනවල වැඩියෙන්ම කථා බහට ලක්වෙන මාතෘකාවක්

    යුටියුබ් කාරයින් , පත්තර කාරයින් මේ දිනවල රසකර විකුණන මාතෘකාව

    කොහොමද මේ බටලන්ද හැදෙන්නේ?

    ඊට කලින් බලමු 71 කැරැල්ල

    විජේවීර නමැති පාපතරයා, ඔව් එහෙම කිවුවොත් හරි .
    රුසියාවට ගොස් මාස්ක්, ලෙනින් වාදී අදහස් එකතුකරන් ලංකාවට එන්නේ විප්ලවයක් කරලා රජය පෙරලලා බලය ගන්න.

    මුලින්ම මේ පිපාචයා කරන්නේ විශ්වවිද්‍යල වල ඉගෙනගන්න තරුණ තරුනියන්ගේ මොළ කන එක
    අමතර පන්ති මුවාවෙන් ලෙනින් , මාක්ස්වාදය මේ සිසුන්ගේ මොළවලට ඔබනවා
    කණ්ඩායමක් එකතුකරගෙන දිපවියාප්තව සියලු විශ්වවිද්‍යාල මේ සඳහා යොදාගන්නවා.

    කල්යල් බලල පොලිසියට පහරදීලා අවි ආයුධ සොරකම් කරවගන්නවා
    මේ සඳහා යොදාගන්නේ අර විශ්වවිද්‍යාල වල සිසුන්
    ඕනෑම රජයක්, මේ වගේ කුමන්ත්‍රණයක් ප්‍රහාරයක් සුළුකොට තකන්නේ නැහැ
    රජයේ දේපල ගිනි තැබීම, රජයේ වාහන, ගොඩනැගිලි මේ සියල්ල විනාශ කිරීමට හැංගිලා ඉන්න විජේවීර අර සිසුන් යොදාගන්නවා. දහස් ගණන් සිසුන් මැරෙනවා. විජේවීර සහ ඔහුගේ ලඟම සමිපත් හැංගිලා එන දෙනවා.
    මේ පලවෙනි ප්‍රයත්නය
    ඒක පරාජය වෙනවා
    හැබැයි ගම්වලින් ආපු අහිංසක මිනිස්සුන්ගේ ළමයි ඉගෙනගන්න ඇවිත් මේ කාලකන්නි ජවිපෙ නිසා මැරිලා යනවා

    ඊළඟට 88-89
    නැවත එලිබහින විජේවීර සහ සහචරයින්, රජය පෙරලන්න දෙවැනි වරටත් කටයුතු කරනවා
    මෙවර අර විශ්වවිද්‍යාල වලට අමතරව පාසල් වල උසස් ශ්‍රේණි වල ළමයින් යොදාගන්නවා
    නැවත රජයේ දේපල විනාශ කරනවා , ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියනවා
    පොලිසි වලට පහරදීලා ආයුධ සොරකම් කරනවා, ගමේ කඩ වහන්න , හවස හයෙන් පස්සේ ලයිට් දැමීම තහනම් කරනවා . මළගෙවල් වලට 10කට වඩා සහභාගිවෙන්න බැහැ කියනවා, මිනීපෙට්ටිය දණහිසට පහලින් පමණක් එසවන්න කියනවා, මේවා නොකරන අය රාත්‍රියේ පැමිණ මරල දාල යනවා

    මේ සියල්ල ආණ්ඩුවක් ඉවසන් ඉන්නේ නැහැ, නැවත අර විශ්වවිද්‍යාල සිසුන් මැරෙනවා , පාසල් වල සිසුන් මැරෙනවා
    විජේවීර සහ සහචරයින් හැංගිලා ඉඳන් මෙහෙයවනවා

    දැන් එතකොට බටලන්ද?
    බටලන්ද ඇරඹෙන්නේ මෙන්න මේ අවස්ථාවේ
    ආණ්ඩුව පෙරලන්න ඉස්සරහට එවපු සිසුන් උස්සන් ඇවිත් උන්ගේ ලොක්කෝ ගැන ගහ ගහ අහනවා
    උන් දන්නා ලොක්කෙක් නැහැ නේ
    ලොක්කෝ හැංගිලා
    අහිංසක කොල්ලෝ කන් පලාගන්නවා, ඇට කුඩු කරගන්නවා
    බාල්ක වල එල්ලෙනවා
    බටලන්ද හැදෙන්නේ අන්න එහෙම
    ආණ්ඩුව පෙරලන්න ඉස්සරහට එවපු අහිංසක ළමයි ට වද දීලා විජේවීර , ගමනායක හොයන්න තමයි එහෙම දෙයක් නිර්මාණය වෙන්නේ
    මමත් දන්නා බොහෝ දෙනෙක් බටලන්දේ ගිහින් තිබ්බ
    කන් වලට පෑන් ඔබාගෙන තිබ්බ
    වැරදි හැබැයි ආණ්ඩුවක් මෙහෙම තමයි ඉතින් කරන්නේ
    ඇමරිකාව ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ කලෙත් ඕකමයි



    බටලන්දේ හිටපු අනුර, චම්පික, බේරෙන්නේ කොහොමද ?
    රනිල් ඉස්සරහට ඒවා කියයි , පාවාදීම් එලියට එයි .

    එන්ජිඕ නඩ නැවත රජය සහ රට පෙරලන්න වෙඩිමුරය තියල ඉවරයි
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,330
    36,208
    113
    මැදමහනුවර
    MOVvP9B.jpeg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    2022 ගෝටා බන්දේසියේ තියලා ගියේ නැතිව අරගලයට ප්‍රතිචාර දැක්වුවා නම් බටලන්ද වගේම තව එකක් අද තියෙයි.

    එක අතකින් රජසැප උනත් අත අරින්න ඔන නම් අත අරින්න පුලුවන් කියලා පෙන්නපු ගෝටා. මිනිමරු ජජෙප්පන්ට වඩා වීරයෙක්.

    JVP තමා එකම ගැලවුම් කාරයා කියලා හිතාන් ඉන්න අයට කියන්න තියෙන ඔක්කොම කියලා.
     
    • Like
    Reactions: Asmodeus

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Remember! It's the 21ˢᵗ century

    නීත්‍යානූ කූල රජයකට පුලුවන් කැරලිකාරයෝ මර්දනය කරන්න. දැන් ගෝල්පේස් අරගල පටන් ගත්තොත් ජෙප්පො කරන්නෙ ඔවා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,942
    13,474
    113
    පෘථිවිය
    මොන කාලය වුනත් රජයකට පාලනය කරගන්න හරස් වෙනවනම් ඒක මහජන ආරක්ෂා පනත යටතේ මැඩපවත්වන්න පුළුවන්
    හොඳින් බැරිනම් නරකින්
    71 දී සිරිමා ආණ්ඩුවත් , 88-89 ප්‍රේමදාස ආණ්ඩුවත් කලේ ඔය ටිකමයි
    රාජපක්ෂත් ඔයවගේ දේවල් කළා හැබැයි සුදු වෑන් විතරයි දැක්කේ
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    610
    744
    93
    කැ‍රැල්ලෙදි වෙච්ච දේ හරි හෝ වැරදි කියනවා නෙවෙයි. ඒත් යුද්ධයක් යනු භෝජන සංග්‍රහයක් නොවේ.

    උතුරේ යුද්ධෙදි මැරිච්ච මිනිස්සු ගැන සිංහල දෙමළ මුස්ලිම් තව බර්ගර් මැලේ හැමෝටම දුකක් තරහක් තියෙන්න පුළුවන්.

    ඔය කාලේ තිබ්බ තත්ත්වයන් එක්ක තමයි ඕනම ආණ්ඩුවක් තීරණ ගන්නේ. කොටින්ට වෙඩි තියන්නේ නැතිව, මිසයිල ගහන්නේ නැතිව අල්ලගෙන ඇවිල්ලා උසාවි ගෙනැල්ලා නඩු අහන්න පුළුවන් නම් හොඳයි.

    ඒක රෝහණ විජේවීරට වගේම බිල්ලාඩන් ටත් කරන්න තිබ්බා නම් හොඳයි තමයි.

    හැබැයි දෙයක් වුනාට පස්සේ ඕක මෙහෙම කරන්න තිබ්බා අරහෙම කරන්න තිබ්බා, අර පොතේ මෙහෙම තිබ්බා කියන්න හාන්සි පු‍ටු උගත්තු ඕන තරම්. ඒත් ප්‍රශ්නේ වෙන වෙලාවේ ඒකට විසඳුමක් දෙන්න එකෙක් නෑ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,582
    13,214
    113
    JVP LTTE කියන්නේ ත්‍රස්තවාදී සංවිධාන

    LTTE එකට බටලන්දෙන් පාඩම් ඉගෙනගෙන ඇතුළෙන්ම වැඩේ කරගත්තා