අද දවස "දුකයි දුකයි" කියල පටන් ගන්න එපා

redux

Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    එලකිරි වාසී ඔබ සැමට සුබ උදෑසනක්

    මම නිරාගමිකයි. උපතින්ම බෞද්ධ

    ඒත් මට පස්සෙ තෙරුන් ගිය දෙයක් තමයි ඕක පට්ට toxic ආගමක් කියන එක.

    උදේම ගෙදර මිනිස්සු tv එක දාපු ගමන් තට්ටයෝ දවස පටන් ගන්නෙ "ජීවිතේ ජුකයි ජුකයි" කියල

    බෞද්ධ රටක් වෙච්ච ලංකාවට කිසිම සෙතක් නැත්තෙ ඕක තමයි

    ඒක නිසා ගෙදර නාකි උදේට බන දානවනං, මල් පහන් පූජ කරනවනං හොඳවයින් දෙකක් කියල දැන්ම නතර කරන්න

    ඊට වඩා පොසිටිව් දේවල් හිතන්න උදව් කරන්න ගෙදර මිනිස්සුන්ට

    ජීවිතේ දුකයි වෙනුවට "අසල් වැසියාට ප්‍රේම කරන්න" "එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් දික් කරන්න" "ඔහු ඔබට අසීමිතව ප්‍රේම කරන්නා සේක" "පියාණනි මට කමා වන සේක" වගේ ලස්සන දේවල් ගෙදර මිනිස්සුන්ට හිතන්න උදව් කරන්න

    මේ විදියට කිසිම ආගමික් නැතුව දවස පටන් අරන් බලන්න. බලන් ඉඳිද්දී දියුණු වෙන්න පුළුවන්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    0.1% කට වගේ විතරයි බුදු හාමුදුරුවන්ගේ දහම තේරෙන්නෙ බං. ඒකයි ලොක්ක බුදු වෙලා මුකුත් නොකිය හිටියේ ටික වෙලාවක්. අන්තිමට දෙවියෝ වැඩලා ඉල්ලීමක් කරනකන්. සරලවම අත හරින්න කියන්නෙ උඹේ Benz එක පිනට දෙන්න කියන එක නෙවේ. උඹ Benz 100 ක් පිනට දුන්නත් ඒ දෙන චේතනාව පිරිසිදු වෙන්න ඕනේ. නැතුව මම Benz 100ක් දුන්නා මට තව 200ක් ලැබෙන්න ඕනේ. මම දිවිය ලෝකෙ යනවා. මම පිං රැස් කරගත්තා කියන පම්පෝරි නිසා උඹ කරපු වැඩෙ පුස් වෙනවා. හිගන්නෙක් සල්ලි ඉල්ලද්දී නැහැ නැහැ කියල අන්තිමේට 100ක් දීලා පිනක් කරගත්තා වෙන්නෙ නැහැ මොකද හිතෙන් හිගන්නගේ පවුලටම දෙහි කපලා ඉවරනෙ. උඹ Benz 100 දෙනකොට, මට කන්න නැති සතෙක්ට බත් හැන්දක් දීලා ඊට වඩා පිනක් ලබා ගන්න පුළුවන්.

    හැබැයි ඔය පින් අරහේ යන්න මෙහෙ යන්න මම අනිත් කෙනාට වඩා හොදයි කියන චේතනා වලින් කරලා වැඩක් නැහැ. ලොබ කෙනෙක් දානයක් දුන්නත් දෙන්නෙ ලෝබ සිතින්.

    බුදු දහම ගැඹුරුයි. දුක කිවුවම ඇෆ්රිකාවේ වතුර නැති ළමයි සිහි කරලා තමාගේ ගෙදර ටැංකි හිස් කරලා වේලෙන්න නෙවේ කියන්නෙ. ආසාව දුරු කරන එකත් ගැටයක්. ආසාව දුරු කරලා, අතිමට ආසාව දුරු කරන්නත් ආසාවක් ඇති වෙනවා නේද? අම්ම හුකයි දැන්! මාර කේස් එක!!!
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,645
    113
    Colombo
    ජීවිතේ දුකයි වෙනුවට "අසල් වැසියාට ප්‍රේම කරන්න" "එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් දික් කරන්න" "ඔහු ඔබට අසීමිතව ප්‍රේම කරන්නා සේක" "පියාණනි මට කමා වන සේක" වගේ ලස්සන දේවල් ගෙදර මිනිස්සුන්ට හිතන්න උදව් කරන්න

    මේ විදියට කිසිම ආගමික් නැතුව දවස පටන් අරන් බලන්න. බලන් ඉඳිද්දී දියුණු වෙන්න පුළුවන්

    :rolleyes:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,930
    113
    එලකිරි වාසී ඔබ සැමට සුබ උදෑසනක්

    මම නිරාගමිකයි. උපතින්ම බෞද්ධ

    ඒත් මට පස්සෙ තෙරුන් ගිය දෙයක් තමයි ඕක පට්ට toxic ආගමක් කියන එක.

    උදේම ගෙදර මිනිස්සු tv එක දාපු ගමන් තට්ටයෝ දවස පටන් ගන්නෙ "ජීවිතේ ජුකයි ජුකයි" කියල

    බෞද්ධ රටක් වෙච්ච ලංකාවට කිසිම සෙතක් නැත්තෙ ඕක තමයි

    ඒක නිසා ගෙදර නාකි උදේට බන දානවනං, මල් පහන් පූජ කරනවනං හොඳවයින් දෙකක් කියල දැන්ම නතර කරන්න

    ඊට වඩා පොසිටිව් දේවල් හිතන්න උදව් කරන්න ගෙදර මිනිස්සුන්ට

    ජීවිතේ දුකයි වෙනුවට "අසල් වැසියාට ප්‍රේම කරන්න" "එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් දික් කරන්න" "ඔහු ඔබට අසීමිතව ප්‍රේම කරන්නා සේක" "පියාණනි මට කමා වන සේක" වගේ ලස්සන දේවල් ගෙදර මිනිස්සුන්ට හිතන්න උදව් කරන්න

    මේ විදියට කිසිම ආගමික් නැතුව දවස පටන් අරන් බලන්න. බලන් ඉඳිද්දී දියුණු වෙන්න පුළුවන්
    E minissu toxic misa , buddhism poth kiyawala na neda uba , meka බුද්ධිමත් unta tama tiyenne , bana kiyana aya toxic kiyala uba agama athariyoth uba sansare අතරමං wela duk windi asimithawa , kana mediriyo passe yanna epa
     
    • Haha
    Reactions: Candid-B

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඵල තම්බියා යන්න

    අපිට ඔය වේස මායම් දාන්න එන්න එපා

    නොදන්නා බුද්ධාගම ගැන කතා නොකර හිටු
     
    • Haha
    • Like
    Reactions: Lovtus and wpril5

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    දුකයි දුකයි කියන තට්ටයො මටත් පේන්න බෑ

    නාහෙන් අඩන්නෙ නැතිව කරන්න ඕන සමථ/ විදර්ශනා වඩලා නිවනට යන එක. එහෙම නැතිව ජුකයි ජුකයි අතාරින්න කියල කිය කිය හිටියට වැඩක් නෑ.
    මෙලොවත් පිරිහිලා පරලොවත් පිරිහෙන එක විතරයි වෙන්නෙ.
    ඒත් බහුතර තට්ටයන්ටත් ඕක තේරෙන්නෙ නෑ. අනුන්ගෙ සල්ලි වලින් චැරිටි කරන ගමන් ආතල් ගන්න එක කරන්නෙ
    උන් භාවනා කරන හාමුදුරුවන්ටත් බනිනව දානෙ ගිලල පඩික්කං පුරවනව කියල.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth

    මා බලවත් කරනා සමිඳානන් තුල..
    සියල්ල කල හැකි වේ..
    සියල්ල කල හැකි වේ..
    නැත මා කෙරේ සැකයක් බියක්..
    සමිදෝ බලවතාණෝ..
    රැකගන්න මා සමිඳේ..
    මුදවා සෑම නපුරෙන්.. ❤️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    එලකිරි වාසී ඔබ සැමට සුබ උදෑසනක්

    මම නිරාගමිකයි. උපතින්ම බෞද්ධ

    ඒත් මට පස්සෙ තෙරුන් ගිය දෙයක් තමයි ඕක පට්ට toxic ආගමක් කියන එක.

    උදේම ගෙදර මිනිස්සු tv එක දාපු ගමන් තට්ටයෝ දවස පටන් ගන්නෙ "ජීවිතේ ජුකයි ජුකයි" කියල

    බෞද්ධ රටක් වෙච්ච ලංකාවට කිසිම සෙතක් නැත්තෙ ඕක තමයි

    ඒක නිසා ගෙදර නාකි උදේට බන දානවනං, මල් පහන් පූජ කරනවනං හොඳවයින් දෙකක් කියල දැන්ම නතර කරන්න

    ඊට වඩා පොසිටිව් දේවල් හිතන්න උදව් කරන්න ගෙදර මිනිස්සුන්ට

    ජීවිතේ දුකයි වෙනුවට "අසල් වැසියාට ප්‍රේම කරන්න" "එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් දික් කරන්න" "ඔහු ඔබට අසීමිතව ප්‍රේම කරන්නා සේක" "පියාණනි මට කමා වන සේක" වගේ ලස්සන දේවල් ගෙදර මිනිස්සුන්ට හිතන්න උදව් කරන්න

    මේ විදියට කිසිම ආගමික් නැතුව දවස පටන් අරන් බලන්න. බලන් ඉඳිද්දී දියුණු වෙන්න පුළුවන්
    meke innawa sowan wuna kiyala pirimingen bj ganna asai kiyala comment daapu ewunuth.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    අසල්වාසීන්ට ප්‍රේම කරන්න කියපු නිසා එහා ගෙදර අක්කත් එක්ක එෆෙයාර් එකක් පටන් ගත්තා. ගෑනි ඒක දැනගෙන කොස්සෙන් ගැහුවා. අක්කගේ මිනිහා පොල් පිත්තකින් ගැහුවා. අල්ලා... යේක ලෝකයා හෙරි අසාධාරණය එප්පා!!! කොන්දේ තෙල් හේම ගාල කෙලින් තාම හිට ගන්න බැහැ එප්පා!!!
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    බුදුහාමුදුරුවො කතා කරේ ඔහොම දුකක් ගැන නෙමෙයි බන්.. මේකෙ ඉන්න උන් ඔක්කොම පටලගෙන ඉන්නෙ..
    මුන් කියන්නෙ හැමදේම අනිත්‍යයිනෙ ඉතින් අනේ අප්පේ ගගා කම්මුලේ අතගහන් ඉන්නව.. උබ කියන කතාව හරි ඉතින් හාමුදුරුවො නෙගටිව් පැත්ත තමයි කතා කරන්නෙ.
    වෙනස් වීම කියන්නෙ ලෝක ස්වභාවය කිව්වට ඒක නෙගටිව් දෙයක් නෙමෙයි.

    උදාහරණයක් විදියට කැකුලක්ව තිබුන මලක් ලස්සනට පිපෙන්නෙ අනිත්‍ය නැත්නම් වෙනස්වීම නිසා.. මේ ලෝකෙ ලස්සන මේ ඇතිව පැවත නැතිවීම නිසා.
    ඉර පායන්නෙ, ගඟක් ගලන්නෙ, කාලෙන් කාඑට සෘතු ඇති වෙන්නෙ හැමදේම ඔය මත. උබේ ජීවිතේම අරන් බලපන්කො දුක සිද්ධි වලට වඩා සතුට වැඩියි. මේක මන් මේ සරලව කිව්වෙ..ගැඹුරෙන් කියන්න වෙලා නෑ.
     
    ඉස්සර කාලෙ දේවවාදී ආගම්වල කීවෙ දෙයියන්ට වැන්දම සදාතනික ස්වර්ගයට යන්ඩ පුලුවන් කියල
    බුදුහාමුදුරුවො කීවෙ එහෙම එකක් නෑ පින් ඉවර උනාම අපායට උනත් වැටෙනව ලෝකෙ සත්වය තන්හාව හින්ද සැපට වැඩිය දුක් විදිනව අපාය මහගෙදර කරගෙන කියල.

    ඕක එකපාරක් ඇහුවම කරන්න ඕන සමථ විදර්ශනා වඩල නිවන් දකින්න උත්සාහ කරන එක. නැතිව ජුකයි ජුකයි කිය කිය අඩන එක නෙවෙයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    ඉටි රූපයක් ගල් පිළිමයක්..
    නොවෙයි අපේ ජේසූ..
    මට ජය ගෙන දෙන..
    ජීවමාන රජිඳු..
    බයවෙන්න එපා කැළබෙන්න එපා..
    අපේ දෙවිඳුන් අප සමඟයි..
    ජල මැදින් ගියත් ගිණි මැදින් ගියත්..
    අපෙ දෙවිඳුන් අප සමගයි.. :love2:
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පොසිටිව් දේවල් හිතන්න
    ඔයා කියන දේ ඇත්ත

    එත් ගොඩක් හාමුදුරු වරු ජුකයි ජුකයි කියන දේ නෙමෙයි බුධ්දගගමේ දුක කියලා කියන්නේ
    ගොඩක් අය කියන්නේ
    ලෙඩ වෙන එක , මැරෙන එක , .....
    වගේ දේවල් දුක කියලා
    එහෙම දෙයක් බුද්දගගේමේ කියලා නැ (දැන් කට්ටිය කලබල වෙන්න එපා)

    මම උදාහරණයක් කියන්නම්
    හාමුදුරුවරු කියන්නේ අනිත්‍ය නිසා දුකයි කියලා
    මේ වගේ කියනවා
    අපි හොඳට ඉන්නවා නිරෝගිකම අනිත්‍ය නිසා ලෙඩ වෙනවා එතකොට දුකයි

    01 - ලෙඩ උනාම/මරුනාම/තුවාලයක් උනාම/දෙයක් විනාස උනාම
    දුකයි කියන එක කියන්න බුදු වෙන්න ඕනෙද ඕනෙම සතෙකුට උනත් තේරෙනවා නේද
    02 - අනිත්‍ය දුකයි නම්
    හොඳට ඉන්න කෙනා ලෙඩ වෙන්නේ අනිත්‍ය නිසා නම් එතකොට දුකයි හරි කියමුකෝ
    එතකොට ලෙඩ වෙලා ඉන්න කෙනා සනීප වෙන්නෙත් ලෙඩේ අනිත්‍ය නිසා නේද එතකොට ලෙඩේ සනීප වෙනකොට දුකයි ද ?

    බුදුහාමුදුරුවන් ගේ කාලයේත් ඔක්කොම දුකයි කියපු හාමුදුරු වරු ඉඳලා තියනවා
    ඉතින් එහෙම කෙනෙක් ගාවට ගිය ඕව වගේ කෙනෙක්
    ගිහින් ප්‍රශ්න අහලා තියනවා
    (මට මතක විදියට , රසට කන්න හම්බ වෙනකොට කොහෙද දුක, සැපට ඇඳක නිදියන් ඉන්නකොට කොහෙද දුක වගේ)
    පෙනී පෙනී තියන සැපත් දුකයි කියන මෝඩයා කවුද කියලා බැන බැන ගිහින් තියනවා

    බුද්දහගම කියන්නේ ආගමක් නෙමෙයි
    ඔයා නිරාගමික ව ඉඳන් ත්‍රිපිටකය කියවන්න පටන් ගන්න
    නිරාගමික උනා කියලා පොතක් කියවන්න අවුලක් නැ නේද

    https://www.youtube.com/@pahaninpahanata
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    එතකොට ලෙඩ වෙලා ඉන්න කෙනා සනීප වෙන්නෙත් ලෙඩේ අනිත්‍ය නිසා නේද
    අනිත්‍ය කියන්නෙ ඔය වගේ දේවල් වලට ආදේශ කරන දෙයක් නෙවේ bro.

    ඇස, ඇසින් දකින රූප, ඇසේ විඤ්ඤාණය, ඇසේ ස්පර්ශය,....... ඔය වගේ දේවල් සම්බන්ධව.

    සබ්බං භික්ඛවේ, අනිච්චං. කිඤ්ච භික්ඛවේ සබ්බං අනිච්චං: චක්ඛුං භික්ඛවේ අනිච්චං, රූපා අනිච්චා, චක්ඛුවිඤ්ඤාණං අනිච්චං, චක්ඛුසම්ඵස්සෝ අනිච්චෝ. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වේදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චං. සෝතං ....(පෙ)....

    පින්වත් මහණෙනි, සියල්ල අනිත්‍යයි. පින්වත් මහණෙනි, සියල්ල අනිත්‍ය යනු කුමක්ද? පින්වත් මහණෙනි, ඇස අනිත්‍යයි. රූප අනිත්‍යයි. ඇසේ විඤ්ඤාණය අනිත්‍යයි. ඇසේ ස්පර්ශය අනිත්‍යයි. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍යයි. කන ….(පෙ)….

    https://tripitaka.online/sutta/4342
    මේක බලන්න. තව සූත්‍ර බලන්න.
     
    • Like
    • Love
    Reactions: kinkon and amino

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    මම ඉරමුසු ගෙනල්ල බොනව බන් බෙහෙත් කඩේකින්. මරු තේ වලට වඩා සුපිරි. beam කියල බ්‍රෑන්ඩ් එකක්. රුපියල් 240යි sachet 10ක් තියෙනවා. :love2: