අද දවස "දුකයි දුකයි" කියල පටන් ගන්න එපා

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    එලකිරි වාසී ඔබ සැමට සුබ උදෑසනක්

    මම නිරාගමිකයි. උපතින්ම බෞද්ධ

    ඒත් මට පස්සෙ තෙරුන් ගිය දෙයක් තමයි ඕක පට්ට toxic ආගමක් කියන එක.

    උදේම ගෙදර මිනිස්සු tv එක දාපු ගමන් තට්ටයෝ දවස පටන් ගන්නෙ "ජීවිතේ ජුකයි ජුකයි" කියල

    බෞද්ධ රටක් වෙච්ච ලංකාවට කිසිම සෙතක් නැත්තෙ ඕක තමයි

    ඒක නිසා ගෙදර නාකි උදේට බන දානවනං, මල් පහන් පූජ කරනවනං හොඳවයින් දෙකක් කියල දැන්ම නතර කරන්න

    ඊට වඩා පොසිටිව් දේවල් හිතන්න උදව් කරන්න ගෙදර මිනිස්සුන්ට

    ජීවිතේ දුකයි වෙනුවට "අසල් වැසියාට ප්‍රේම කරන්න" "එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් දික් කරන්න" "ඔහු ඔබට අසීමිතව ප්‍රේම කරන්නා සේක" "පියාණනි මට කමා වන සේක" වගේ ලස්සන දේවල් ගෙදර මිනිස්සුන්ට හිතන්න උදව් කරන්න

    මේ විදියට කිසිම ආගමික් නැතුව දවස පටන් අරන් බලන්න. බලන් ඉඳිද්දී දියුණු වෙන්න පුළුවන්
    හරියට හරි,
    ළමයි නැති උං ජෙරම ගාවට යන්න. ඒ වගේඒවා තමයි කරන්න ඕනේ නැද්ද
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ඔය කියපු දුක් වගේම සැපත් ජීවිතේ තියෙනවනේ බං? ජිවිතේ දුකයි කියලා කියන්න එක biased view එකක් කියලා හිතෙන්නෙ නැද්ද?
    ------ Post added on Mar 17, 2025 at 1:10 PM
    සැපට සාපේක්ෂව දුක වැඩි කියල දේශනා. මේක අදාළ කරගන්න පුළුවන් හැබැයි සංසාරය , මැරි, මැරී ඉපදෙන එක එහෙම ඇත්ත කියලා විශ්වාස කරොත් තමයි.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    දුක දන්නෙත් නෑ
    අනිත්‍ය දන්නෙත් නෑ
    නොදන්නා බව දන්නෙත් නෑ

    අනේ වෙලාව තීන වෙලාවක ගැඹුරෙනුත් කියහන්.. 😁
    Kamala Harris ජනාධිපති වෙයි කියල හිතාගෙන ඒ වගෙ මෝඩ ගෑනියෙක්ට පුක දුන්න උබ වගේ එකෙක්ට එච්චර දෙයක් තේරුම ගන්න පුලුවන් වෙයි කියල මන් හිතන් නෑ..ලන්කාවෙ සජියට කඩේ යන එකෙක්ගෙ බුද්ධි මට්ටමක් උබට තියෙන්නෙ. ඒ හින්ද වැඩිය උත්සහ කරන්න එපා.
     
    • Dislike
    Reactions: Little Hulk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    බුදුහාමුදුරුවො කතා කරේ ඔහොම දුකක් ගැන නෙමෙයි බන්.. මේකෙ ඉන්න උන් ඔක්කොම පටලගෙන ඉන්නෙ..
    මුන් කියන්නෙ හැමදේම අනිත්‍යයිනෙ ඉතින් අනේ අප්පේ ගගා කම්මුලේ අතගහන් ඉන්නව.. උබ කියන කතාව හරි ඉතින් හාමුදුරුවො නෙගටිව් පැත්ත තමයි කතා කරන්නෙ.
    වෙනස් වීම කියන්නෙ ලෝක ස්වභාවය කිව්වට ඒක නෙගටිව් දෙයක් නෙමෙයි.

    උදාහරණයක් විදියට කැකුලක්ව තිබුන මලක් ලස්සනට පිපෙන්නෙ අනිත්‍ය නැත්නම් වෙනස්වීම නිසා.. මේ ලෝකෙ ලස්සන මේ ඇතිව පැවත නැතිවීම නිසා.
    ඉර පායන්නෙ, ගඟක් ගලන්නෙ, කාලෙන් කාඑට සෘතු ඇති වෙන්නෙ හැමදේම ඔය මත. උබේ ජීවිතේම අරන් බලපන්කො දුක සිද්ධි වලට වඩා සතුට වැඩියි. මේක මන් මේ සරලව කිව්වෙ..ගැඹුරෙන් කියන්න වෙලා නෑ.

    ඔය බාහිර ලෝකේ අල්ලලා දෙන interpretation එකක්වක් නෙමෙයි අනිත්ය, දුක්ක, අනාත්ම ත්‍රිලක්සනය
    ත්‍රිලක්සනය මාර්ග සිතකදි දකින්නේ කෙනෙක්, ඔහොම අවිද්යාත්මක තේරුමක් පනවලා, ත්‍රිලක්සනය කියන්නේ x, y, z කියන්න පුලුවන්නම්, ඕක අවබෝධ වෙලා මාර්ගඵල ලබන උන් පදුරකට පයින් ගැහුවත් ඉන්න ඕනේ + උබත් මාර්ගඵල ලබන්න ඕනේ

    ඔය පිපෙන මල, උබ සන්ජා මාත්‍රයෙන් බැහැර නොකර, අවිද්යාවෙන් ඒ සන්ජා ටිකක් අල්ලගත්ත නිසා තමයි ඕක "මලක්" වෙන්නේ, එතන අවිද්යාවෙන් බැසගෙන පස්සේ උබේ බාහිර ලෝකයේ පවතින මල මෙහෙම වෙනවා.. අරහෙම වෙනවා.. කියන්නේ, අවිද්යාවේ ඇතුලේම සකස් කර ගන්න දේවල්

    ත්‍රිලක්සනය ඔතෙන්දි දැක්ක කෙනෙක් "මලේ" යතා ස්වභාවය දකිනවා, ඒ තමයි නිවන

    ඔය කියපු දුක් වගේම සැපත් ජීවිතේ තියෙනවනේ බං? ජිවිතේ දුකයි කියලා කියන්න එක biased view එකක් කියලා හිතෙන්නෙ නැද්ද?

    අනිවාරෙන්, ඇයි එහෙම biased වෙන්නේ මිනිස්සු? යතා ස්වභාවය නොදකින නිසා, යතා ස්වභාවය තුල දුක හෝ සැප කියලා ගන්න දෙයක් නැහැ, කොහොම කියලවත් ගන්න දෙයක් නැහැ, නිරාමිස සැපයක් තියෙන්නේ එතන
    ------ Post added on Mar 18, 2025 at 9:27 AM
     
    • Like
    Reactions: ewijesekara

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    අපිට හැමදේම අත් අරින්න කියන උන්දැලා හැම දේම බදාගෙන
    මේ ප්‍රශ්නය ඇති වෙන්නෙ "ධර්මය පන්සලේ හාමුදුරුවන්ගෙ" කියලා හිතපුවාම.

    "ධර්මය බුදුරජාණන් වහන්සේගේ" බව දන්න කෙනාට ඔය ප්‍රශ්නය නෑ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Kamala Harris ජනාධිපති වෙයි කියල හිතාගෙන ඒ වගෙ මෝඩ ගෑනියෙක්ට පුක දුන්න උබ වගේ එකෙක්ට එච්චර දෙයක් තේරුම ගන්න පුලුවන් වෙයි කියල මන් හිතන් නෑ..ලන්කාවෙ සජියට කඩේ යන එකෙක්ගෙ බුද්ධි මට්ටමක් උබට තියෙන්නෙ. ඒ හින්ද වැඩිය උත්සහ කරන්න එපා.
    කමලට දීපු එවුන්ද ගොන්නු ට්‍රම්ප් නාකියට දුන්නු එවුන්ද ගොන්නු කියලා දැන් ලෝකෙටම දැනෙනවනේ. තවත් උම්බෑ කියන්න එපා බං. :ROFLMAO:

    ඔය පිපෙන මල, උබ සන්ජා මාත්‍රයෙන් බැහැර නොකර, අවිද්යාවෙන් ඒ සන්ජා ටිකක් අල්ලගත්ත නිසා තමයි ඕක "මලක්" වෙන්නේ, එතන අවිද්යාවෙන් බැසගෙන පස්සේ උබේ බාහිර ලෝකයේ පවතින මල මෙහෙම වෙනවා.. අරහෙම වෙනවා.. කියන්නේ, අවිද්යාවේ ඇතුලේම සකස් කර ගන්න දේවල

    අනිවාරෙන්, ඇයි එහෙම biased වෙන්නේ මිනිස්සු? යතා ස්වභාවය නොදකින නිසා, යතා ස්වභාවය තුල දුක හෝ සැප කියලා ගන්න දෙයක් නැහැ, කොහොම කියලවත් ගන්න දෙයක් නැහැ, නිරාමිස සැපයක් තියෙන්නේ එතන
    ------ Post added on Mar 18, 2025 at 9:27 AM
    ඔච්චර දෙයක් තේරුම් ගන්න ඌට බෑ, උඹේ මහන්සිය අපරාදේ.

    දුක කියන්නේ පිරිසිඳ දකින්න ඕනේ එකක් නෙව. ඒ නිසානේ ඒක දුක්ඛ ආර්ය සත්‍ය වෙන්නේ. ඒකවත් නොතේරෙන උන් සමඟ මොන සකච්චාද?

    අනිත් එක, අනිත්‍ය කියන එක ගැන අනිච්ච සංඥා සූත්‍රයේ දේශනා කරනවා. අනිච්ච සංඥාව වඩන හැටි ඒ සූත්‍රයෙහි බුදු හාමුදුරුවෝ පෙන්වනවා. ඔය කියන කෙහෙල් මල් වෙනස්වීමක් නෙවෙයි නේ එතන දේශනා කරන්නේ..

    "දුක්‌ඛේ ලෝකෝ පතිට්‌ඨිත"
    "ලෝක සත්වයා දුක මත පිහිටා ඇත්තේය"
    ------ Post added on Mar 18, 2025 at 11:43 AM
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ඔය බාහිර ලෝකේ අල්ලලා දෙන interpretation එකක්වක් නෙමෙයි අනිත්ය, දුක්ක, අනාත්ම ත්‍රිලක්සනය
    ත්‍රිලක්සනය මාර්ග සිතකදි දකින්නේ කෙනෙක්, ඔහොම අවිද්යාත්මක තේරුමක් පනවලා, ත්‍රිලක්සනය කියන්නේ x, y, z කියන්න පුලුවන්නම්, ඕක අවබෝධ වෙලා මාර්ගඵල ලබන උන් පදුරකට පයින් ගැහුවත් ඉන්න ඕනේ + උබත් මාර්ගඵල ලබන්න ඕනේ

    ඔය පිපෙන මල, උබ සන්ජා මාත්‍රයෙන් බැහැර නොකර, අවිද්යාවෙන් ඒ සන්ජා ටිකක් අල්ලගත්ත නිසා තමයි ඕක "මලක්" වෙන්නේ, එතන අවිද්යාවෙන් බැසගෙන පස්සේ උබේ බාහිර ලෝකයේ පවතින මල මෙහෙම වෙනවා.. අරහෙම වෙනවා.. කියන්නේ, අවිද්යාවේ ඇතුලේම සකස් කර ගන්න දේවල්

    ත්‍රිලක්සනය ඔතෙන්දි දැක්ක කෙනෙක් "මලේ" යතා ස්වභාවය දකිනවා, ඒ තමයි නිවන

    අනිවාරෙන්, ඇයි එහෙම biased වෙන්නේ මිනිස්සු? යතා ස්වභාවය නොදකින නිසා, යතා ස්වභාවය තුල දුක හෝ සැප කියලා ගන්න දෙයක් නැහැ, කොහොම කියලවත් ගන්න දෙයක් නැහැ, නිරාමිස සැපයක් තියෙන්නේ එතන
    ------ Post added on Mar 18, 2025 at 9:27 AM
    යථාසිවභාවය දැක්ක එකෙක් මලට මල කියන් නැද්ද? කියනවනෙ බන්. මනුස්සයෙක් භාවිතා කරන වචනවලින් උගෙ අවබෝධය කොච්චරක් දුරටද ගැඹුරුද කියල විනිශ්චය කරන්න බෑ.. මොකද ඌත් ඉන්නෙ සාමාන්‍ය ලෝකෙ එක්ක ගණුදෙනුවක. ඌ සාමාන්‍ය එකෙක්ට දෙයක් විස්තර කරද්දි ඒක අහන එකාගෙ මට්ටමෙන් විස්තර කරන්නෙ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    කමලට දීපු එවුන්ද ගොන්නු ට්‍රම්ප් නාකියට දුන්නු එවුන්ද ගොන්නු කියලා දැන් ලෝකෙටම දැනෙනවනේ. තවත් උම්බෑ කියන්න එපා බං. :ROFLMAO:

    ඔච්චර දෙයක් තේරුම් ගන්න ඌට බෑ, උඹේ මහන්සිය අපරාදේ.

    දුක කියන්නේ පිරිසිඳ දකින්න ඕනේ එකක් නෙව. ඒ නිසානේ ඒක දුක්ඛ ආර්ය සත්‍ය වෙන්නේ. ඒකවත් නොතේරෙන උන් සමඟ මොන සකච්චාද?

    අනිත් එක, අනිත්‍ය කියන එක ගැන අනිච්ච සංඥා සූත්‍රයේ දේශනා කරනවා. අනිච්ච සංඥාව වඩන හැටි ඒ සූත්‍රයෙහි බුදු හාමුදුරුවෝ පෙන්වනවා. ඔය කියන කෙහෙල් මල් වෙනස්වීමක් නෙවෙයි නේ එතන දේශනා කරන්නේ..

    "දුක්‌ඛේ ලෝකෝ පතිට්‌ඨිත"
    "ලෝක සත්වයා දුක මත පිහිටා ඇත්තේය"
    ------ Post added on Mar 18, 2025 at 11:43 AM

    එච්චර සංකීර්ණද බං? ඕවා තේරෙන උඹලා වගේ උන්ට සෑහෙන්න IQ මට්ටමක් ඇති නේද ලෝකේ අනෙත් මිනිස්සුන්ට සාපේක්ෂව? 🤯
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එච්චර සංකීර්ණද බං? ඕවා තේරෙන උඹලා වගේ උන්ට සෑහෙන්න IQ මට්ටමක් ඇති නේද ලෝකේ අනෙත් මිනිස්සුන්ට සාපේක්ෂව? 🤯

    සංකීර්න වෙන්න හෝ නොවෙන්න ඔතන තේරුම් ගන්න දෙයක් නැහැ, තේරුමක් සකස් කර ගන්නේ හැම වෙලේම යතා ස්වභාවය නොදැක අසිහියෙන්, අවු 7 අය රහත් වුනානම් 30, 40+ නාකි ඔයාලටත් පුලුවන් 😏
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඵල තම්බියා යන්න

    අපිට ඔය වේස මායම් දාන්න එන්න එපා

    නොදන්නා බුද්ධාගම ගැන කතා නොකර හිටු
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,324
    2,178
    113
    එච්චර සංකීර්ණද බං? ඕවා තේරෙන උඹලා වගේ උන්ට සෑහෙන්න IQ මට්ටමක් ඇති නේද ලෝකේ අනෙත් මිනිස්සුන්ට සාපේක්ෂව? 🤯

    සන්කීර්නනෙවේ ප්‍රශ්නෙ...බුද්දාගමට කම්ප්ලේන් කරන උන් කරන්නෙ, උන් දන්න දහමක් බුදු දහම කියල හිතල ඒකට ගහ ගහ ඉන්න එක...උන්ට ඕනෙ, නැ උන් දන්න දේ හරිද වැරදි ද කියල වත් බලන්න...උන්ට එයින් වැඩකුත් නැ...උන්ගෙ පරමාර්තය ඒක නෙවේ...ඔකයි තෙරුම් ගන්න බරි..
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    0.1% කට වගේ විතරයි බුදු හාමුදුරුවන්ගේ දහම තේරෙන්නෙ බං. ඒකයි ලොක්ක බුදු වෙලා මුකුත් නොකිය හිටියේ ටික වෙලාවක්. අන්තිමට දෙවියෝ වැඩලා ඉල්ලීමක් කරනකන්. සරලවම අත හරින්න කියන්නෙ උඹේ Benz එක පිනට දෙන්න කියන එක නෙවේ. උඹ Benz 100 ක් පිනට දුන්නත් ඒ දෙන චේතනාව පිරිසිදු වෙන්න ඕනේ. නැතුව මම Benz 100ක් දුන්නා මට තව 200ක් ලැබෙන්න ඕනේ. මම දිවිය ලෝකෙ යනවා. මම පිං රැස් කරගත්තා කියන පම්පෝරි නිසා උඹ කරපු වැඩෙ පුස් වෙනවා. හිගන්නෙක් සල්ලි ඉල්ලද්දී නැහැ නැහැ කියල අන්තිමේට 100ක් දීලා පිනක් කරගත්තා වෙන්නෙ නැහැ මොකද හිතෙන් හිගන්නගේ පවුලටම දෙහි කපලා ඉවරනෙ. උඹ Benz 100 දෙනකොට, මට කන්න නැති සතෙක්ට බත් හැන්දක් දීලා ඊට වඩා පිනක් ලබා ගන්න පුළුවන්.

    හැබැයි ඔය පින් අරහේ යන්න මෙහෙ යන්න මම අනිත් කෙනාට වඩා හොදයි කියන චේතනා වලින් කරලා වැඩක් නැහැ. ලොබ කෙනෙක් දානයක් දුන්නත් දෙන්නෙ ලෝබ සිතින්.

    බුදු දහම ගැඹුරුයි. දුක කිවුවම ඇෆ්රිකාවේ වතුර නැති ළමයි සිහි කරලා තමාගේ ගෙදර ටැංකි හිස් කරලා වේලෙන්න නෙවේ කියන්නෙ. ආසාව දුරු කරන එකත් ගැටයක්. ආසාව දුරු කරලා, අතිමට ආසාව දුරු කරන්නත් ආසාවක් ඇති වෙනවා නේද? අම්ම හුකයි දැන්! මාර කේස් එක!!!

    මේ කියන එක තෙරුනොත් (ඒ කියන්නෙ අවබෝද වුනොත්) බඩුම තමා

    ගහපු බෙරෙත් නෑ , බෙරෙ පලුවකුත් නෑ, නටපු නැටුමකුත් නෑ, මුකුත් ම නෑ,
    මුකුත් නෑ කියන්නත් දෙයක් නෑ..."අම්ම හුකයි දැන්! මාර කේස් එක!!!"
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    එච්චර සංකීර්ණද බං? ඕවා තේරෙන උඹලා වගේ උන්ට සෑහෙන්න IQ මට්ටමක් ඇති නේද ලෝකේ අනෙත් මිනිස්සුන්ට සාපේක්ෂව? 🤯
    දන්නේ නෑ බං, බුදු හාමුදුරුවෝ එහෙම IQ ගැන මොකුත් දේශනා කොරලා නෑ මම දන්න තරමින්. හැබැයි මෙහෙම දේශනා කලායි කියනව ආනන්ද හාමුදුරුවන්ට.. :baffled: