mona ponna anduwak da me ballo ?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,803
    16,936
    113
    Kottawa
    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
    ඇයි ශීනට් කොල්ල මේක් දැක්කෙ නෑ වගේ ඉන්නේ 😢
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,010
    86,210
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි ශීනට් කොල්ල මේක් දැක්කෙ නෑ වගේ ඉන්නේ 😢

    දැක්කා. ඒවට උත්තර දීල තියෙනවා.
    බයියො රිදිල කෙඳිරිගාන සැරයක් ගානෙ උත්තර දෙන්න වෙලාව නෑ මට 😆

    තව හයියටන් කෙඳිරි ගාපන් 😆
     
    • Haha
    Reactions: supun_sg

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,440
    6,675
    113
    Gedara
    අයියෝ මේ මොකද මේ? පුක ඉරාගෙන news ගගහා කඩේ ගියාට සැලකුවේ නැද්ද?
    සල්ලි දන්න පරක්කු වෙලා කැම්පේන් පොන්නයො ටිකට! සල්ලි වැටුණ ගමන් ආණ්ඩුවට සපෝට් ත්‍රෙඩ් incoming..
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,322
    1
    5,008
    113
    Sin-tertainment Den
    first-time-meme-first-time.gif
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,883
    1
    27,997
    113
    ජනාධිපතිකම දීලා, 2/3 දීලා තව පුකත් දෙන්නද කියන්නේ?
     
    • Haha
    Reactions: kinkon