බීලා හරි නින්ද ගිහිල්ල හරි වෙන්න පුළුවන්. කෙලින්ම ලයිට් කණුවක වගේ වැදිලා තියෙන්නෙ, ඒ ශේප් එකට තමයි තැලිලා තියෙන්නෙ.අනතුර වෙන විදිහ පැහැදිලි නැහැ නේද
බීලා හරි නින්ද ගිහිල්ල හරි වෙන්න පුළුවන්. කෙලින්ම ලයිට් කණුවක වගේ වැදිලා තියෙන්නෙ, ඒ ශේප් එකට තමයි තැලිලා තියෙන්නෙ.අනතුර වෙන විදිහ පැහැදිලි නැහැ නේද
ඔව් නේද. ඒ වගේ සිද්දියක් තමයි මටත් හිතෙන්නේබීලා හරි නින්ද ගිහිල්ල හරි වෙන්න පුළුවන්. කෙලින්ම ලයිට් කණුවක වගේ වැදිලා තියෙන්නෙ, ඒ ශේප් එකට තමයි තැලිලා තියෙන්නෙ.
අඩෝ ඇයි බන් මිනිස්සුන්ට ඔය පොඩි දේ කරන්න බැරි? සීට් බෙල්ට් එක දාගෙන යන එකේ ඔච්චර තියෙන අමාරුව මොකක්ද?View attachment 248132
belt fastened just to stop sound,
i think explosion of airbag killed the person
මේ වාහනේ Auto breaking වගේ Functions නැද්ද බං?
අම්මෝ බන් කෙලින්ම එන්ජින් එක කුඩුවෙන්න ඇති. ඔන්න ඔකයි කියන්නේ පොඩි ලාබේ බලන්නේ නැතිව ෆුල් ඉන්සුවරන්ස් එකක් දාන්න කියල. Auto Bracking nadda oke
මටත් හිතාගන්න බැරි මෙ කෙස් එක.. මන් දැකලා තියෙනවා සමහරක් එව්න් සීට් බෙල්ට් එක නිකන් ප්ලග් කරන් නැතුව දවටන් ඉන්නවා.. ඒකත් පොලිසිය නිසාලු එහෙම හරි දාගෙන යන්නේ.. බයික් වල එවුන් හෙල්මට් දාගෙන යන් නැත්තේ සෝබනේට උන්ට උන්ගේ මූණ පේන්න ඕන නිසා හරි කියමු.. මේක මොකක් නිසාද කිසි හේතුවක් නැ..අඩෝ ඇයි බන් මිනිස්සුන්ට ඔය පොඩි දේ කරන්න බැරි? සීට් බෙල්ට් එක දාගෙන යන එකේ ඔච්චර තියෙන අමාරුව මොකක්ද?
Apparently in Outlander, FCM/auto brake system function upto 180 kmph of speed. Either way can't entirely depend on it.Apparently it doesn't work above 30kmph
Well the owner's dead so ... doesn't really matter if his insurance was comprehensive or not, does it?
සමහර අය auto braking off කරනවා.අම්මෝ බන් කෙලින්ම එන්ජින් එක කුඩුවෙන්න ඇති. ඔන්න ඔකයි කියන්නේ පොඩි ලාබේ බලන්නේ නැතිව ෆුල් ඉන්සුවරන්ස් එකක් දාන්න කියල. Auto Bracking nadda oke
සීර් බෙල්ට් දාගෙන ඉඳියෙ නැත්තන් සාමාන්‍යෙන් airbag open වෙන්නෙ නෑ නේද?If you're not wearing a seat belt at the time of a car accident, you could be thrown into a frontal airbag at a force strong enough to kill you. Other common airbag injuries include whiplash, traumatic brain injuries, and neck and spine
Source: google
Apparently it doesn't work above 30kmph
I wonder what's the use of having AEB if it only works below 30Km/h?
22? damn bn. shit happens.How sad? Could have easily survived if seat belt was worn. Heard he's just 22.