This is why you should always wear seat belts [Crash, death]

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    Clear penne na neda bun? E asse bike ekaka yana ekekuth lissala watenawa.

    Try 720p (Yes, still looks like a potato camera lol)

    HTwiQ5H.jpeg



    hEHXGdi.jpeg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් ඒක නම් ඇත්ත. මට පුද්ගලික අත්දැකීමක් තියනවා.

    Car එක පාරේ side එකක නවත්වන්න යනකොට එකෙක් ගෙනල්ලා හැප්පුව. මම seat belt දාගෙන හිටියේ. මට අවුලක් උනේ නෑ. අම්මා seat belt එක ගැලෙව්ව විතරයි, අම්මාගෙ ඔලුව dashboard එකේ වැදුන. ලොකුවට හැප්පුනේ නෑ. ඒත් වැදුන තැන ඉදිමුන.