This is why you should always wear seat belts [Crash, death]

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    18,196
    27,173
    113
    Fantasy
    ඌ වැඩ්ඩ නෙවේ ලොරි කාරයා ස්ලෝ කරපු නිසා නොමැරී බේරුනා. ලොරි කාරයා ස්ලෝ කරපු නිසා වෙට්ටුව දාල ලොරියේත් නොවැදී හරකත් බේරාගෙන ගියා. එත් මීමෙක් මූ.

    කාර් කාරය බන්, මට තද වුන වීඩියෝ එක බලල

    ලොරි කාරයා ස්ලොව් කරේ ඇයි?
    කාර් කාරයා වමෙන් ඇවිත් දකුනට දාලා ඉස්සර කරයි කියලා හිතලද? නෑ....
    හරකව බේරගන්ඩ.

    උබෙ ලොජික් එක අනුව ලොරි කාරයා බ්‍රේක් කරේ නැත්තම් හරකා ලොරියෙ වදිනවා. එතකොට ආයේ කාර් එකේ වදින්න හරකෙක් ඉතුරු වෙන්නෙ නෑ.


    A ඇත්නම් B පවතී. B ඇත්නම් C පවතී.
    එහෙනම් A නැති කලිහි C පැවතිය/විය නොහැකනෙ බන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,461
    24,410
    113

    ඇයි ඕයි මිනිස්සු මෙච්චර අකැමති නිකන් තියෙන සීට් බෙල්ට් එක දාගෙන යන්න.

    ලොරි කාරයා ස්ලොව් කරේ ඇයි?
    කාර් කාරයා වමෙන් ඇවිත් දකුනට දාලා ඉස්සර කරයි කියලා හිතලද? නෑ....
    හරකව බේරගන්ඩ.

    උබෙ ලොජික් එක අනුව ලොරි කාරයා බ්‍රේක් කරේ නැත්තම් හරකා ලොරියෙ වදිනවා. එතකොට ආයේ කාර් එකේ වදින්න හරකෙක් ඉතුරු වෙන්නෙ නෑ.


    A ඇත්නම් B පවතී. B ඇත්නම් C පවතී.
    එහෙනම් A නැති කලිහි C පැවතිය/විය නොහැකනෙ බන්
    වාහනයක් පාර මැද්දෙ ස්ලෝ කරන්නෙ ඇයි කියල බලන්න ඕනෙ පකය වගේ අනිත් ලේන් එකට දාන් විදගෙන යන්නෙ නැතුව.
    ------ Post added on Nov 19, 2026 at 1:48 AM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,156
    8,464
    113
    මටත් හිතාගන්න බැරි මෙ කෙස් එක.. මන් දැකලා තියෙනවා සමහරක් එව්න් සීට් බෙල්ට් එක නිකන් ප්ලග් කරන් නැතුව දවටන් ඉන්නවා.. ඒකත් පොලිසිය නිසාලු එහෙම හරි දාගෙන යන්නේ.. බයික් වල එවුන් හෙල්මට් දාගෙන යන් නැත්තේ සෝබනේට උන්ට උන්ගේ මූණ පේන්න ඕන නිසා හරි කියමු.. මේක මොකක් නිසාද කිසි හේතුවක් නැ..
    Darwin's theory at work

    මම නං වාහනයක් අතට ගනිපු ගමන්ම ඇතුලෙ ඉන්න කවුරුත් සීට් බෙල්ට් දාගන්නවා
    සමහර වෙලාවට පිටිපස්සෙ යන එවුනුත්

    කවුරුම හරි දාගත්තෙ නැත්තං දෙවනි ගියර් එකෙන් තුන්වෙනි එකට මාරු කරන තැනදි දාගන්නවා
     
    • Haha
    Reactions: windows_ubuntu