Buddhikata Gu Giya (Menna weda)

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,707
    8,494
    113
    In Your Heart
    FB_IMG_1742450261790.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611
    113
    අපේ පාරට ඉන්ටලොක් ගල් අල්ලනවා..අඩි 20ක් කරල ඉවරයි ඉතුරු ටික කරන්නේ සල්ලි පාස් වුනහමලු.ඒකත් ටිකෙන් ටික සල්ලි පාස් වෙන විදිහටලු කරන්නෙ...කවද ඉවරවෙයිද දන්නේ නෑ..දැන් මාස 3ක් වෙනවා තාම නෑ..ඒ වගේ ඵකක්ද දන්නේ නෑ ඕකත්..😬
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Contractor බුලක් කෙලලා TO approval දීලා නැති හින්දා එකේ තරහට contractor ගහපු එකක් ද දන්නේ නෑ...
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,134
    10,876
    113
    හිගන රටක් විදියට හිටපු චිනෙ ලොකෙ අල්ලනව මුන්ට පාලමක් දාගන්න බැ, සන්ස්කෘතිය ගැන ඉතිහාසෙ ගැන ඇහුවා නම් කියයි ලොවෙත් නැති වෙන්න