Meethrigala giya ada

Emios

Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    සෙනග ඉන්නවාද? කොල්ලෝ දෙන්නෙක්ට කපල් එකක් වගේ යන්න පුලුවන්ඩ
    Ne ehema sengak ne.20,30k wage tama inne.kale athule nan kohomath ne

    "පිංතූර කිහිපයක්" - title කියල දාන්න.:rofl:

    පිං 🙏
    Wena pics ganna denne ne ban
    ------ Post added on Apr 1, 2026 at 3:56 PM
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    931
    113
    Ne ehema sengak ne.20,30k wage tama inne.kale athule nan kohomath ne
    Mama eka parak othanata call kala danayak denna date ekak ganna,mata kiwwa daana baragena thiyenne aurudda purawata kiyala. Passe mama ahuwa mata oya inna hamuduruwo kenek ekka katha karanna puluwanda kiyala, ita passe ahapiyako monada ahanna thiyenne kiyala. Mama ahuwa mama wenuwen oya gihin ahanawada kiyala. Hithe thibuna sraddawath nathi una e katha karapu huththa nisa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    Mama eka parak othanata call kala danayak denna date ekak ganna,mata kiwwa daana baragena thiyenne aurudda purawata kiyala. Passe mama ahuwa mata oya inna hamuduruwo kenek ekka katha karanna puluwanda kiyala, ita passe ahapiyako monada ahanna thiyenne kiyala. Mama ahuwa mama wenuwen oya gihin ahanawada kiyala. Hithe thibuna sraddawath nathi una e katha karapu huththa nisa
    Ehema hamduruwoth ekka kata karanna be ban.meka pansalak wage tanak newe ekai.wenama bawana programs tiyenawa ewata join wenna puluwan.etakota hamduru kenek enawa.nattan anith ayata ehema private kata karanna denne ne.
     
    • Like
    Reactions: nipund

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,221
    17,681
    113
    Mama eka parak othanata call kala danayak denna date ekak ganna,mata kiwwa daana baragena thiyenne aurudda purawata kiyala. Passe mama ahuwa mata oya inna hamuduruwo kenek ekka katha karanna puluwanda kiyala, ita passe ahapiyako monada ahanna thiyenne kiyala. Mama ahuwa mama wenuwen oya gihin ahanawada kiyala. Hithe thibuna sraddawath nathi una e katha karapu huththa nisa
    Ehema hamduruwoth ekka kata karanna be ban.meka pansalak wage tanak newe ekai.wenama bawana programs tiyenawa ewata join wenna puluwan.etakota hamduru kenek enawa.nattan anith ayata ehema private kata karanna denne ne.
    මේ කතාව සිරාද? එහෙම දාන බාරගන්න බැරිද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,352
    1
    6,171
    113
    මීතිරිගල සේනාසනයේ, හින්දූ ආභාෂයෙන් ලැබුණු ඔය එක එක විකාර පූජා සීන් නෑ. ධර්ම මාර්ගයම තමයි තියෙන්නේ.
    වළගම්බා රජුගේ කාලෙ විහාරවාසී සහ ආරණ්‍යවාසී කියලා භික්ෂූන් කාණ්ඩ දෙකකට බෙදුන
    ( ථෙරවාද සහ මහායාන නිකායේ භේදයක් නිසා සහ ශාසනයේ පැවතුණු ප්‍රශ්න මත )

    ඔවුන් අතර පොදු එකඟතාවක් සාදාගත්තා,
    විහාරවාසී හිමියන් ශාසනය ආරක්ෂා කිරීමටත් ( ධර්ම ප්‍රචාරය, ගිහියන් හා කටයුතු කිරීම වැනි )
    වන වාසි ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා, ධර්මය ප්‍රායෝගිකව වැඩීමත්, ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමත් වශයෙන්.

    ආරණ්ය ගතෝවා, රුක්ඛ මූලගතෝවා, සුඥාගාර ගතෝවා, නිසීදති පල්ලන්කන් ආබුජිත්වා ;

    කියලා දේශනා කරපු බුදු හාමුදුරුවෝ කියයිද ; පන්සල්වලට වෙලා කාමභෝගී ජීවිතයක් ගත කරන්න කියලා ( ධනය, බලය, දේපළ පරිහරණය සහ කාමසුකල්ලිකානුයෝගයෙන් ) IMHO

    ඒ නිසා දානමාන පින්කම් කරනවා නම්, Mainstream පන්සල් වලට දෙන්නෙ නැතුව, දුෂ්කර ආරණ්‍ය සේනාසන වලට උදව් කරන්න.

    මොකද ධර්මය වඩන ගොඩක් ස්වාමීන් වහන්සේලා ඉන්නේ හුදකලාව. ආරණ්‍ය ගතවෙලා. ඒ වගේ ආර්යයන් වහන්සේලාට දානයක් දීම මහානිසංස මහානුත්පල පින්කමක්.

    P.S.

    ඉධ භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝවා රුක්ඛ මූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා "

    මේ සද්ධර්මය අවබෝධ කොට සසරින් එතෙර වනු කැමති පින්වත් මහණනි,එබදු භික්ෂුව නිහඩ වන පෙදෙසකට හෝ සෙවන ඇති ගසක් යටට හෝ ජනයා නොගැවසෙන විවේක ස්තානයකට ගොස් භාවනා කල යුතු බව සතිපට්ඨාන සූත්රය හා ත්රිපිටකයේ තවත් බොහෝ තැන් වල සදහන් කර ඇත.

    සිංසාපා වනය, සුංසුමාරගිරියෝ භේසකලා වනය, අම්බපාලි වනය,විශාලා. පුර මහා වනය, සාකේත නුවර තීකණ්ඩකී වනය, සීතවනය, මේ වගේ එදා පැවති යෝගාවර සෙනසුන් බවට පත් වී ඇති ස්ථාන රාශියක් ත්රිපිටකයේ සදහන් වේ.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    Aniwa wede sure. Mata aniwaren eka karana one
    පුලුවන් නම් මීතිරිගල ගිහින් නැවතිලා භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙයං. වෙනස උඹටම තේරෙයි. දාන මොනවද කියලා හිතෙයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    පුලුවන් නම් මීතිරිගල ගිහින් නැවතිලා භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙයං. වෙනස උඹටම තේරෙයි. දාන මොනවද කියලා හිතෙයි
    Cool days wala yanna one.heaven ekak wage tama
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,992
    10,817
    113
    Ehema hamduruwoth ekka kata karanna be ban.meka pansalak wage tanak newe ekai.wenama bawana programs tiyenawa ewata join wenna puluwan.etakota hamduru kenek enawa.nattan anith ayata ehema private kata karanna denne ne.
    Business ekak wage