Meethrigala giya ada

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    1,946
    1,662
    113
    mohothe inna practice karanna kiyala.

    ඒක ගොඩක් හොදයි සතිය වැඩෙන්නයි, පංච නීවරණ ධර්ම යටපත් වෙන්නයි. ඒගමන් බනත් අහන්න හැමදාම. බන අහන එක ප්‍රධානම දෙයක් මාර්ගඵල ලබන්න අත්‍යවශ්‍ය.

    https://youtube.com/@akampitha?si=-7QXV_guhAIQHU0S
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,739
    10,239
    113
    Loku deyak ne mchn.heamdema boards wala gahala tiyenne instructions.11 ta wage hamduruwo kale idan palehata enawa dane ganna.etakota kema bedanna tiyenne dane denawanan.nattan monawa hari pooja karannath puluwan.12ta wage kaleta yanna denawa.ehema loku rules ne.one nan diyaallen nannath puluwan laga.mara fresh eka nan.kalema inna hamrduruwoth innawa egolo dane ganna enne ne.minissu meet wenne ne.apita gewal wala hadala dane denna be.dane badu witarai denna puluwan.kitchen eken wenama hadanawa hamduruwanta.apita cook karanna denne ne.support karanna denawa.dane bedanna denawa

    හාමුදුරුවරු කීදෙනෙක්ටද මචන් දානේ දුන්නේ ? දානෙට අවශ්‍ය බඩු ලිස්ට් එක අපිට එහෙන් දෙනවද ? දානේ නැතිව අපි වෙන මොනවා හරි පුජා කරනවා නම් කොහොමද කරන්න ඕන ? මොනවගේ දේවල් ද සුදුසු ඒ විදියට පුජා කරන්න ?
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,097
    5,970
    113
    ethin atmasthane anuradapura oya wagemai .booking unata apita puluwan join wenna. ruwanwali saya api dan 5 year wage karanwa heel danaya . okath hondai anisansai .
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,585
    883
    113
    Australia
    Australia Brisbane පන්සලේ ධම්මරක්කිත හාමුදුරුවො මීතිරිගල ආරණ්‍ය සේනාසනයේ හාමුදුරු නමක්. හරිම සරල විදියට Mindfulness ගැන ධර්ම දේශනා කරනවා
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Australia Brisbane පන්සලේ ධම්මරක්කිත හාමුදුරුවො මීතිරිගල ආරණ්‍ය සේනාසනයේ හාමුදුරු නමක්. හරිම සරල විදියට Mindfulness ගැන ධර්ම දේශනා කරනවා
    Mehe idala ausi giye rahat wennada?