Slt fiber unlimited use karana aya

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    මගෙත් ඔය ප්‍රශ්නේ ම තිබ්බ. WFH කරන නිසා, හැම වෙලේම මාසෙට දෙපාරක් වගේ වත් extra ගන්න ඕනේ. ඒ නිසා පෙබරවාරි ඉඳන් Unlimited Famility (100/50) with 1000GB, FUP එකට ගිය. Download speed එක average 85 වගේ එනවා. මගේ වැඩ වලට කිසිම අව්ලක් නැ. TY 4k වලින් කිසිම අව්ලක් නැතුව TV එකේ play වෙනවා. මම torrent නම් use කරන්නේ නැ
    Mchn.. mata denaganna oni.. ee package eke Ra 12 idan ude 7 wenakn internet free da kiyla.. @300mbps
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ado balahan mn flash 10 ek use karanakot hamadam 10gb iwarai, me unlimited 1tb ek gaththat passe february masetab gihin thiyenne 80GB kiyapanko :(
     
    • Wow
    Reactions: lilman

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,146
    93
    Mchn.. mata denaganna oni.. ee package eke Ra 12 idan ude 7 wenakn internet free da kiyla.. @300mbps
    Na. Anytime 1TB per month. 100mbps. Mama gattha dawas 10ta 300gb wage giya. Shape wei. Masayak use karala balanawa.

    Locked dialog 4g router 2k thiyanawa kawruhari ona nam kiyapan ekak 2000 gane denawa
     

    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    435
    459
    63
    Hogwarts
    website eke 300 mbps thiyei me package ekata. meka use karana ayata 300 mbps enawada nattan 100mbps da?
    1744698587146.png
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,484
    1,891
    113
    ඕක බලාගෙන ඉද්දි ඉවර වෙනවා ඔය ස්පීඩ් එකට
    Ehema na machan, oyage yt wala video ekak ehma clixk krapu gaman load wenawa me speed ekata

    Eka nisa kalpanawen use kranna. Nathuwa me connection eke aulak newe tyanne

    Neka fb okkomata adalai
     
    • Like
    Reactions: iworld

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    506
    388
    63
    Colombo
    Fiber unlimited 10 එකෙන් Unlimited family එකට මාරු උන කෙනෙක් පොඩ්ඩක් කියන්න. ඩේටා වාෂ්ප වෙන සීන් එකක් තියනවද මේකෙත් ?