හිමාලයේ සුසානය. 🪦☠️⚰️ | Everest Base Camp

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    Thanks bro... campus set ekath ekka chatak damma :lol::lol::lol:

    Ow machn oya inne mamai wife nui :cool::cool:
    අඩෝ සුපිරිනේ බන්. විෂ්ටරත් එක්ක ත්‍රෙඩ් එක දැම්මනම් මරු. ගොඩක් ය subscribe කරනවා ජෙනුවින් චැනල් එකක් නිසා. ඔන්න මම subscribe කාර. ආපහු වීඩියෝ එකක් දානකොට විස්තර එක්ක දාපන් උඹේ චැනල් එක කියල. තව හොද වීඩියෝ ටිකක් දාපන්..

    පුළුවන් නම් අර ෆුල් වීඩියෝ එක අලුත් ත්‍රෙඩ් එකක් ඇරලා දාපන්. පොඩි විස්ටරයක් එක්ක.
     
    • Love
    Reactions: L_Kaan

    AnuradhaRa

    Well-known member
  • අනුරාධත් අන්තිම කාලෙ
    ලෝකෙ වටේ රවුමක් ගහල
    අර ළමයි දෙන්නවත් බලා කියාගෙන

    කොහෙ හරි ගිහින් මැරෙනව
    මට ඉතිං මේ ලෝකෙ කවුරුත් නෑනෙ
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,058
    502
    113
    🚛 ලොරියේ 🚛
    සබස්ක්‍රයිබ් කරන ලදී...

    නියම චැනල් එක. :yes:
    thank you machn
    subscribe kala keep it bro :yes:
    thank you machn
    Parippu Podcast eke hitiye uba neda?
    ow ow e mama thama :D
    ado dubai neh inne , uae wala koheda ?
    ow machn dubai innea
    අඩෝ සුපිරිනේ බන්. විෂ්ටරත් එක්ක ත්‍රෙඩ් එක දැම්මනම් මරු. ගොඩක් ය subscribe කරනවා ජෙනුවින් චැනල් එකක් නිසා. ඔන්න මම subscribe කාර. ආපහු වීඩියෝ එකක් දානකොට විස්තර එක්ක දාපන් උඹේ චැනල් එක කියල. තව හොද වීඩියෝ ටිකක් දාපන්..

    පුළුවන් නම් අර ෆුල් වීඩියෝ එක අලුත් ත්‍රෙඩ් එකක් ඇරලා දාපන්. පොඩි විස්ටරයක් එක්ක.
    niwaryen machn mama daannam
    ගොඩක් ගුප්ත දේවල් හිමාලයේ සැගවිලා තියේ
    aniwaaryen
    අනුරාධත් අන්තිම කාලෙ
    ලෝකෙ වටේ රවුමක් ගහල
    අර ළමයි දෙන්නවත් බලා කියාගෙන

    කොහෙ හරි ගිහින් මැරෙනව
    මට ඉතිං මේ ලෝකෙ කවුරුත් නෑනෙ
    mokak kiwwa
     
    • Haha
    Reactions: AnuradhaRa