Bought some food!

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,590
    15,147
    113
    New Zealand
    උබ ඉතින් හෙන පොෂ්නේ. ඒකනේ ෆුඩ් සිටියේ බෙහෙත් නාවපු කෙහෙල් කන්නේ. දැන් උබට ඔය කෙසෙල් ඇවරිය දව්සෙන් කන්න වෙනව. නැත්නම් නරක් වෙනවා. ඊට වඩා හොද නැද්ද බෙහෙත් ගහන්නෙ නැති කෙසෙල් විකුණන කඩේකින් බාගෙට ඉදිගෙනැන ඇවරියක් අරන් වරෙන්. එතකොට උබට දවස ගානේ ගෙඩි 1-2 ක් කන්න පුලුවන්.

    කොත්මලේ චොකල්ට් එකබීලාතෝ සීනී හදාගන්නද හදන්නේ. මාර පැනි රහයි බන්. මේව කියන්නේ උබේම හොදට
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කඩයක් දාන්නද.. යකෝ අර සමපෝෂ නේද පැකට් තොගයක් ගෙනල්ල තියෙන්නේ..මට නම් ඕක කෑවොත් hart burn ඵනවා..කෙමිකල් ජරාව..අනික අර චොක්ලට් කිරි..තනිකරම සීනිනේ යකෝ.
    math samaposha kana eka nawattuwa. gastic enawa kala payak yana kota
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,666
    113
    මම පකො උදේ පාන්දර හරක්ගෙන් කිරි අමුවෙන්ම බොනවා 500ml. After 10 AM වගේ මහා බත් පිඟානක් ගිලිනවා. දවල්ට මස් කනවා with බත්. මේ ටික වල් ඒව හම්බුනා. රෑට රෝස් පාන් කෑල්ලක් හරි කෙහෙල් ඇවරියක් හරි. තොපි ඔක්කාම පොන්නයෝ මම තමා රියල් god
    මොන හුට්ටක්ද යකෝ මේ? :eek::eek:
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,294
    5,616
    113
    adu kule cheap mitto.

    kellogg's oats eka ganin adu jarawa ganne nethiwa.
    Roza pasta eka local jarawak. San Remo ganin. Roza eka wage double price.



    D1-18.png
    ඔය දෙකේ වෙනසක් නෑ බන් අපිට දැනෙන, ප්‍රන්ශ ඉතාලි කාරයෙකුට නම් වෙනසක් ඇති.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    God an lankwe samaposha gana tiyena reviews nam echchra hoda na ara alfatoxin seen eken podk balala kanna
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,035
    5,519
    113
    මම පකො උදේ පාන්දර හරක්ගෙන් කිරි දොවල අමුවෙන්ම බොනවා 500ml. After 10 AM වගේ මහා බත් පිඟානක් ගිලිනවා. දවල්ට මස් කනවා with බත්. මේ ටික වල් ඒව හම්බුනා. රෑට රෝස් පාන් කෑල්ලක් හරි කෙහෙල් ඇවරියක් හරි. තොපි ඔක්කාම පොන්නයෝ මම තමා රියල් god

    ehema kala beelath uba gahen bahapu wadura wage ne,
     
    • Haha
    Reactions: vito

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,248
    40,950
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම පකො උදේ පාන්දර හරක්ගෙන් කිරි දොවල අමුවෙන්ම බොනවා 500ml. After 10 AM වගේ මහා බත් පිඟානක් ගිලිනවා. දවල්ට මස් කනවා with බත්. මේ ටික වල් ඒව හම්බුනා. රෑට රෝස් පාන් කෑල්ලක් හරි කෙහෙල් ඇවරියක් හරි. තොපි ඔක්කාම පොන්නයෝ මම තමා රියල් god
    Umbe harakage teat ekenmma urala bona ponnayane.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,471
    5,856
    113
    Huththo katha balapan biththiye.. .. wire brush ehekin madala..theentha chuttak gala.piliwelakata indapan ko nakiyo.