Starlink බයියෝ

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93

    TRC denies Starlink suspension, Gives update on launch​

    TRCSL Director General Bandula Herath said the service is expected to begin operations in April, and the delay is due to the implementation of a regulatory monitoring system, known as a Dashboard.

    99 ඩේටා කාර්ඩ් ටොබයියොන්ට දැන් ආපහූ Starlink pre order කරන්න පටන් ගන්න පුලුවන් :yes:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පම්කේ Dashboard
    අපි කොහොමත් vpn
    ඕන මගුලක් බ්ලොක් කරපන් :D
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,022
    7,574
    113
    පම්කේ Dashboard
    අපි කොහොමත් vpn
    ඕන මගුලක් බ්ලොක් කරපන් :D
    BLOCK karana ewa witharak nem, Starlink use karala website attack ekak , misinformation spread kaloth e kenawa identify karaganna puluwan wenna ona.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,274
    86,480
    113
    ආශ්චර්යමත් රටක
    මේකට මොකෝ උනේ

    ලපයා ඇවිත් කැන්සල් කරලා බන් :(

    අපරාදෙ රනිල් සර් එලෝන් සර්ව හම්බුන වෙලාවෙ රනිල් සර්ගෙ මහා පවුරුසය දැකලා ලංකාවට දීපු තෑග්ග :(

    දැන් ඉතින් අපේ එකම බලාපොරොත්තුව රනිල් සර් දෙසැම්බර් වල ජනාධිපති උනාම මේක ආපහු පටන් ගනියි කියලා
     
    • Dislike
    Reactions: EVC

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,097
    99,625
    113
    ලපයා ඇවිත් කැන්සල් කරලා බන් :(

    අපරාදෙ රනිල් සර් එලෝන් සර්ව හම්බුන වෙලාවෙ රනිල් සර්ගෙ මහා පවුරුසය දැකලා ලංකාවට දීපු තෑග්ග :(

    දැන් ඉතින් අපේ එකම බලාපොරොත්තුව රනිල් සර් දෙසැම්බර් වල ජනාධිපති උනාම මේක ආපහු පටන් ගනියි කියලා
    උබට දැන් පිස්සු හැදිලාද සංවර්ධනය දැකලා
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,430
    4,271
    113
    BACK TO JUNGLE
    Going back towards Jungle again Dr Harsha supiri cope moley and Anrayya 😂

    shenat

    Well-known member
  • May 13, 2007
    58,274
    86,480
    113
    ආශ්චර්යමත් රටක
    උබට දැන් පිස්සු හැදිලාද සංවර්ධනය දැකලා

    ඉස්ටාලින්ක් කැන්සල් කරලා සංවර්ධනයක් කොහේද?

    අනික රනිල් සර්ගෙ ආර්ථික වර්ධනය? :(
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113

    TRC denies Starlink suspension, Gives update on launch​

    TRCSL Director General Bandula Herath said the service is expected to begin operations in April, and the delay is due to the implementation of a regulatory monitoring system, known as a Dashboard.

    99 ඩේටා කාර්ඩ් ටොබයියොන්ට දැන් ආපහූ Starlink pre order කරන්න පටන් ගන්න පුලුවන් :yes:

    Kiriyenma orders ati bara gaanak. Starlink ne kiyala meke sili-baiyyo tika para sakwala gehuwe neti tika witarai😂😂