මේ ටිකේ discount යනවා නේද ?
Tile, Bathware ගත්තනම් බඩු වලට කොලිටි එක පොඩ්ඩක් කියාගෙන යං
Tile, Bathware ගත්තනම් බඩු වලට කොලිටි එක පොඩ්ඩක් කියාගෙන යං
කොලිටි එක ගැන බය වෙන්න දෙයක් නැහැ බන්මේ ටිකේ discount යනවා නේද ?
Tile, Bathware ගත්තනම් බඩු වලට කොලිටි එක පොඩ්ඩක් කියාගෙන යං![]()
Rocell gannawanam eka para ganna ona madi unoth anathai kelinma same code wena color ekek enne.Bathware - නම් රොසෙල් හොදයි
Tile - ඩබල් ලේයර් චයින එක රොසෙල්ලට වඩා හොදයි, රොසෙල්වල එකම අවුල එකම සෙට් එකේ උනත් පොඩි පොඩි කලර් වල අවුල් තියනවා.. ඒත් නාවල කුනු ගොඩවල් වලට වඩානම් රොසෙල් හොදයි
Showroom eken mama gaththa jarawa. Facebook pages wala balanna mala jarawak.රොසෙල් තමයි ලංකාවෙ ඇතුලෙ ගන්න තියෙන සුපිරිම ටයිල් එක. A Grade ගත්තා නම් කිසිම අවුලක් නෑ.
Factory Second ගන්නවා නම් එකම කලර් ශේඩ් එකෙන් ගන්න ඕනේ බලලා. මේ ටිකේ ඒවට 60%ක් දෙනවා.
පොඩි ශොප් කරන එවුන් Factory Second ටයිල් එකතු කරලා විකුනනවා. එතකොට කලර් ශේඩ්, සයිස් වල අවුල් තියෙනවා.
Gewana ganata watinawa. Mama gaththa..mage contact have nisa baya nathiwa gaththa..Otto bathware kohomada??
එකපාරගත්ත ඒවයිත් එහෙම වෙනව බන්, උන්ගේ බේරිල්ලට උන් කියන්නේ අල්ලන්න කලින් බිම අතුරල බලන්න කියලාRocell gannawanam eka para ganna ona madi unoth anathai kelinma same code wena color ekek enne.

Second Grade badu, e wunata awlak ne kakulata saneepai60% ඩිස්කවුන්ට් දෙන්නෙ සෙවිලි කියන රොසෙල්ලගෙම ටයිල් එකට
mama nam mulu gedarama Rocell tile allala tiyenne + Bathroom set. Bathroom ekata madiwela gatta thanikarama wena design ekak ekama tile code eka. Chinese Indian wage nemei ithin mona unath quality niyamaiඑකපාරගත්ත ඒවයිත් එහෙම වෙනව බන්, උන්ගේ බේරිල්ලට උන් කියන්නේ අල්ලන්න කලින් බිම අතුරල බලන්න කියලා![]()
![]()
Kohomada mcn prices?කැස්බෑව rocell showroom එක පිටි පස්සේ rocell factory outlet sales එකක් යනවා April 6 වෙනකම්
අනෙ මන්දා බන් කලින් සුපිරි, ලගදි ගත්තා කමර 2කකට 2600+ 20%offඑකක තිබ්බ එකක්, එකේ තමා අවුල උනේ . තව දන්න උන් කීප දෙනෙකුටම වෙලා තියානවා.mama nam mulu gedarama Rocell tile allala tiyenne + Bathroom set. Bathroom ekata madiwela gatta thanikarama wena design ekak ekama tile code eka. Chinese Indian wage nemei ithin mona unath quality niyamai