රොසෙල් discount

33000v

Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    rocell nan kohomath quality. bagayak gewala order eka daala masa kipekin gaththakai. tile nan awlak na. bathware nan itin echchara terumak na. loku ganan ne. ita wada aduwata pitin gaththaki
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    Bathware - නම් රොසෙල් හොදයි
    Tile - ඩබල් ලේයර් චයින එක රොසෙල්ලට වඩා හොදයි, රොසෙල්වල එකම අවුල එකම සෙට් එකේ උනත් පොඩි පොඩි කලර් වල අවුල් තියනවා..
    ඒත් නාවල කුනු ගොඩවල් වලට වඩානම් රොසෙල් හොදයි
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,565
    8,308
    113
    Bathware - නම් රොසෙල් හොදයි
    Tile - ඩබල් ලේයර් චයින එක රොසෙල්ලට වඩා හොදයි, රොසෙල්වල එකම අවුල එකම සෙට් එකේ උනත් පොඩි පොඩි කලර් වල අවුල් තියනවා..
    ඒත් නාවල කුනු ගොඩවල් වලට වඩානම් රොසෙල් හොදයි
    Rocell gannawanam eka para ganna ona madi unoth anathai kelinma same code wena color ekek enne.
     
    • Like
    Reactions: laka007

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    රොසෙල් තමයි ලංකාවෙ ඇතුලෙ ගන්න තියෙන සුපිරිම ටයිල් එක. A Grade ගත්තා නම් කිසිම අවුලක් නෑ.
    Factory Second ගන්නවා නම් එකම කලර් ශේඩ් එකෙන් ගන්න ඕනේ බලලා. මේ ටිකේ ඒවට 60%ක් දෙනවා.

    පොඩි ශොප් කරන එවුන් Factory Second ටයිල් එකතු කරලා විකුනනවා. එතකොට කලර් ශේඩ්, සයිස් වල අවුල් තියෙනවා.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,860
    8,630
    113
    In Your Heart
    රොසෙල් තමයි ලංකාවෙ ඇතුලෙ ගන්න තියෙන සුපිරිම ටයිල් එක. A Grade ගත්තා නම් කිසිම අවුලක් නෑ.
    Factory Second ගන්නවා නම් එකම කලර් ශේඩ් එකෙන් ගන්න ඕනේ බලලා. මේ ටිකේ ඒවට 60%ක් දෙනවා.

    පොඩි ශොප් කරන එවුන් Factory Second ටයිල් එකතු කරලා විකුනනවා. එතකොට කලර් ශේඩ්, සයිස් වල අවුල් තියෙනවා.
    Showroom eken mama gaththa jarawa. Facebook pages wala balanna mala jarawak.

    Indian Tiles hodai reputated brand ekakin ganna .. Rocell overpriced shit

    Mama pahala serama indian full body ekak alluwe rocell kale .patta durable..rocell eka show room wala un tile hurathal karanawa

    Otto bathware kohomada??
    Gewana ganata watinawa. Mama gaththa..mage contact have nisa baya nathiwa gaththa..
    ------ Post added on Mar 27, 2025 at 3:55 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,944
    46,220
    113
    කොලටි පට්ට..අපිත් ගත්තා..ටයිල්, බාත්වෙයාර්..ඩිස්කවුන්ට් නිසා ඔක්කොටම ලක්ශ 15යි ගියේ..ගෙදරට ටයිලුයි බාත්රූම් 2කට බඩු වලටයි..හැබැයි ගොඩක් ඒවා out of stock..ඉතුරුවෙලා තියෙන ඩිසයින් වලින් තමා ගත්තේ..
     
    • Like
    Reactions: KandyMalli

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    Rocell gannawanam eka para ganna ona madi unoth anathai kelinma same code wena color ekek enne.
    එකපාරගත්ත ඒවයිත් එහෙම වෙනව බන්, උන්ගේ බේරිල්ලට උන් කියන්නේ අල්ලන්න කලින් බිම අතුරල බලන්න කියලා :lol: :lol:
     
    • Haha
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,565
    8,308
    113
    එකපාරගත්ත ඒවයිත් එහෙම වෙනව බන්, උන්ගේ බේරිල්ලට උන් කියන්නේ අල්ලන්න කලින් බිම අතුරල බලන්න කියලා :lol: :lol:
    mama nam mulu gedarama Rocell tile allala tiyenne + Bathroom set. Bathroom ekata madiwela gatta thanikarama wena design ekak ekama tile code eka. Chinese Indian wage nemei ithin mona unath quality niyamai
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,810
    764
    113
    කැස්බෑව rocell showroom එක පිටි පස්සේ rocell factory outlet sales එකක් යනවා April 6 වෙනකම්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    mama nam mulu gedarama Rocell tile allala tiyenne + Bathroom set. Bathroom ekata madiwela gatta thanikarama wena design ekak ekama tile code eka. Chinese Indian wage nemei ithin mona unath quality niyamai
    අනෙ මන්දා බන් කලින් සුපිරි, ලගදි ගත්තා කමර 2කකට 2600+ 20%offඑකක තිබ්බ එකක්, එකේ තමා අවුල උනේ . තව දන්න උන් කීප දෙනෙකුටම වෙලා තියානවා.
    Bathware නම් අවුලක් නෑ, වැඩිපුර ගෙවන ගාන වතුරවලින්ම ඉතුරු වෙනවා
     
    • Like
    Reactions: netnet