ඉදිරි වසර දහය තුල බොහෝ වෛද්‍යවරුන් හා ගුරුවරුන්ට කෘතීම බුද්ධිය නිසා රැකියා අහිමි වනු ඇතිබවට බිල් ගේට්ස් පවසයි.

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    Bill Gates says AI will replace doctors, teachers within 10 years - and claims humans won’t be needed ‘for most things’​

    Bill Gates has predicted that advancements in artificial intelligence will significantly reduce humanity’s role in various traditional tasks - and the seismic shift could happen in less than 10 years.

    Bill Gates has predicted that advancements in artificial intelligence will significantly reduce humanity’s role in many traditional tasks such as medicine and education — and the seismic shift could happen in less than 10 years.

    Today, expertise in fields such as medicine and education remains “rare,” Gates said, adding that those areas depend on “a great doctor” or “a great teacher.”
    But over the next decade, “great medical advice [and] great tutoring” will become free and commonplace, Gates said.

    http://skynews.com.au/business/tech...s/news-story/b5fcbd65c49b5d71fb3028e99c992a6d
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,654
    3,332
    113
    Primary Teaching නම් replace වෙන් නැති වෙයි. Doc ලා replace උනත් nurse ලා replace වෙන් නෑ

    හැබැයි මුන් එක්ක බැලුවම SE ලාට කාලයක් ඉන්න පුලුවන් වෙයි තව 😅
    ------ Post added on Mar 29, 2025 at 10:31 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,491
    1
    58,989
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙදකම් කරන රොබෝ කෙනෙක් හැදුවොත් ලංකාවේ ආණ්ඩුවට පුළුවන් කමක් නැතිවෙයි ඒවා ගන්න.

    සල්ලි ප්‍රශ්න නෙවෙයි මේවා NMRA එකෙන් අනුමත කරගන්න එක තමයි ප්‍රශ්නයක් වෙන්නෙ 😀 🤌
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    අවුරුදු දෙකකින් AI Advance උන විදියට අවුරුදු 10 ක් යනකොට මොන මගුලක් වෙයිද දන්නේ නැහැ :dull:
    ඔව් බන් AI ටූල්ස් ඉම්පෘව් වෙන ස්පීඩ් එක හිතාගන්නවත් බැරි තරම්. දැනට අවුරුදු තුනකට වගේ කලින් මිනිස්සු හිතන විදියට ලගින් යන්න පුළුවන් විදියට වත් හිතන්න පුළුවන් සොෆ්ට්වෙයා හදාවි කියල අපි හිතුවේ නැහැනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,033
    101,701
    113
    වෙදකම් කරන රොබෝ කෙනෙක් හැදුවොත් ලංකාවේ ආණ්ඩුවට පුළුවන් කමක් නැතිවෙයි ඒවා ගන්න.

    සල්ලි ප්‍රශ්න නෙවෙයි මේවා NMRA එකෙන් අනුමත කරගන්න එක තමයි ප්‍රශ්නයක් වෙන්නෙ 😀 🤌
    අටවපු ලී කෑලි ටිකක් කෙහෙළිය වගේ එකෙක් පාෂ් කරාම මිට්ටෝ ටික කෙළින්ම දිවියලෝකේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    බුද්ධධාස රජතුමා ආවත් GMOA එකත් එක්ක ඔව්ව කරනවා බොරු..
    ලංකාවේ නම් මුලදී ස්ට්‍රයික් කරලා නවත්තයි හැබැයි ලෝකේ ඉස්සරහට යන්නේ ඔය විදියටනම් ලංකාවත් ටික ටික AI යූස් කරන්න පටන් ගනියි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,026
    1
    9,866
    113
    Gampaha
    එලකිරි උතුමානලනන් කියන්නෙ ai ට developer කෙනෙක්වත් replace කරගන්න බෑ හරිම ප්‍රාතමිකයි කියල.
     
    • Like
    Reactions: Mr Bones

    nidarsha91

    Well-known member
  • Tired Aliens GIF by GIPHY Studios 2021
     
    • Like
    Reactions: Mr Bones

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,894
    40,013
    113
    Homagama

    Bill Gates says AI will replace doctors, teachers within 10 years - and claims humans won’t be needed ‘for most things’​

    Bill Gates has predicted that advancements in artificial intelligence will significantly reduce humanity’s role in various traditional tasks - and the seismic shift could happen in less than 10 years.

    Bill Gates has predicted that advancements in artificial intelligence will significantly reduce humanity’s role in many traditional tasks such as medicine and education — and the seismic shift could happen in less than 10 years.

    Today, expertise in fields such as medicine and education remains “rare,” Gates said, adding that those areas depend on “a great doctor” or “a great teacher.”
    But over the next decade, “great medical advice [and] great tutoring” will become free and commonplace, Gates said.

    http://skynews.com.au/business/tech...s/news-story/b5fcbd65c49b5d71fb3028e99c992a6d
    Bill Hader Popcorn GIF by Saturday Night Live
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,741
    6,452
    113