නිල ඇදුමින්ම පොලිස් නිලධාරියෙක් බස් නැවතුමේ සිටි අයෙකුගේ මුදල් කොල්ල කයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,685
    113
    දෙනියාය බස් නැවතුම්පොළේ රැඳී සිටී මගියකුගෙන් රුපියල් 21540ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම පොලිසියේ සැරයන්වරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට මොරවක වැඩබලන මහෙස්ත්‍රාත් අජිත් අබේසේකර නියෝග කර ඇත.

    එමෙන්ම සැකකාර පොලිස් සැරයන්වරයා මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙසට මෙහිදී නියෝග කෙරිණි.

    සැකකාර පොලිස් සැරයන්වරයා රාත්‍රි ජංගම සංචාරයේ යෙදී සිටියදී දෙනියාය බස් නැවතුම් පොළේ රැඳී සිටී පුද්ගලයකුගෙන් ප්‍රශ්න කර පරීක්ෂාවට ලක්කර තිබේ.

    එම පරීක්ෂාවෙන් පසු එම මගියාගේ කමීස සාක්කුවේ තිබූ මුදල් නොමැති බවට දැන ගැනීමත් සමග එම පුද්ගලයා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ පොලිස් සැරයන්වරයා ගෙන්වා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් 21540ක මුදලක් සොයා ගෙන තිබිණි.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරික්ෂණ සිදු කරන බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවැසීය.

    aiyoooo @Don GasCan mona lejja nethi sakkili wedada oi mewa, ekath uniform eka pitin manussayekge සාක්කුවේ thibba salli horakan karanna tharan munta pisuda?
    mole nedda?
    dan balapan mu department eka naththatama nathi wennama hallu karala neda
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,763
    1
    53,568
    113
    ප*යාගල
    sorry.com
    පොලිසියෙ ආමි එකෙ ලෝක අන්ඩයෝ ඉන්නෙ. දවසක් (2015 )මාලබෙ Stand එකෙදි ආමි එකෙ ඩයල් එකක් මගෙන් ප්‍රශ්න කරන්න හැදුවා. මන් ඇහුව තමුසෙ කවුද කියල පොර ඊටපස්සෙ අයිඩී එක පෙන්නුව.

    මන් ඇහුව මොකටද ප්‍රශ්න කරන්නෙ කියල. පොර කියනව අපි මෙ දවස් වල මෙ හැම තැනම චෙක් කරනවලු. පොර මගෙ ඇහුවෙ

    මගෙ ගෙවල් කොහෙඩ
    මන් ගනු දෙනු කරන බැන්කුව
    පොතෙ කියක් තියෙනවද
    අම්මල ගනුදෙනු කරන බැන්කුව

    මම දුන්නා පච ටිකක් පොරට හික් ගැවෙන්න. අහන අහන එකට කිව්වෙ බැන්කු නෑ සල්ලි නෑ . ගේ තියෙන තැන්ටත් අම්බ පචයක් ගැහුවා මාලබෙ උඩවත්ත පාරෙ කියල

    ඊට පස්සෙ මගෙ අයි ඩී එක ඉල්ලුව බලන්න. මම කිවෙ ගෙනාවෙ නැ කියල. පොරට බලෙන් චෙක් කරන්නත් බැ බස් ස්ටැන්ඩ් එකෙ. අන්තිමෙ ගූ වෙලා හරි මල්ලි කියල ගියා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,690
    22,379
    113
    Gotland
    එච්චර ගානක් සමග රාත්‍රියේ මගියා සිටීම සොර සතුරන්ගේ ග්‍රහණයට ලක්විය හැකි බැවින් පොලිස් නිලදාරියා විසින් ඒම මුදල් පොලිසිය සන්තකයට ගත්තා වෙන්න බැරිද ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,763
    1
    53,568
    113
    ප*යාගල
    sorry.com
    එච්චර ගානක් සමග රාත්‍රියේ මගියා සිටීම සොර සතුරන්ගේ ග්‍රහණයට ලක්විය හැකි බැවින් පොලිස් නිලදාරියා විසින් ඒම මුදල් පොලිසිය සන්තකයට ගත්තා වෙන්න බැරිද ?
    තේ එකත් ඉස්මොල්ලෙ ගියා :angry: :angry: :angry: :angry: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,685
    113
    අත් දෙක උස්සන්න කියලා චෙක් කරල පර්ස් එක උස්සන් දුවල ද ? :lol:
    එච්චර ගානක් සමග රාත්‍රියේ මගියා සිටීම සොර සතුරන්ගේ ග්‍රහණයට ලක්විය හැකි බැවින් පොලිස් නිලදාරියා විසින් ඒම මුදල් පොලිසිය සන්තකයට ගත්තා වෙන්න බැරිද ?
    තේ එකත් ඉස්මොල්ලෙ ගියා :angry: :angry: :angry: :angry: :lol: :lol: :lol: :lol: :lol:

    poddak hitapalla dan @Don GasCan awilla kiyai police karaya horkan karala weraddak karala policiya hallu karala nahai kiyai, thread eka dala mn policiya hallu karai kiyai
     
    • Haha
    Reactions: Nidarshana_k

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,685
    113
    උබනේ හෑල්ලු කරන්නේ 🤣

    mnda huththo hora kewe

    එම පරීක්ෂාවෙන් පසු එම මගියාගේ කමීස සාක්කුවේ තිබූ මුදල් නොමැති බවට දැන ගැනීමත් සමග එම පුද්ගලයා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ පොලිස් සැරයන්වරයා ගෙන්වා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් 21540ක මුදලක් සොයා ගෙන තිබිණි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,510
    50,796
    113
    සේදවත්ත
    mnda huththo hora kewe

    එම පරීක්ෂාවෙන් පසු එම මගියාගේ කමීස සාක්කුවේ තිබූ මුදල් නොමැති බවට දැන ගැනීමත් සමග එම පුද්ගලයා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ පොලිස් සැරයන්වරයා ගෙන්වා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් 21540ක මුදලක් සොයා ගෙන තිබිණි.
    කොමද කියන්නේ ඒ සල්ලි හොරාකපුව කියලා ලියලා තියනවද.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,685
    113
    කොමද කියන්නේ ඒ සල්ලි හොරාකපුව කියලා ලියලා තියනවද.

    anna balapan ubath kiyanne polciya boru kiyanawa kiyala neda

    මගියකුගෙන් රුපියල් 21540ක මුදලක්
    පොලිස් සැරයන්වරයා ගෙන්වා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් 21540ක මුදලක්
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,252
    4,744
    113
    පොලිසියෙ ආමි එකෙ ලෝක අන්ඩයෝ ඉන්නෙ. දවසක් (2015 )මාලබෙ Stand එකෙදි ආමි එකෙ ඩයල් එකක් මගෙන් ප්‍රශ්න කරන්න හැදුවා. මන් ඇහුව තමුසෙ කවුද කියල පොර ඊටපස්සෙ අයිඩී එක පෙන්නුව.

    මන් ඇහුව මොකටද ප්‍රශ්න කරන්නෙ කියල. පොර කියනව අපි මෙ දවස් වල මෙ හැම තැනම චෙක් කරනවලු. පොර මගෙ ඇහුවෙ

    මගෙ ගෙවල් කොහෙඩ
    මන් ගනු දෙනු කරන බැන්කුව
    පොතෙ කියක් තියෙනවද
    අම්මල ගනුදෙනු කරන බැන්කුව

    මම දුන්නා පච ටිකක් පොරට හික් ගැවෙන්න. අහන අහන එකට කිව්වෙ බැන්කු නෑ සල්ලි නෑ . ගේ තියෙන තැන්ටත් අම්බ පචයක් ගැහුවා මාලබෙ උඩවත්ත පාරෙ කියල

    ඊට පස්සෙ මගෙ අයි ඩී එක ඉල්ලුව බලන්න. මම කිවෙ ගෙනාවෙ නැ කියල. පොරට බලෙන් චෙක් කරන්නත් බැ බස් ස්ටැන්ඩ් එකෙ. අන්තිමෙ ගූ වෙලා හරි මල්ලි කියල ගියා
    දැන් ඒ ඩීටේල් ඇත්ත ඒව දුන්න කියල උන් මොනවද කරන්නෙ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,763
    1
    53,568
    113
    ප*යාගල
    sorry.com
    දැන් ඒ ඩීටේල් ඇත්ත ඒව දුන්න කියල උන් මොනවද කරන්නෙ?
    මාලබේ ඒරියා එකේම උන් වෙන්න ඔනෙ බන්. සමහරවිට ගෙවල් කඩන උන් වෙන්නත් පුලුවන්. මෙ ලගදිත් මතකනෙ හොමාගම පැත්තෙ වය්සක දෙම්ව්පියො ගැට ගහලා ගේ බිදල තිබුනා. එහෙම උන් වෙන්න ඇති. ගෙවල් වල පොඩි උන් යාලු කරගෙන..විස්තර අහගෙන සොට් එක දෙන්න හිතන්න ඇති. මම ඒ කාලෙ වයස උනාට හෙන පොඩි නිකන් OL කරන ලුක් එකක් තිබුනේ
     
    • Like
    Reactions: Udee KJ

    :yes::yes:
    Hmm