දෙනියාය බස් නැවතුම්පොළේ රැඳී සිටී මගියකුගෙන් රුපියල් 21540ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම පොලිසියේ සැරයන්වරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට මොරවක වැඩබලන මහෙස්ත්රාත් අජිත් අබේසේකර නියෝග කර ඇත.
එමෙන්ම සැකකාර පොලිස් සැරයන්වරයා මානසික වෛද්යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙසට මෙහිදී නියෝග කෙරිණි.
සැකකාර පොලිස් සැරයන්වරයා රාත්රි ජංගම සංචාරයේ යෙදී සිටියදී දෙනියාය බස් නැවතුම් පොළේ රැඳී සිටී පුද්ගලයකුගෙන් ප්රශ්න කර පරීක්ෂාවට ලක්කර තිබේ.
එම පරීක්ෂාවෙන් පසු එම මගියාගේ කමීස සාක්කුවේ තිබූ මුදල් නොමැති බවට දැන ගැනීමත් සමග එම පුද්ගලයා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ පොලිස් සැරයන්වරයා ගෙන්වා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් 21540ක මුදලක් සොයා ගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරික්ෂණ සිදු කරන බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවැසීය.
aiyoooo @Don GasCan mona lejja nethi sakkili wedada oi mewa, ekath uniform eka pitin manussayekge සාක්කුවේ thibba salli horakan karanna tharan munta pisuda?
mole nedda?
dan balapan mu department eka naththatama nathi wennama hallu karala neda