උබලා බැන්දට පස්සේ ex ලා ආශ්‍රය කරනවද?

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    බැදපු එවුන් කියපල්ලා. මම ටික කාලයක් වෙනවා බැදලා. මගේ ex ලා දෙන්නෙක්ම ටච් එකේ ඉන්නේ. බැන්දට පස්සේ එක පාරක් ගැහුවත් එක්ක. උබලට ඔහම සීන් ගැනිට අහු වෙලා නැද්ද? අහු උනාම ගැනී කොහමද රියැක්ට් කරන්නේ? මම නම් ලාවට ගැනිට ඉගි දෙනවා ඒ එවුන් මතක් කර කර.
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    බැදපු එවුන් කියපල්ලා. මම ටික කාලයක් වෙනවා බැදලා. මගේ ex ලා දෙන්නෙක්ම ටච් එකේ ඉන්නේ. බැන්දට පස්සේ එක පාරක් ගැහුවත් එක්ක. උබලට ඔහම සීන් ගැනිට අහු වෙලා නැද්ද? අහු උනාම ගැනී කොහමද රියැක්ට් කරන්නේ? මම නම් ලාවට ගැනිට ඉගි දෙනවා ඒ එවුන් මතක් කර කර.
    Ubee geeni pita giya kiyala ubata ahu unaama uba react karana widiyatama thamay. Ubata eeka awulak neththan ubee geenitath eeka awulak nethuwa ethi. Eka jaathiye kurullone ekata set wenne.
    Samahara wita ubee geenith EHEMA yanawada Dan ne.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,183
    113
    34
    Kalutara
    බැන්දා කියන්නේ මොකක්ද? එක්ස්ලා කියන්නේ කවුද?

    Confused Little Girl GIF
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මාත් උඹේ ගැනිට ගැහුවා බන්.. ඒක උඹ්ට අහු උනේ නැ නෙ.. ඒ වගෙ තමා..
    ආස ඇති එත් ඉතින් උබලගේ ජැලස් එකාට මට කරන්න දැයක් නැහැ මම සිරා අහන්නේ. උබලට ඔවා හීන උනාට මට එහම නැහැ.
    මම ලංකාවේ නෙමෙයි ඉන්නේ අනික 😂.
    ප්‍රතිපත්තියක් විදිහට ඉන්දලා හිටලා වැඩ වලට කතාකලත් කිසිදින නැවත හමුවීමක් නොමෑත විවාහයෙන් පසුව
    කොහමද හිත පාලනය කරන්නේ

    prasna dekak uben ahanna thiyenawaa..

    bandata passe aai exla aassaraya karannne?
    exla aassaraya karanna oonenam aai bande?
    බැදලා නැද්ද උබ. හැමදාම ගෙදරින් කද්දී එපා වෙනවා.
    තොට හෙනම ගහපන්
    ප්ලීස් නෝ
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Ubee geeni pita giya kiyala ubata ahu unaama uba react karana widiyatama thamay. Ubata eeka awulak neththan ubee geenitath eeka awulak nethuwa ethi. Eka jaathiye kurullone ekata set wenne.
    Samahara wita ubee geenith EHEMA yanawada Dan ne.
    ලිංගික ඊර්ෂ්‍යා කාරයෝ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    කන්ටෑක්ට් තියෙනවා. එකෙක්වත් ලංකාවෙ නෑ හිටපු ගමන් නිවාඩුවට හරිබලන්න හරි ආවොත් හිනා වෙලා පිලිගන්නවා. ලමයාට ගෙනාපු බඩු චොක්ලට් එහෙමත් මට දෙන්නැතුව කනවා. හැබයි ඒකත් එක්ක ආයෙ මාස ගාණක් හැම වලියෙම ෆුට් නෝට් එක.

    "මට තේරෙනව සද්දෙ දාන්නෙ අරකි ලංකාවෙ හින්දා කියලා, ඔකිවයි තමුසෙවයි මරලා වලලනවා දැනගනින්"

    ඉතින් පින්වතුනි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බැදපු එවුන් කියපල්ලා. මම ටික කාලයක් වෙනවා බැදලා. මගේ ex ලා දෙන්නෙක්ම ටච් එකේ ඉන්නේ. බැන්දට පස්සේ එක පාරක් ගැහුවත් එක්ක. උබලට ඔහම සීන් ගැනිට අහු වෙලා නැද්ද? අහු උනාම ගැනී කොහමද රියැක්ට් කරන්නේ? මම නම් ලාවට ගැනිට ඉගි දෙනවා ඒ එවුන් මතක් කර කර.
    මේවා වැරදි වැඩ බන්
    පස්සේ තෙරුම් ගත්තා
    හැදුනා
    දැන් හොද ලමයෙක්මි

    කරපු පවු වලට ලබන ආත්මේ රිටන් සෙට් වෙයි
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Ithin eththane kiwwe. Den Ube geeni wena minihek ekka sexual relationship ekak thibboth ubata awulda?
    ගැනු හිතන විදියයි පිරිමි හිතන විදිහයි එකයිද? උබලගේ වගේ නපුන්සකයෝ හිතන විදිහ නම් ඉතින් දැනගත්ත උඩ කොමන්ට් එකෙන්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Ithin eththane kiwwe. Den Ube geeni wena minihek ekka sexual relationship ekak thibboth ubata awulda?
    ඕක කියලා තේරුම් කරන්න පුළුවන් දෙයක් නෙමේ බන්
    මොන මයින්ඩ් එකේ හිටියත් කරුම වෙලාවල් තියෙනවා පත්තු වෙන
    දෙන්නම හිතන් නැතිව අහම්බෙන් සෙට් වෙනවා
    කරුමෙට දෙන්නාගෙම මයින්ඩ් එක වගේ උනොත් ආයේ ඉතිම් ගැලවිල්ලක් නෑ
    පැණි මුලට වැටුණ ඇඹලයාම තමා
    ඒක ගැණුද පිරිමිද අදාලම නෑ
    එතකොට තමන් කරන්නේ වැරද්දක් කියන දේට වඩා වැරද්දෙන් ලැබෙන ආතල් එක පස්සේ ඔළුව විතරක් නෙමේ මුළු පන්චස්කන්දයම දුවන්නේ
    Progress 0
    අතින් කයිට් 10000000000000000
    එත් ඒ සැප පස්සේ දුවනවා
    කුඩු අයිස් ගැහුවා හා සමානයි
    එහෙම එවා ජිවිතේ වෙනවා

    එවායෙන් ගැලවෙන්න මාර ගේමක් දෙන්න වෙනවා
    මොකද ඒ වගේ සිද්දි වලට කොල්ලො විතරක් නෙම් කෙල්ලොත් සික් වෙනවා
    අපි හිතනවා කෙල්ලෝ මාර කන්ට්‍රෝල් කියලා. මොන පිස්සුද. අපුරුවට එන්න අහනවා. මොකද උනුත් සම් මස් ඇට ලේ නහර තියෙන උන් නිසා.
    හැබැයි කරුමේ කියන්නේ අන්සතු වෙන්නම ඕනේ ඔහොම වෙන්න

    උගත් පාඩම් වලින් කියන්නේ ජිවිතේ එහෙම අවස්තාවක් ආවොත්, මග ඇරලා පලයන්. ඒ අවස්තාව ගන්න එපා කොල්ලනේ කෙල්ලනේ.

    මේ දේ ex සීන් වලට සහ කෙනෙක් ඉද්දි තව කෙනෙක් ලං කර ගැනීම කියන දෙජාතියටම අදාලයි