නවසීලන්තයේ අපේ ෆාම් එකෙ අලුත්ම අත්දැකීමක් 🇳🇿❤🐄

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,516
    47,698
    113
    Harak balagaththath un jivithe sathutin innawa wage.

    Ekata anatha Sirilankawe inna kalu kota Sinhalu 😅
    දැන් නම් එහෙම ලොකු අවුලක් අවුලක් නැහැ..රනිල් දින්නනම් තමා මිනිස්සු විදවන්නේ.. :yes:
     
    • Haha
    Reactions: Kolama and Mr Bones

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda
    ප‌ේන තරම් සුන්දර නැ ඔය ජීවිත‌ේ.
    දන්න තරමින් ඔය හරක් 300ම බලාගන්න ඒක ශිෆ්ට් ඒකක ඉන්න‌ෙ ඒකයි. ෆාර්ම් ඒකටම වැඩකරන්න ඉන්න‌ෙ 3යි හ‌ො 4යි.
    වින්ටර් ඒක‌ෙ පාන්දර එලිය‌ෙ වැඩ කරන්න ව‌ෙනවා කියන්න‌ෙ හ‌ෙනම කට්ටක්. පැටවු හම්බ‌ෙන කාල‌ෙට පැටවු බ‌ඩ‌ෙන් ඒලියට ගන්න ව‌ෙනවා තනියම කග‌ෙවත් හ‌ෙල්ප් ඒකක් නැතිව පාන්දර ශිෆ්ට් ඒකක් නම්. අප්රසන්නම ද‌ෙ තමයි ල‌ෙඩව‌ෙන සත්තු මරන්න ව‌ෙනවා.
    අනික ෆාර්ම්ස් තිය‌ෙන්න‌ෙ සිටි ඒක‌ෙන් දුරට ව‌ෙන්න. මිනිස්සු කඩවල් අනික් පහසුකම් ග‌ොඩක් අඩුයි.
     
    හප්පා..ඵහෙමද..🙁 කොහොමද උන්ව මරන්නේ?..බෙල්ල කපල නෙමෙයි නේ??
     
    • Like
    Reactions: dhanuka kumara

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    හප්පා..ඵහෙමද..🙁 කොහොමද උන්ව මරන්නේ?..බෙල්ල කපල නෙමෙයි නේ??
    මරණ වෙනම තැන් තියෙනවා වෙනම අය ඉන්නවා නියමිත කාලේ ආවම ලොට් එක පිටින් මසට විකුනලා දානව. එකා එකා මරනවා නම් පොඩි පිස්ටල් එකක් වගේ ගන් එකක් තියෙනවා එකෙන් තියලා දානව ඔලුවට. පව්කාර වැඩ. මම නම් හිඟා කෑවත් කරන්නේ නැති රස්සාවක් ඇනිමල් ෆාමින් කියන්නේ :no:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda
    හප්පා..ඵහෙමද..🙁 කොහොමද උන්ව මරන්නේ?..බෙල්ල කපල නෙමෙයි නේ??

    @Mr Bones කියල තිය‌ෙන විදියහට තමයි වැඩෙ ව‌ෙන්න‌ෙ. හැබැයි සත්තු ඒකා ද‌ෙන්නා මරන්න ව‌ෙන ව‌ෙලාවට ෆාර්ම් ඒක‌ෙ ඒ සත්තු බලාගන්න ඉන්න ඒකාටම තමයි මරන්න ව‌ෙන්‌න‌ෙ. ඔලුවට ව‌ෙඩි තියලා මරන්නේ.
    පැටැවු හම්බ‌ෙන කාල‌ෙට පිරිමි පැටැවු ඔක්ක‌ොම වග‌ෙ මරනවා. ම‌ොකද උන්ග‌ෙන් කිරි ගන්න බැන‌ේ.
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    ප‌ේන තරම් සුන්දර නැ ඔය ජීවිත‌ේ.
    දන්න තරමින් ඔය හරක් 300ම බලාගන්න ඒක ශිෆ්ට් ඒකක ඉන්න‌ෙ ඒකයි. ෆාර්ම් ඒකටම වැඩකරන්න ඉන්න‌ෙ 3යි හ‌ො 4යි.
    වින්ටර් ඒක‌ෙ පාන්දර එලිය‌ෙ වැඩ කරන්න ව‌ෙනවා කියන්න‌ෙ හ‌ෙනම කට්ටක්. පැටවු හම්බ‌ෙන කාල‌ෙට පැටවු බ‌ඩ‌ෙන් ඒලියට ගන්න ව‌ෙනවා තනියම කග‌ෙවත් හ‌ෙල්ප් ඒකක් නැතිව පාන්දර ශිෆ්ට් ඒකක් නම්. අප්රසන්නම ද‌ෙ තමයි ල‌ෙඩව‌ෙන සත්තු මරන්න ව‌ෙනවා.
    අනික ෆාර්ම්ස් තිය‌ෙන්න‌ෙ සිටි ඒක‌ෙන් දුරට ව‌ෙන්න. මිනිස්සු කඩවල් අනික් පහසුකම් ග‌ොඩක් අඩුයි.
    Ow mama oya farm ekata giya 2 parak pora mage yaluwekge yaluwek, area ekanam patta lassanai. haabi itin supermarket ekakata ennama 10km wath enna one.
    oya life ekata wada walata huru unamanam itin shape eka wada karan paduwe inna puluwan.
     
    • Like
    Reactions: Bitter Truth

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    ප‌ේන තරම් සුන්දර නැ ඔය ජීවිත‌ේ.
    දන්න තරමින් ඔය හරක් 300ම බලාගන්න ඒක ශිෆ්ට් ඒකක ඉන්න‌ෙ ඒකයි. ෆාර්ම් ඒකටම වැඩකරන්න ඉන්න‌ෙ 3යි හ‌ො 4යි.
    වින්ටර් ඒක‌ෙ පාන්දර එලිය‌ෙ වැඩ කරන්න ව‌ෙනවා කියන්න‌ෙ හ‌ෙනම කට්ටක්. පැටවු හම්බ‌ෙන කාල‌ෙට පැටවු බ‌ඩ‌ෙන් ඒලියට ගන්න ව‌ෙනවා තනියම කග‌ෙවත් හ‌ෙල්ප් ඒකක් නැතිව පාන්දර ශිෆ්ට් ඒකක් නම්. අප්රසන්නම ද‌ෙ තමයි ල‌ෙඩව‌ෙන සත්තු මරන්න ව‌ෙනවා.
    අනික ෆාර්ම්ස් තිය‌ෙන්න‌ෙ සිටි ඒක‌ෙන් දුරට ව‌ෙන්න. මිනිස්සු කඩවල් අනික් පහසුකම් ග‌ොඩක් අඩුයි.
    sundara na thamayi
    lankawa wage neme padiyak denwa ne pr or citizen hamba vunama wena job walata godak un maru wenwa
    lankawe car ekak ganna 2lak hamabena mausayek th masa ganak inna ona

    e athin oya rata hodayi
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    sundara na thamayi
    lankawa wage neme padiyak denwa ne pr or citizen hamba vunama wena job walata godak un maru wenwa
    lankawe car ekak ganna 2lak hamabena mausayek th masa ganak inna ona

    e athin oya rata hodayi
    ituru karanna puluwan. food, accommodation okkoma free. with in 4 years pr apply karanna puluwan. habai lankawe 8 5 office wala AC eke hitapu untanam oya katta kanna ba. mage job ekath ekka baluwamath ita wada kattak kanna one farming wala.
     
    • Like
    Reactions: SomiBoyz

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    @Mr Bones කියල තිය‌ෙන විදියහට තමයි වැඩෙ ව‌ෙන්න‌ෙ. හැබැයි සත්තු ඒකා ද‌ෙන්නා මරන්න ව‌ෙන ව‌ෙලාවට ෆාර්ම් ඒක‌ෙ ඒ සත්තු බලාගන්න ඉන්න ඒකාටම තමයි මරන්න ව‌ෙන්‌න‌ෙ. ඔලුවට ව‌ෙඩි තියලා මරන්නේ.
    පැටැවු හම්බ‌ෙන කාල‌ෙට පිරිමි පැටැවු ඔක්ක‌ොම වග‌ෙ මරනවා. ම‌ොකද උන්ග‌ෙන් කිරි ගන්න බැන‌ේ.

    Reality behind every fantasy.

    Comment on YouTube

    මේ vedio බලද්දි ජීවත් වෙන්න ආස හිතෙනවා වචනෙන් කියන්න තේරෙන්නෙ නැති අමුතුම හැගිමක් ඒක. ❤️❤️❤️❤️🥰
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,735
    8,475
    113
    අපේ මලයෝ දෙන්නෙක් ගියා කරපු බිස්නස් වලට කෙලෙවිච්ච නිසා. පට්ට කට්ටක් කන්නේ වැස්සද සීතලද පින්නද කියල නැහැ උදේ 4 නැගිටල යන්න ඔන. කෙට්ටු වෙලා ඉන්නේ. ෆාර්ම් එකේම ඉන්න ගෙදර තියෙනවා. කිසිම සෝසියල් කන්ටැක්ට් එකක් නහැ ඒ රටේ. අනේ මන්ද බන්
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda
    අපේ මලයෝ දෙන්නෙක් ගියා කරපු බිස්නස් වලට කෙලෙවිච්ච නිසා. පට්ට කට්ටක් කන්නේ වැස්සද සීතලද පින්නද කියල නැහැ උදේ 4 නැගිටල යන්න ඔන. කෙට්ටු වෙලා ඉන්නේ. ෆාර්ම් එකේම ඉන්න ගෙදර තියෙනවා. කිසිම සෝසියල් කන්ටැක්ට් එකක් නහැ ඒ රටේ. අනේ මන්ද බන්
    හ‌ෙන ගහන ඇත්ත ෆාර්මින්ග් වල නම්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    මරණ වෙනම තැන් තියෙනවා වෙනම අය ඉන්නවා නියමිත කාලේ ආවම ලොට් එක පිටින් මසට විකුනලා දානව. එකා එකා මරනවා නම් පොඩි පිස්ටල් එකක් වගේ ගන් එකක් තියෙනවා එකෙන් තියලා දානව ඔලුවට. පව්කාර වැඩ. මම නම් හිඟා කෑවත් කරන්නේ නැති රස්සාවක් ඇනිමල් ෆාමින් කියන්නේ :no:
    Dan oya karana rassawa ita wada chatar ne oi. Ponilge passa hodana eka.
     
    • Haha
    Reactions: shenat