දැන් නම් එහෙම ලොකු අවුලක් අවුලක් නැහැ..රනිල් දින්නනම් තමා මිනිස්සු විදවන්නේ..Harak balagaththath un jivithe sathutin innawa wage.
Ekata anatha Sirilankawe inna kalu kota Sinhalu![]()

පේන තරම් සුන්දර නැ ඔය ජීවිතේ.
දන්න තරමින් ඔය හරක් 300ම බලාගන්න ඒක ශිෆ්ට් ඒකක ඉන්නෙ ඒකයි. ෆාර්ම් ඒකටම වැඩකරන්න ඉන්නෙ 3යි හො 4යි.
වින්ටර් ඒකෙ පාන්දර එලියෙ වැඩ කරන්න වෙනවා කියන්නෙ හෙනම කට්ටක්. පැටවු හම්බෙන කාලෙට පැටවු බඩෙන් ඒලියට ගන්න වෙනවා තනියම කගෙවත් හෙල්ප් ඒකක් නැතිව පාන්දර ශිෆ්ට් ඒකක් නම්. අප්‍රසන්නම දෙ තමයි ලෙඩවෙන සත්තු මරන්න වෙනවා.
අනික ෆාර්ම්ස් තියෙන්නෙ සිටි ඒකෙන් දුරට වෙන්න. මිනිස්සු කඩවල් අනික් පහසුකම් ගොඩක් අඩුයි.
මරණ වෙනම තැන් තියෙනවා වෙනම අය ඉන්නවා නියමිත කාලේ ආවම ලොට් එක පිටින් මසට විකුනලා දානව. එකා එකා මරනවා නම් පොඩි පිස්ටල් එකක් වගේ ගන් එකක් තියෙනවා එකෙන් තියලා දානව ඔලුවට. පව්කාර වැඩ. මම නම් හිඟා කෑවත් කරන්නේ නැති රස්සාවක් ඇනිමල් ෆාමින් කියන්නේහප්පා..ඵහෙමද..කොහොමද උන්ව මරන්නේ?..බෙල්ල කපල නෙමෙයි නේ??

හප්පා..ඵහෙමද..කොහොමද උන්ව මරන්නේ?..බෙල්ල කපල නෙමෙයි නේ??
Ow mama oya farm ekata giya 2 parak pora mage yaluwekge yaluwek, area ekanam patta lassanai. haabi itin supermarket ekakata ennama 10km wath enna one.පේන තරම් සුන්දර නැ ඔය ජීවිතේ.
දන්න තරමින් ඔය හරක් 300ම බලාගන්න ඒක ශිෆ්ට් ඒකක ඉන්නෙ ඒකයි. ෆාර්ම් ඒකටම වැඩකරන්න ඉන්නෙ 3යි හො 4යි.
වින්ටර් ඒකෙ පාන්දර එලියෙ වැඩ කරන්න වෙනවා කියන්නෙ හෙනම කට්ටක්. පැටවු හම්බෙන කාලෙට පැටවු බඩෙන් ඒලියට ගන්න වෙනවා තනියම කගෙවත් හෙල්ප් ඒකක් නැතිව පාන්දර ශිෆ්ට් ඒකක් නම්. අප්‍රසන්නම දෙ තමයි ලෙඩවෙන සත්තු මරන්න වෙනවා.
අනික ෆාර්ම්ස් තියෙන්නෙ සිටි ඒකෙන් දුරට වෙන්න. මිනිස්සු කඩවල් අනික් පහසුකම් ගොඩක් අඩුයි.
sundara na thamayiපේන තරම් සුන්දර නැ ඔය ජීවිතේ.
දන්න තරමින් ඔය හරක් 300ම බලාගන්න ඒක ශිෆ්ට් ඒකක ඉන්නෙ ඒකයි. ෆාර්ම් ඒකටම වැඩකරන්න ඉන්නෙ 3යි හො 4යි.
වින්ටර් ඒකෙ පාන්දර එලියෙ වැඩ කරන්න වෙනවා කියන්නෙ හෙනම කට්ටක්. පැටවු හම්බෙන කාලෙට පැටවු බඩෙන් ඒලියට ගන්න වෙනවා තනියම කගෙවත් හෙල්ප් ඒකක් නැතිව පාන්දර ශිෆ්ට් ඒකක් නම්. අප්‍රසන්නම දෙ තමයි ලෙඩවෙන සත්තු මරන්න වෙනවා.
අනික ෆාර්ම්ස් තියෙන්නෙ සිටි ඒකෙන් දුරට වෙන්න. මිනිස්සු කඩවල් අනික් පහසුකම් ගොඩක් අඩුයි.
ituru karanna puluwan. food, accommodation okkoma free. with in 4 years pr apply karanna puluwan. habai lankawe 8 5 office wala AC eke hitapu untanam oya katta kanna ba. mage job ekath ekka baluwamath ita wada kattak kanna one farming wala.sundara na thamayi
lankawa wage neme padiyak denwa ne pr or citizen hamba vunama wena job walata godak un maru wenwa
lankawe car ekak ganna 2lak hamabena mausayek th masa ganak inna ona
e athin oya rata hodayi
@Mr Bones කියල තියෙන විදියහට තමයි වැඩෙ වෙන්නෙ. හැබැයි සත්තු ඒකා දෙන්නා මරන්න වෙන වෙලාවට ෆාර්ම් ඒකෙ ඒ සත්තු බලාගන්න ඉන්න ඒකාටම තමයි මරන්න වෙන්නෙ. ඔලුවට වෙඩි තියලා මරන්නේ.
පැටැවු හම්බෙන කාලෙට පිරිමි පැටැවු ඔක්කොම වගෙ මරනවා. මොකද උන්ගෙන් කිරි ගන්න බැනේ.
හෙන ගහන ඇත්ත ෆාර්මින්ග් වල නම්.අපේ මලයෝ දෙන්නෙක් ගියා කරපු බිස්නස් වලට කෙලෙවිච්ච නිසා. පට්ට කට්ටක් කන්නේ වැස්සද සීතලද පින්නද කියල නැහැ උදේ 4 නැගිටල යන්න ඔන. කෙට්ටු වෙලා ඉන්නේ. ෆාර්ම් එකේම ඉන්න ගෙදර තියෙනවා. කිසිම සෝසියල් කන්ටැක්ට් එකක් නහැ ඒ රටේ. අනේ මන්ද බන්
Dan oya karana rassawa ita wada chatar ne oi. Ponilge passa hodana eka.මරණ වෙනම තැන් තියෙනවා වෙනම අය ඉන්නවා නියමිත කාලේ ආවම ලොට් එක පිටින් මසට විකුනලා දානව. එකා එකා මරනවා නම් පොඩි පිස්ටල් එකක් වගේ ගන් එකක් තියෙනවා එකෙන් තියලා දානව ඔලුවට. පව්කාර වැඩ. මම නම් හිඟා කෑවත් කරන්නේ නැති රස්සාවක් ඇනිමල් ෆාමින් කියන්නේ![]()