I made YouTube Thumbnails within minutes using AI

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,012
    5,187
    113
    සිංහලූස්.. උබලට මේක අතින් කරන්න ගියා නං කොච්චර වෙලාවක් යයිද...? It took me just only couple of minutes. Sooo good.
    මේව තව optimze කරන්න පුළුවන්. These are just examples
    හරියට prompt එක තමා දෙන්න ඕන.
    දැන් AI use කරන එකත් හරියට ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ අපි AI use කරන්න දන්නව කියල. හැබැයි බාගෙට. ගොඩක් අය හිතන් ඉන්නෙ තමන්ගෙ හිතේ තියන එකෙන් පොඩි කෑල්ලක් කිවුවහම AI එක ඉතුරු ටික උබේ මොලේ SCAN කරල තේරුම් අරන් කරනව කියල.
    එහෙම බෑ. කරන්න ඕන එක හරියට කියන්න ඕන.

    This is Chatgpt



    These are Leonardo AI












     

    nidarsha91

    Well-known member
  • Insult Burn GIF
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,052
    1
    59,119
    113
    Mother Earth
    manarow සිරාවට මොනාද උබ හිතන්නෙ ගෝල්ඩ් වලට. දැන් ATH එකකුත් ගැහුවනේ. තව අප් වෙයි නේද බන් ? 🤷‍♂️ 4000ට යයිද ?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,012
    5,187
    113
    manarow සිරාවට මොනාද උබ හිතන්නෙ ගෝල්ඩ් වලට. දැන් ATH එකකුත් ගැහුවනේ. තව අප් වෙයි නේද බන් ? 🤷‍♂️ 4000ට යයිද ?
    නෑ තව down වෙනව බන්. Dan oya ATH technicals හරියන් නෑ. Trump ගෙ tarrif ගහන සීන් එක නිසා ඔක්කොම කඩන් වැටෙනව. දැන් trump මොනවද කරන්නෙ බල.බල trade කරන්න තමා තියෙන්නෙ.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,052
    1
    59,119
    113
    Mother Earth
    නෑ තව down වෙනව බන්. Dan oya ATH technicals හරියන් නෑ. Trump ගෙ tarrif ගහන සීන් එක නිසා ඔක්කොම කඩන් වැටෙනව. දැන් trump මොනවද කරන්නෙ බල.බල trade කරන්න තමා තියෙන්නෙ.
    gold down වෙනවා කියන්නෙ usd strong වෙනවා. මොනා වෙයිද දන්නෙ නෑ LKR එකටත්. :shocked:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,012
    5,187
    113
    gold down වෙනවා කියන්නෙ usd strong වෙනවා. මොනා වෙයිද දන්නෙ නෑ LKR එකටත්. :shocked:
    දෙකම weak. දැන් theory නෙමේ ඔක්කොම fundamental. LKR එකට කෙල වෙන්නෙ තව මාස 3 -4 කින්.
     
    • Sad
    Reactions: Candid-B

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,012
    5,187
    113
    use krapu prompt ekath dunnam watinwa

    First eke prompt eka danna pren.

    Okay learn and think different. අනිව English හොදටම ඕන. කඩ්ඩ හොඳට හදාගන්න. Graphic design වල theory කොටස් ටික ඕන ඉතින් වචනත් එක්ක. මොකද මට මේක මේ විදිහටයි ඕන කියල පැහැදිලි කරවන්න ඕන. බාගෙට දැම්මොත් output එකත් බාගෙට එන්නෙ. AI වලට අපේ මනස කියවන්න බෑ. හැබැයි අපි හොඳට පහැදිළි කරන දෙයක් උපරිමෙන්ම තේරුන් ගන්න AI වලට පුළුවන්. Anyway no 1 කඩ්ඩ.
    This is the prompt

    A high-impact YouTube thumbnail for a Gold trading forecast, featuring a dynamic mix of Donald Trump and Xi Jinping both side, set of gold bars against a dark background with a financial market chart (candlestick pattern) overlay. The assets are highlighted with a glowing golden effect, creating a visually striking focal point, and the chart lines add a sense of market volatility and movement. The text "Gold Trading Forecast" appears in large, bold gold and white letters at the top, with "Today | 07 April 2025" in smaller white letters below, and the branding "Fx Earners" in a small, white or gold font at the bottom. The image size 16:9. The design is professional, modern, and engaging, with contrasting colors to convey urgency and credibility.