අලුත් AI Image හැදුව 🔥

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    සිංහලු මතකනෙ කලින් මම AI YouTube thumnails set එකක් දැම්ම.
    https://elakiri.com/threads/i-made-youtube-thumbnails-within-minutes-using-ai.2205504/#post-30643979

    අද තව set එකක් හැදුව chatgpt leonardo AI and ideogram
    මේකෙන් මම දැක්ක දේ තමා ideogram එක YouTube thumbnails වලට හොදට optimize කරල තියනව. Leonardo එකත් අවුලක් නෑ balanced output එකක් දෙනව. Chatgpt එකෙ images අනිත් ඒවට වඩා more realistic look එකක් තිබුණත් creativity අතින් තව හැදෙන්න ඕන.

    Ideogram




    Leonardo AI



    CHATGPT



    මේක ආතල් වැඩේ ඈ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    අකුරු ටිකත් Ai වලින් ගානට ආවද නැත්තන් උඹ ආයේ ටයිප් කලාද?
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    අපෝ චැනල් එකට ආසාවක් තියේනම් AI ජෙනරෙටඩ් තබ්නෙල් දාන්න එපා. විව්ස් අඩු වෙනවා හෝ ගාල. මගේ චැනල් එකටත් කෙල උනා.