මෙහෙමයි සීන් එක මචං, assignments වගයක් කරගන්න ඕන turnitin වලට අහු වෙන්නෙ නැති වෙන්න.
uni එකෙන් අපි කරන assignments submit කරන්න කලින් උන් turnitin වලට දාලා check කරනවා. ඉතින් ජොබ් එකේ වැඩත් එක්ක assignments කරන්න ලොකු වෙලාවක් වෙන් කරන්න අමාරුයි. daily submission අනම්මනං සෑහෙන්න කැටයම් ගොඩක් තියෙනව බන්...
උබල දන්න මොනව හරිම තියෙනවද assignment එක ChatGPT ලියල AI වලින් කරා කියල අහු නොවී submit කරන්න පුලුවන් වැඩ කෑල්ලක්..
assignment පිටින් කරන උන්ට සල්ලි දීල කරවන්න බෑ බන් උන් එකකට 8ක් විතර ඉල්ලනව. ඒකනං කිසිම තේරුමක් නෑ සෑහෙන්න ගොඩක් තියෙනව සතියකට කරන්න වෙන.
දැන් ඉතින් කියන්න එපා කරනවනම් තනියම කරපං අරකයි මේකයි කියල, ඇත්තටම වෙලාව මදි කමක් තියෙන්නෙ බන් office එකේ වැඩයි, uni එකේ daily submission වැඩයි, ලෙක්චර්ස් යන්නයි, ගෙදර වැඩයි ඔක්කොම එකතු වුනාම හිර වෙලා ඉන්නෙ සෑහෙන්න.
උබල දන්න මොනව හරි ක්‍රමයක් තියෙනවනම් උදවුවක් විදියට කොටා ගෙන යමල්ලකො. Bump එකක් හරි දාගෙන යන්න..
තොපි හැමෝටම ජය වේවා..! 