Corporate Account එකට Link කරලා Director කෙනක් ගේ නමට ගන්න කාඩ් එකෙන් බිස්නස් වැඩ කරන්න බැරිද මචන්ලා ? මට එක ප්රධාන පෙලේ බැංකුවකින් කියනවා එකෙන් බිස්නස් වැඩ කරන්න දෙන්න බෑ කියලා Director කෙනක් ගේ නමට දෙන නිසා.
බිස්නස් එකේ නමටම දෙන්න බෑ කියනවා
Director කෙනක් ගේ නමට දෙන නිසා එක එයාගේ Personal පාවිචියට දෙන නිසා (එකෙන් Personal වැඩ කරන්න බෑ බිස්නස් එකට Link කරලා තියෙන නිසා නොදැන කියනවා ද මන්දා එයාලා) එකෙන් බිස්නස් වැඩ කරන්න දෙන්න බෑ කියනවා මම Chartered Accountant කෙනක් ගෙන් උපදෙස් ගත්ත එයා නම් පුළුවන් කියනවා හැමෝම ගෙවන්නේ එහෙම තමයි කියනවා නමුත් මට බැංකුවක Asistent Manager අර විදියට කියනවා.
@Gingy @topkollek @wqe123 ඔයාලා මේ ගැන දන්නවා ද ?

මොකෝ කියන්නේ ?