Corporate Debit Card තියෙන්නේ බිස්නස් වැඩ කරන්න නමේද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Corporate Account එකට Link කරලා Director කෙනක් ගේ නමට ගන්න කාඩ් එකෙන් බිස්නස් වැඩ කරන්න බැරිද මචන්ලා ? මට එක ප්‍රධාන පෙලේ බැංකුවකින් කියනවා එකෙන් බිස්නස් වැඩ කරන්න දෙන්න බෑ කියලා Director කෙනක් ගේ නමට දෙන නිසා.

    බිස්නස් එකේ නමටම දෙන්න බෑ කියනවා

    Director කෙනක් ගේ නමට දෙන නිසා එක එයාගේ Personal පාවිචියට දෙන නිසා (එකෙන් Personal වැඩ කරන්න බෑ බිස්නස් එකට Link කරලා තියෙන නිසා නොදැන කියනවා ද මන්දා එයාලා) එකෙන් බිස්නස් වැඩ කරන්න දෙන්න බෑ කියනවා මම Chartered Accountant කෙනක් ගෙන් උපදෙස් ගත්ත එයා නම් පුළුවන් කියනවා හැමෝම ගෙවන්නේ එහෙම තමයි කියනවා නමුත් මට බැංකුවක Asistent Manager අර විදියට කියනවා.

    @Gingy @topkollek @wqe123 ඔයාලා මේ ගැන දන්නවා ද ?
     
    • Haha
    Reactions: redux and shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    Here We Go Dragon GIF by CBC
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    බෑ, ඕකට පොඩි සීන් ටිකක් තියෙනවා කරන්න . , ඔය කාඩ් එකට ලක්ස දහයක් විතර සල්ලි දාල මට දියන් , පින් අන්කෙත් එක්ක . මන් බැංකුවට ගිහින් වැඩේ ගොඩ දාල දෙන්නම් උබට කරන උදව්වක් විදිහට . :) මොකෝ කියන්නේ ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    උඹ වගේ කුහක කැරියෙක්ට රිප්ලයි කරන්නෙත් අපරාදේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    බෑ, ඕකට පොඩි සීන් ටිකක් තියෙනවා කරන්න . , ඔය කාඩ් එකට ලක්ස දහයක් විතර සල්ලි දාල මට දියන් , පින් අන්කෙත් එක්ක . මන් බැංකුවට ගිහින් වැඩේ ගොඩ දාල දෙන්නම් උබට කරන උදව්වක් විදිහට . :) මොකෝ කියන්නේ ?
    :lol::D
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    Corporate Account එකට Link කරලා Director කෙනක් ගේ නමට ගන්න කාඩ් එකෙන් බිස්නස් වැඩ කරන්න බැරිද මචන්ලා ? මට එක ප්‍රධාන පෙලේ බැංකුවකින් කියනවා එකෙන් බිස්නස් වැඩ කරන්න දෙන්න බෑ කියලා Director කෙනක් ගේ නමට දෙන නිසා.

    බිස්නස් එකේ නමටම දෙන්න බෑ කියනවා

    Director කෙනක් ගේ නමට දෙන නිසා එක එයාගේ Personal පාවිචියට දෙන නිසා (එකෙන් Personal වැඩ කරන්න බෑ බිස්නස් එකට Link කරලා තියෙන නිසා නොදැන කියනවා ද මන්දා එයාලා) එකෙන් බිස්නස් වැඩ කරන්න දෙන්න බෑ කියනවා මම Chartered Accountant කෙනක් ගෙන් උපදෙස් ගත්ත එයා නම් පුළුවන් කියනවා හැමෝම ගෙවන්නේ එහෙම තමයි කියනවා නමුත් මට බැංකුවක Asistent Manager අර විදියට කියනවා.

    @Gingy @topkollek @wqe123 ඔයාලා මේ ගැන දන්නවා ද ?
    ඕක උනේ උබටනන් ඉතින් ඒක වෙන්න පුලුවන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    උඹ වගේ කුහක කැරියෙක්ට රිප්ලයි කරන්නෙත් අපරාදේ
    මොකක් ද මම කරපු කුහක වැඩේ මම අර බෙහෙත් ගැන කිව්වේ නැති එක ද ?

    ඕක උනේ උබටනන් ඉතින් ඒක වෙන්න පුලුවන්.
    :rolleyes:
    ------ Post added on Apr 9, 2025 at 10:06 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,901
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොර්පොරේට් කාර්ඩ් ගන්න ලේසි නෑ .
    දෙන්නේ ඩිරෙක්ටර් කෙනෙක්ගේ විස්තර වලට

    උබට කාර්ඩ් එකක් ඕනා නම් ඩිපොසිට් එකක් තියන්න වෙයි.

    උබට බැංකුවේ අනුමත ණය පහසුකම් තියනවා නම් ගන්න ලේසියි.
    නිකන් හිතන්න ඉම්පෝර්ට් හෝ එක්ස්පෝර්ට් වලට ගන්න ෂෝර්ට් ටර්ම් ලෝන්
    ෂෝර්ට් ටර්ම් ලෝන්
    ලෝන්ග් ටර්ම් ලෝන්
    ඩිපොසිට් වගේ දේවල් තියනවා නම් ඒෆැසිලිටි පේපර් එකටම දානවා....
    කාර්ඩ් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක වෙනම යන්න ඕනා එත්

    Director කෙනක් ගේ නමට දෙන නිසා එක එයාගේ Personal පාවිචියට දෙන නිසා (එකෙන් Personal වැඩ කරන්න බෑ බිස්නස් එකට Link කරලා තියෙන නිසා නොදැන කියනවා ද මන්දා එයාලා) එකෙන් බිස්නස් වැඩ කරන්න දෙන්න බෑ කියනවා මම Chartered Accountant කෙනක් ගෙන් උපදෙස් ගත්ත එයා නම් පුළුවන් කියනවා හැමෝම ගෙවන්නේ එහෙම තමයි කියනවා නමුත් මට බැංකුවක Asistent Manager අර විදියට කියනවා.
    එහෙම එකක් නෑ.. කාර්ඩ් එකෙන් ගෙවන්නේ බිස්නස් ද පසනල් ද කියලා බැංකුව හොයන්නේ කොහොමද???

    උදා සදුදා බිල් ගේට්ස් එනවා උබ ව බලන්න උබ සර්වර් ලයිශෝන් නිතර ගන්න නිසා. උබ බිල් ගේට්ස් ට පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් අරගන්නවා අයිස් කොපි එකකුයි සීනි බනිස් එකකුයි කාර්ඩ් එකෙන් කන්න දෙන්න.
    අගහරුවාදා උබටත් යිස් කොපි එකකුයි සීනි බනිස් එකකුයි කන්න හිතිලා ගිහින් ගන්නවා ඒ කාර්ඩ් එකම දීලා

    දැන් බැංකුව කොහොමද දැනගන්නේ බිස්නස් transaction ඇන්ඩ් personal transaction වෙන් කරලා
     
    Last edited:

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Payoneer card ekak ganna. one ekakata pay karanna puluwan.

    man hosting and any business activity pay karanne personal cards. Dan 14 years. corporate card use karala na kawadawath
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    කොර්පොරේට් කාර්ඩ් ගන්න ලේසි නෑ .
    දෙන්නේ ඩිරෙක්ටර් කෙනෙක්ගේ විස්තර වලට

    උබට කාර්ඩ් එකක් ඕනා නම් ඩිපොසිට් එකක් තියන්න වෙයි.

    උබට බැංකුවේ අනුමත ණය පහසුකම් තියනවා නම් ගන්න ලේසියි.
    නිකන් හිතන්න ඉම්පෝර්ට් හෝ එක්ස්පෝර්ට් වලට ගන්න ෂෝර්ට් ටර්ම් ලෝන්
    ෂෝර්ට් ටර්ම් ලෝන්
    ලෝන්ග් ටර්ම් ලෝන්
    ඩිපොසිට් වගේ දේවල් තියනවා නම් ඒෆැසිලිටි පේපර් එකටම දානවා....
    Credit Card නේද අමාරු ? මම ගන්න ගියේ Corporate Savings Accounts එකක් Open කරලා මම Debit Card එකක් ප්‍රධාන පෙලේ බැංකුවකින් Asistent Manager ඇහුවා ඉසෙල්ලම ඇයි කියලා Corporate Savings Accounts එකක් ගන්නේ මම කිව්වා මගේ ප්‍රධාන අවශ්‍යතාවය බිස්නස් වැඩ වලට Debit Card එකක් ගන්න එක කියලා මගෙන් අත්සන ගත්තා කියලා Personal කාඩ් වලින් බිස්නස් කරන්නේ නැහැ කියලා ඉතින් Asistent Manager කියනවා බිස්නස් එකේ නමට කාඩ් දෙන්නේ නැහැ කියලා (එක හරි) මම ඉල්ලුවේ බිස්නස් Account එකට Link කරලා Director ගේ නමට Debit කාඩ් එක එතකොට Asistent Manager කියනවා Director නමට දෙනකොට එකත් Personal පාවිචියට දෙන්නේ කියලා Director ගේ එක නිසා එකෙන් බිස්නස් වැඩ බැහැ කියලා Card Center එකෙන් අහලා කියනම් කියලා මම ඉස්සරහ Call එකක් අරන් එහෙම කිව්වා මට සැකයි නොදැන කිව්වට ද මට දෙන්න බැරි කමකට බොරු කිව්වා ද කියලා මොකද මමත් දන්නා හොස්ටින් කරන අයම තව IT කරන අයටම Director ගේ නමට ගත්ත කාඩ් එකෙන් තමයි ඔකොම Payment කරන්නේ.

    මගේ CA ගෙන් ඇහුවා පුළුවන් කියනවා මම බැංකුවේ Head ඔපිස් එකට E-mail කළා එයාල දවස් 5 වගේ ගිහින් ඒ E-mail එක යවලා තිබුනේ අර බැංකුවේ අනිත් Manager ට (මම හිතුවේ මේක Head ඔපිස් එකෙන් විසදයි කියලා ගොඩක් බැංකු වල ඔහොමයි බැංකුවේ වැරදි E-mail කලත් එක උන්ටම යවනවා අය) එයා මට Call කරලා කියනවා කාඩ් එක දෙන්න පුළුවන් Corporate Account එකට Link කරලා Director ගේ නමට එකෙන් බිස්නස් වැඩ නම් බැහැ කියල එක දෙන්නේ Personal වැඩ වලට කියලා. ඔයාටම තේරෙනවා නේ බිස්නස් Account එකෙන් Personal වැඩ කොලොත් ඊට වඩා ප්‍රශ්නයක් වෙනවා නේ බිස්නස් එකේ නමින්ම ඉන්වොයිස් තියාගන්න ඕනේ නේ කොහෙට හරි Payment එකක් කලත් එහෙම එකේ එකෙන් ලොවෙත් Personal වැඩ කරන්න බැනේ එතකොටා ඇයි එහෙම කියන්නේ නොදැන නේද කතා කරන්නේ එයාලා ?

    ඒ මදිවට board resolution හදාගෙන ගියේ ඔය පැත්ත ගැන හොදටම දන්නා කෙනක් ට කියලා මේ බැංකුවේ අය කියනවා board resolution එකට උන්ගේ Sample එකම දාලා ඒ විදියටම ඕනේ කියලා board resolution එක හදන්නේ බිස්නස් එකෙන් නම් එයාල කොහොමද එකට මැදිහත් වෙන්නේ ? Chat GPT කියනව ඒ කතාව 100% වැරදි කියලා. මම බැංකු 3 කලින් Account Open කළා ඒ 3ම මට ඕනේ විදියට board resolution හැදුවේ.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,901
    113
    ලංකාවේ.. ලංකාවේ
    normally corportate saving account walata card denne naa,
    Debit card eka nisa
    but oyata illala ganna puluwan. request eke danna online payment karanna wenawa business nature ekata anuwa. e nisa debit card ekak denna kiyala.
    resolution ekak denna e saving account eke operation instruction 100% to one person deela, eyata card authority deela. . ethakota hari.
    oka bank eke uttige putalata samahara welawata kiyala denna sahenna amaru weyi. but possible
     
    ඔව් මම එහෙම Latter එකක් හදා ගෙන ගියේ යන්න කලින් කතා කරලා ඇහුවාම දෙන්නම් කියල Sample latter එකත් එව්වා ඔය Manager ම එත් ගියාට පස්සේ කියන්නේ වෙන කතාවක් , දැනට මම එක තැනකින් අරන් තියෙනවා එකේ මගේ සල්ලි නැති වෙනවා Payment කරනකොට එක නිසා වෙන තැනකින් ගත්තා උන් නොවැම්බර් ඉදලා වැඩේ අදිනවා හැමදාම අත්සනක් ගන්න එන්න කියනවා මට එපා වෙලා ඉන්නේ එක නිසා වෙන තැනකට ගියේ
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,099
    5,718

    Sure ekatama elakiri eke wada karana kenek innawa oya bank eke.
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,582
    1,122
    113
    Android
    @Nadun26 machng Corporate Savings Account ekaking debit card ekak gathtma mokdda thiena advantage eka? Ai ubata oni ehema karanna..mn seen eka danne nathi nisa ahanne... Payment ekaknam karanna oni uba moken pay kalath salli yanawane? poddak explain karanna puluvanda..thank you very much brother
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,084
    7,247
    113
    Narcissistic Sociopath Manipulator
    උඹේ දෝෂ නිසා බං ඔය කිසි දෙයක් හරියන්නෙ නැත්තෙ. හොඳ දේවාලෙකට ගිහිං දෙහි කපලා/ නුලක් දාගෙන/ වියාපාරය සාර්ථක වෙන්න වැඩක් කර ගනිං. මට ඔන්ලයින් කරලා දෙන්න පුළුවන් රුපියල් 5000 කට වගෙ. ගැත්තාගේ නම විතරයි ඕනෙ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Sure ekatama elakiri eke wada karana kenek innawa oya bank eke.
    වෙන්න පුළුවන් ඊට වඩා මට මුල ඉදල සැකයක් තියෙනවා වෙන කෙනක් කඩාකප්පල් කරන්න try කරනවා කියලා මම ලග එකට සාක්ෂි තියෙනවා.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,084
    7,247
    113
    Narcissistic Sociopath Manipulator
    වෙන්න පුළුවන් ඊට වඩා මට මුල ඉදල සැකයක් තියෙනවා වෙන කෙනක් කඩාකප්පල් කරන්න try කරනවා කියලා මම ලග එකට සාක්ෂි තියෙනවා.
    දෙහි කැපිල්ල පැත්තක තියල ගිහිං බෙහෙත් ගනිං තොට Schizophrenia.
     
    • Like
    Reactions: lilman

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,099
    5,718
    113
    වෙන්න පුළුවන් ඊට වඩා මට මුල ඉදල සැකයක් තියෙනවා වෙන කෙනක් කඩාකප්පල් කරන්න try කරනවා කියලා මම ලග එකට සාක්ෂි තියෙනවා.
    ow ehema wennath puluwanne. godak welawata mekema klenek oya kadakappal wade karanawa wenna puluwan