Perusu බලමු

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    දැන් බලන්න යන්නේ. උබලත් බලලා හොද නරක කියපන්. සින්හල එකත් බැලුවා. මේක කොහොමද බලමු.

    නෙට්ෆ්ලික්ස් නැති ගැට්ටොන්ට හෙට උදේ වෙද්දි ඉන්දියන් කාරයෝ ටොරන්ට් දාලා දෙයි

    Capture.JPG
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,670
    113
    33
    Kalutara
    සිංහල ඒක බලන්නේ නැතුව ඕක ඩව්න්ලෝඩ් කරලා බැලුවොත් දෙෂස්රෝහියෙක් කියල හංවඩු ගහයිද සිංහලු?
     
    • Like
    Reactions: Yin And Yang

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    සිංහල ඒක බලන්නේ නැතුව ඕක ඩව්න්ලෝඩ් කරලා බැලුවොත් දෙෂස්රෝහියෙක් කියල හංවඩු ගහයිද සිංහලු?
    danata nam meka athal wage habai sinhala ekata wada. tamil ewunge podi podi joke kaali wadi sinhala ekata wada. iwara wunama denam rating ekak
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    837
    113
    In La Srinka
    දැන් බලන්න යන්නේ. උබලත් බලලා හොද නරක කියපන්. සින්හල එකත් බැලුවා. මේක කොහොමද බලමු.

    නෙට්ෆ්ලික්ස් නැති ගැට්ටොන්ට හෙට උදේ වෙද්දි ඉන්දියන් කාරයෝ ටොරන්ට් දාලා දෙයි

    View attachment 249109

    ude wenakal inna deyak naha. danatamath dala.

    https://www.1tamilmv.day/index.php?...b-x264-700mb-400mb-250mb-esub/#comment-384307
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,079
    99,594
    113
    සිංහල ඒක බලන්නේ නැතුව ඕක ඩව්න්ලෝඩ් කරලා බැලුවොත් දෙෂස්රෝහියෙක් කියල හංවඩු ගහයිද සිංහලු?
    තව ටිකකින් බලන්න ඉන්නෙ. ඒක බලලම කියන්නන් එහෙම වෙයිද කියල.
     
    • Wow
    Reactions: Heshan Daminda