Walking Dead New Season

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,019
    1
    59,083
    113
    Mother Earth
    🤷‍♂️මොන හුත්තේ විකාරද බන් මේ? මේ විදිහට කරන්නේ මානසික රෝගයක් නිසා නේද? Schizophrenia කියලනේ කියන්නේ. කවුරු හරි දේවාල ගානේ සාත්තර අහන්න ඔය වගේ තැන් වල යනව නම් මතක තියාගන්න ඔයා බොරු කාරයෙක් නැත්තම් මානසික ලෙඩෙක්ගෙන් තමයි විශ්වාස කරන්නේ. ඔයාගේ ඔලුවත් චෙක් කර ගන්න මොළයක් තියෙනවද කියලා. ඔය විදිහට හැසිරෙනවා නම් කවුරුහරි එයාට මානසික ප්‍රතිකාර අවශ්‍යයි. බෙහෙත් බොන්න ඕන.
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    🤷‍♂️මොන හුත්තේ විකාරද බන් මේ? මේ විදිහට කරන්නේ මානසික රෝගයක් නිසා නේද? Schizophrenia කියලනේ කියන්නේ. කවුරු හරි දේවාල ගානේ සාත්තර අහන්න ඔය වගේ තැන් වල යනව නම් මතක තියාගන්න ඔයා බොරු කාරයෙක් නැත්තම් මානසික ලෙඩෙක්ගෙන් තමයි විශ්වාස කරන්නේ. ඔයාගේ ඔලුවත් චෙක් කර ගන්න මොළයක් තියෙනවද කියලා. ඔය විදිහට හැසිරෙනවා නම් කවුරුහරි එයාට මානසික ප්‍රතිකාර අවශ්‍යයි. බෙහෙත් බොන්න ඕන.
    මේ පෙරලි පෙරලි වදින්නෙ පින වැඩිවෙන්න කියල
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,019
    1
    59,083
    113
    Mother Earth
    මේ පෙරලි පෙරලි වදින්නෙ පින වැඩිවෙන්න කියල
    ඇයි පසඟ පිහිටුවා වඳින්න කියලත් කියන්නේ. ඒ කියන්නේ බිම පෙරලිලා නේද? 🤷‍♂️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,070
    10,851
    113

    මෙක දැන් කොපි කඩෙ වගෙ බන්. ඉවරයක් නැ. Milking the cow no longer works.
    1744335317502.jpeg
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,302
    5,621
    113
    සමහර අය භාර වෙනවා යමක් ඉටු උනාම ඔහොම වැදන් එනවා කියලා, එහෙම ඒවත් තියෙනවා. මිනිස්සු ජීවිතේ හිර උනාම හිතන්නවත් බැරි වැඩ කරනවා. ඒ අතර අරූඩ වෙනවා වගේ බොරු මගුලුත් තියෙනවා. හේතුව හරියටම නොදැන මුකුත් කියන්න බෑ. අසරන උන කෙනෙක් භාරය ඔප්පු කරනවා වෙන්නත් පුලුවන්, බොරු අරූඩ පිස්සුවක් වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: Miami-Vice

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    ජයසේන අංකලයා තොට මම කිව්වා කියලා හිතා ගනින්....... 🤪

    සෙනිකව දුවගෙන ආවේ TWD අලුත් කථාවක හරි සීසන් එකක හරි විස්තරයක් / trailer එකක් බලන්න හිතාගෙන.... 🙄
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,993
    113
    උඩරට
    🤷‍♂️මොන හුත්තේ විකාරද බන් මේ? මේ විදිහට කරන්නේ මානසික රෝගයක් නිසා නේද? Schizophrenia කියලනේ කියන්නේ. කවුරු හරි දේවාල ගානේ සාත්තර අහන්න ඔය වගේ තැන් වල යනව නම් මතක තියාගන්න ඔයා බොරු කාරයෙක් නැත්තම් මානසික ලෙඩෙක්ගෙන් තමයි විශ්වාස කරන්නේ. ඔයාගේ ඔලුවත් චෙක් කර ගන්න මොළයක් තියෙනවද කියලා. ඔය විදිහට හැසිරෙනවා නම් කවුරුහරි එයාට මානසික ප්‍රතිකාර අවශ්‍යයි. බෙහෙත් බොන්න ඕන.
    me wage un thama eetapasse buddagama rakinna kunuharapa kiyagena enne 😂
     
    • Haha
    Reactions: Candid-B

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    තූ... මම හිතුවෙ අලුත් සීසන් එකක් කියලා... උන් පෙරලිලා බරිනම් ඔලුවෙන් හිටන් වැන්දත් අපිට මොකෝ බං
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,569
    1,566
    113
    Galle
    මේකද බං නිර්මල බුදු දහම.. බුදු හාමුදුරුවෝ ඉදියනම් ඕකුන්ට පුකට පයින් ගහලා පන්සලෙන් එලවනවා...