බස් එකක් පස් කන්දක් එක්ක ගිහින්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    https://www.facebook.com/share/r/14QStL2Zf4Q/



    මේ වගේ ඒවා අපි දන්නේ නැහැ නේ බං නිව්ස් වාලට ගියාද කොමෙන්ටස් කියවපන්.

    මේවා ඇත්ත නැත්ත මොකද්ද

    Walking dead වගේ මරණ සාමානය වෙලා.
     
    Last edited:

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,052
    1,439
    113
    මේ නාවලපිටිය ගම්පොල පාරේ උලපනේ ගඩොල් බෝක්කුව ලග නාය. ඔතන එක බස් එකයි ඔහොම වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: Chamithacc

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha
    මම දන්න කෙනෙක් හැමදම වැඩ ඇරිල මේ බස් එකේ යන්නෙ. මෙයා එදා කලින් බස් එක්ක ගිහින්.

    ගොඩක් තියෙනවා අපි update නැති. සමහර පැති වලට තාම signal නෑනේ
    උලපනේ පැත්තෙ ගමක්ම යටවෙලා ගඳ එනව කියල කීවා බලන්නවත් යන්න විදියක් නැල්ලු ඇත්තද බොරුදනම් දන්නෙ නෑ.
    ------ Post added on Dec 1, 2025 at 4:02 PM
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඕක පෙන්නුවා බං.
    බස් එක නෙවෙයි ඔතන බස් ගණනක් ගිහින්.
    මිනිස්සු එක්කද බීඑන් ගිහින් තියෙන්නේ

    මම දන්න කෙනෙක් හැමදම වැඩ ඇරිල මේ බස් එකේ යන්නෙ. මෙයා එදා කලින් බස් එක්ක ගිහින්.


    උලපනේ පැත්තෙ ගමක්ම යටවෙලා ගඳ එනව කියල කීවා බලන්නවත් යන්න විදියක් නැල්ලු ඇත්තද බොරුදනම් දන්නෙ නෑ.
    ------ Post added on Dec 1, 2025 at 4:02 PM
    ඔයා පැති වල පොලිස් එහෙම නැද්ද stf කෑම්ප් වගේ
    ------ Post added on Dec 1, 2025 at 4:23 PM