Bare foot kiyana eka neda? eka nam hodaiඅර පිස්සියෙක්ව ඉස්පිරිතාලෙන් පන්න ගෙන යන ෆිලුම තමා Romance වලින් බලල තියෙන මම ආසම එක, Romance මම හිතලාම skip කරන Genre එකක්![]()
අන්න හරි එක තමයි. ඒ කෙල්ල හොඳට කරනවා පිස්සිගේ චරිතේ බම්Bare foot kiyana eka neda?

Meka nan balala tiyenawa
"Natalie Wood" ගෙයි, "Steve McQueen" ගෙයි ඇක්ටින් පට්ට මේ ෆිල්ම් එකේ. බලලා නැති අය අනිවා බලන්න. Highly recommended. 