Galle යන්න ඉන්නේ one day trip එකක් next week, Family Dining හොඳ places මොනවද බන් ?
කවුරු හරි දාල තිබ්බ , දැන් හොයා ගන්න බෑ
කවුරු හරි දාල තිබ්බ , දැන් හොයා ගන්න බෑ
Thanks Machan, Mid range would be betterAraliya beach resort (Note: a 5 star hotel) Budget - High
or you can go to Jothipala tea kade (front of that main fish market) - Budget -Low![]()
Meka tamai mamath asama hotel aka galleLe Grand Galle. 5 Star Hotel. Superb view near the Galle Fort & ocean. Budget is High
No Machan Restaurants shapeහොටෙල් එක්ක්ම වෙන්න ඕනද?
Hotels
- Radisson Blu එක හොදයි, අලුතින් Radisson Collection කියලා එකකුත් දාලා තියෙනවා Idea එකක් නෑ.
- Jetwing Lighthouse
- Araliya Resort
- Agnus Unawatuna
Restaurants
- Lunch / Dinner ගන්න වගේ විතරක් නම් Pedlar's Inn Cafe and Restaurant එක හොදයි. [Specialty - Italian] (roughly dish LKR 3000 ~ 4000)
- Indian Hut (Budget) (Naan - Best)
- Orange Beach (Budget)
- Sahana (Budget)
- Indian Summer
- Madeena Beach (Budget)
- Hungry (Budget)
බැරි හොටෙල් උත් තියෙනවාද?(මොටෙල් ගැන නෙමේGalle යන්න ඉන්නේ one day trip එකක් next week, Family Dining හොඳ places මොනවද බන් ?
කවුරු හරි දාල තිබ්බ , දැන් හොයා ගන්න බෑ
හෙලයො අරාබියාගෙ සල්ලි වලින් කනවා නම් ඔක මොකක්දPetti kaden kapan
Gallen kanna thota mol da
Kari ponnayo oya patthe jeewath wenne