උදව්වක් දීපල්ලා මේ දෙකෙන් මොකකින්ද ටයිල් ගන්නෙ. රොසෙල් එකේ ගනන් වැඩී ඒක worth ද ? ලංකා ටයිල් ගෙනාවා බාත්රූම් එකට අල්ලන්න ටයිල් ඇදයි මෙලෝ රහක් නෑ රොසෙල් ගණන් උනාට කොලිටිය සුපිරි රොසෙල් වලින් ගන්න