Lanka tiles or Rocell

Grand_Canyons

Well-known member
  • Jul 18, 2022
    280
    325
    63
    උදව්වක් දීපල්ලා මේ දෙකෙන් මොකකින්ද ටයිල් ගන්නෙ. රොසෙල් එකේ ගනන් වැඩී ඒක worth ද ?
    ලංකා ටයිල් ගෙනාවා බාත්රූම් එකට අල්ලන්න ටයිල් ඇදයි මෙලෝ රහක් නෑ රොසෙල් ගණන් උනාට කොලිටිය සුපිරි රොසෙල් වලින් ගන්න
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,295
    113
    ලංකා ටයිල් ගෙනාවා බාත්රූම් එකට අල්ලන්න ටයිල් ඇදයි මෙලෝ රහක් නෑ රොසෙල් ගණන් උනාට කොලිටිය සුපිරි රොසෙල් වලින් ගන්න
    You should go for A grade