EVs lankavata galapenavada?

raaajit

Well-known member
  • Nov 4, 2007
    728
    861
    93
    EV ekakata maruvunan mna factors da consider kale? BYD nan hnda option ekak vagey,

    Screenshot 2025-04-11 220043.png

    Even in developed countries, only a small percentage of vehicles are on the roads. See the figures.
     
    Last edited:
    • Wow
    Reactions: Nidarshana_k

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,763
    12,927
    113
    ලංකාවට ගැලපෙනවා. දැන් එන අලුත් ඒවා සේරම වගේ අඩුම 300Km රේන්ජ් එකක් තියෙනවා. BYD නම් ඉතින් 400km උඩනේ. (පුද්ගලිකවා BYD එකක් දැනට භාවිතා කරමි). අපේ කලු කුඩාපයි පොන්නයෝ ඉතින් ජපන් හුතු සෝයි ගගා උර උර ඉන්නවා. ඇත්ත කතාව උන් ජාතියක් විදියට වල පල්ලට යන ගමන් තියෙන්නේ.
     
    EV eka vitharakmada use karanne natthan petrol ekakuthh thiyenavada machn
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    ලංකාවට ගැලපෙනවා. දැන් එන අලුත් ඒවා සේරම වගේ අඩුම 300Km රේන්ජ් එකක් තියෙනවා. BYD නම් ඉතින් 400km උඩනේ. (පුද්ගලිකවා BYD එකක් දැනට භාවිතා කරමි). අපේ කලු කුඩාපයි පොන්නයෝ ඉතින් ජපන් හුතු සෝයි ගගා උර උර ඉන්නවා. ඇත්ත කතාව උන් ජාතියක් විදියට වල පල්ලට යන ගමන් තියෙන්නේ.
    math atto3 1k order kala, city running thama
    hebei man gawa diesel prado 1k thiyanawa dura gaman walata baya nethiwa yanna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,089
    71,549
    113
    EV ekakata maruvunan mna factors da consider kale? BYD nan hnda option ekak vagey,

    View attachment 249133

    Even in the developed countries not much percentage on the roads , see the figures
    Personal opinion එක EV overrated. ලංකාව වගේ රටකට හරියන්නෙ hybrid or fuel එකක්. ඕවල repair සෙට් උනාම තමා ආතල් එක එන්නෙ. උඹට වාහන 2ක් තියෙනවනම් එකක් EV උනාට අවුලක් නෑ. ඒත් ඕක main එක කරගන්න එක තේරුමක් නෑ.
     
    • Like
    Reactions: raaajit

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,716
    3,097
    113
    37
    @ katubedda
    ඔවු ලංකාවට ගැලපෙනවා. බැටරි Active cooling system එකක් තියෙන EV තමයි ලංකාවට ගොඩක්ම මැච් වෙන්නෙ. එහෙම නැති එකක් නම් DC fast charge avoid කරන්නොනේ.

    Conventional එකකට වඩා තියෙන disadvantage එක , යන එන ගමන් ටික කලින් ප්ලැන් කරගන්න වෙන එක.
     
    • Like
    Reactions: nooby

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    depends on your lifestyle bn.
    uba mainly city driving nam karanne ev patta. but dan godak ev wala 300-350km withara single charge yanna puluwan nisa long distance unath awulak wenne na.

    but hama thissema plan karanna bari start & distination location walata long distance yanawanam, lankawe resale value market concern kaloth nam thama hybrid, full ice wala value eka wadi.

    But EV gannawanam aniwa, Active Battery cooling thiyenawa, LFP thiyena ev ekak ganna.
    afford karanna puluwan nam BYD wage supiri.
    Passe kaleka offgird Sola power system ekakuth gahanna puluwan nam, oyata economicallyth loku advantage ekak wei.