ටික ටික අමතක වෙනවාද දිනය 2024.12.13

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,849
    928
    113
    තුනෙන් දෙකක ජනවරම කෙලෙසා …
    තවමත් පොරොන්දු වූ උපාධි සහතිකය පෙන්වා නෑ.
    මේ දෙදරවා හැරියේ ලක්ෂ හැත්තෑවකගේ විශ්වසනීයත්වයයි

    488482976_10235763136047814_5464883452476698139_n.jpg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කුඩ්ඩොයි කසිප්පුකාරයොයි එලවල උපාධි සුදුසුකම් හොයන තත්වෙට පත්වෙලා පාර්ලිමේන්තුව....මරු
     
    • Like
    Reactions: HiT_TrackeR

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,323
    100,171
    113
    කුඩ්ඩොයි කසිප්පුකාරයොයි එලවල උපාධි සුදුසුකම් හොයන තත්වෙට පත්වෙලා පාර්ලිමේන්තුව....මරු
    කුඩ්ඩොයි කසිප්පුකාරයොයි එලවල හොර උපාධිකාරයො පුරවාගෙන

    දැන් වැඩියෙන්ම හොඳ කෝකද බලනවා 🤦
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    කුඩ්ඩොයි කසිප්පුකාරයොයි එලවල උපාධි සුදුසුකම් හොයන තත්වෙට පත්වෙලා පාර්ලිමේන්තුව....මරු
    උන් කුඩ්ඩෝ කසිප්පු කාරයො මාල හොරු කියලා දැන ගෙන උබල ඡන්දෙ දුන්නා... :lol: :lol: මුන් හොරා උපදි කාරයො කියලා දැනගෙනද දුන්නේ...
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කුඩ්ඩොයි කසිප්පුකාරයොයි එලවල උපාධි සුදුසුකම් හොයන තත්වෙට පත්වෙලා පාර්ලිමේන්තුව....මරු
    උපාධි තියෙනව කියල බොරු නොකිය හිටියනම් මිනිස්සු ඔව්ව හොයන්නෙ නෑනෙ පොඩ්ඩො. මිනිස්සු රවට්ටපු නිසා නෙ මෙහෙම විපතක් උනේ.
    ඒක නෙමේ අර කතරගම දේවාලෙ බලන්න ආවෙ නෑනෙ.
     
    Similar threads